පරාක‍්‍රමබාහු රජතුමා පරාක‍්‍රම සමුද‍්‍රය හැදුවේ කුරුදු වගා කර ඒවා විකිණූ මුදලින්.. අපිත් ඒ වගේ..- අගමැති රනිල් [Video]

July 8, 2018 at 12:02 am | lanka C news
පරාක‍්‍රමබාහු රජතුමා පරාක‍්‍රම සමුද‍්‍රය හැදුවේ කුරුදු වගා කර ඒවා විකිණූ මුදලින්.. අපිත් ඒ වගේ..- අගමැති රනිල් [Video]

පරාක‍්‍රමබාහු රජතුමා විසින් පරාක‍්‍රම සමුද‍්‍රය ඉදිකිරීම සදහා මුදල් සොයාගත්තේ කලුතර ප‍්‍රදේශයේ කුරුදු වගා කර ඒවා පිට රටට විකිණීමෙන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් රජයද ඒ ආකරයෙන් සිතමින් ඉදිරියට යා යුතු යයිද අගමැතිවරයා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බියගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

පරාක‍්‍රම සමුද‍්‍රය ඉදිකල මහා පරාක‍්‍රමබාහු රජු ක‍්‍රි.ව. 1123දී ලංකාවේ පාලකයා වූ අතර මෙරට කුරුදු වගාව ප‍්‍රචලිත වූයේ 1505දී පෘතුගීසීන් මෙරටට පැමිනීමත් සමගිනි.

16,951 Viewers

37 Comments to “පරාක‍්‍රමබාහු රජතුමා පරාක‍්‍රම සමුද‍්‍රය හැදුවේ කුරුදු වගා කර ඒවා විකිණූ මුදලින්.. අපිත් ඒ වගේ..- අගමැති රනිල් [Video]”

  1. daminda says:

    jathika sampath wikuna kannae …….emaga yannada.?

    • Anuradha says:

      අපි නම් වගාකරන්නෙ නෑ…හදපුවා විකුණනවා…

      • Amda says:

        මේ කැරකෙන්නේ අර පොලොන්නරුවෙ පැරකුම්බා ප්‍රතිමාව විකුනන්නවත්ද ?

  2. ARAWINDA says:

    rata jaathya aagama ithihaasasya nodanna gon rajek balayata pathkarapu aappasiraata,prajitata.
    pachayata, punchiammage minihata,hena 7 ma wadiyn,

  3. ARAWINDA says:

    rata jaathya aagama ithihaasasya nodanna gon rajek balayata pathkarapu aappasiraata,prajitata.
    pachayata, punchiammage minihata,hena 7 ma wadiyan,batalande wadhskaya,maha benku horaa.
    me kisimdeyk mun ekekwath den kataa karanne nehe,

  4. mahesha says:

    Kurudu wikunala bankuwe ititriwela tibunu salli meya aragena dan baila kiyanawa

  5. චේතියසේන says:

    පචාක්කමබාහු වික්කමසිංහ!

    😃😃😃😃😣😃😃😃

  6. "ශ්‍රී වික්‍රම (සිංහ)ද ශ්‍රී වික්‍රම රාජ (පක්‍ෂ)ද" says:

    ගිලෙනා වික්‍රම සමුද්‍රය ඔබ ගොඩ ගන්නට
    එපා විකුනනු සම්පත් පරගැති ඉන්දියානුට
    වියත්මඟ පනපොවා සමුද්‍රයෙ පණ ගන්නට
    එකමුතුව පෙන්වමු ගෝටා රජ(තුමා) පක්‍ෂට

  7. ආරච්චි says:

    ඉතින් ඊට වඩා හොද නැද්ද අගමැටි තුමෝ ඒ කුරුදු වතු ටික ඉන්දියාවට හරි චීනෙට හරි 99 අවුරුද්දකට බදු දුන්න නම්. නේද?

  8. kolitha says:

    නැහැ නැහැ ….වැව හදන්න ඉන්දියන් කොම්පැනි කාරයොත් එක්ක 99 අවූරුද්දක ගිවිසුමක් ගැහුව …ඒක අත්සන් කලේ
    එළාර එක්ක .සීගිරියට වැටක් හදන්නත් බදු දීල ඒ එක්කම යටින් අත්සන් කරලා තිබුනලු ..පස්සේ දුටුගැමුණු කුමාරයා ඉක්මන් උන නිසා වැඩේ ගොඩින් බේරුනා …මමත් ඔය කතාව හරියටම
    දැනගත්තේ සිරිකොතේ බැංකුවක් යට තිබුන මහාවංශයේ ඔරිජිනල් අත් පිටපත නිසා …පස්දුන් කෝරලේ කතාවත් තිබුනෙ ඒකෙ
    ගැලවිච්ච කොලයක ..L

    • Nimal R says:

      හරියට හරි. පස්යොදුන් කෝරලේ පස්දුන් කෝරලේ වෙච්චි එක නොදැන පස් දුන්න කෝරලේ කියපු ගොනාම තමයි මේවා කියන්නෙත්.

  9. silva says:

    ane ammapa mu danna dewal parakum rajathumawath danne nathiwa athi

  10. Ranjan says:

    Pissu neda? Maha Bankuwakuth thiyenne ethi neda? Was there a Central bank?

  11. danu says:

    ලක්‍ෂ62කේ බූරුවන්ගේ පහනෙන් රට විනාශ කර මූසලය

  12. sarath says:

    I have never heard of Parakramabhahu the first ruled Maya Rata and grew Kurundu and built Parakkrama Samudraya. He exported rice but not Kurundu. Kurundu became important during 14th and 15th century. This is also like his Dumkola plantation in Pasdum Korale.

    • ITDoomed says:

      Quite so!. It beats my mind. What is the necessity to have any foreign exchange? All the construction labor costs are local. Material is local (Stone, Sand etc.) Come of it. Is the oaf of a Prime Minister trying to tell us that King Parakramabahu too procured Foreign consultants, like the PM does by bushel, and for that foreign exchange was required? There is no semblance of it because no similar constructions involving tank building ever took place in the whole of Asia to this extent other than Sri Lanka. Is our PM the Goebbels incarnate?

  13. පොඩි එකා says:

    මෙයා රඡ්ඡුරුවන්ගේ පුරෝහිත බමුණා වෙලා හිටියද දන්නේ නෑ ඒ කාලේ මෙච්චර විස්තර ටක් එකටම දන්නේ…

  14. simion says:

    ඔව්…ඔව්…හරි නොවැ…මට දැන් නේ මතක් උනේ ඒ කාලේ උන්දෑගේ නම ‘පරාක්‍රම සොයිසා’…ඔය කොස්ගොඩ ඇල්පිටිය පැත්තේ පදිංචි වේලා හිටියේ….කොහොමද ටිකිරි මොලේ?…

  15. thu says:

    ඒකට අපි කන්නෙ බොන්නේ ලෝකයේ ඉහළම වටිනාකමක් ඇති බෙන්ස්,බී.ඇම්.ඩබ්ලිව් කාර් ගන්නේ ජනතාවට බදුගහළ වරායවල්,ගුවන් තොටුපලවල් විකුනළ

  16. ජනතාව says:

    ජනතාවට තේරෙන්නේ නැ…. එකනේ අපි කුරුදුවත්තේ ඉන්නේ…

  17. Dushantha says:

    ඔන්න හන්සයට චන්දෙ දුන්න 62 ලක්ෂයක් මෝඩ හරක්ට ඉතිහාස පාඩමක්. රනිල් මොල කාරයා.

  18. chandapala says:

    ඔය කියන කුරුඳු වතු තියෙන්නෙ කොළඹ 7 නේද ??????????.

  19. KP says:

    කොලඹ 7 රෝයල් ජාතික පාසලේ මූට ඉතිහාසෙ උගන්නපු ගුරුවරයා මොකාද?
    මූ නම් අලයක් නෙවෙයි මොලයක්

  20. Rajasinghe says:

    Eththa, Parakramabahu rajathuma kurundu yewwe Wariyapola thibuna guwan thotupalen athi vishal jet yana maginya,

  21. Lakshman says:

    ඔව්.. ඔව්.. මෙයාලා A වගේ තමයි ..
    එකනේ රජතුමාගේ කුරුදු ගස් ටික කපල කුරුදු පොලු හමුදාව හැදුවෙ පක්ෂ නායක කම බේරගන්න..

  22. Lanka says:

    රජකාලේ වගාකරලා ලැබුන ආදායමෙන් රට දියුනු කලේ. දැන් කරන්නේ වගාකරන්න තියෙන ඉඩම් විකුනලා දියුනු කරන්න උත්සාහ කිරීමයි.

  23. සකල බුජං says:

    පරාක්‍රමබාහු රජතුමා දැඩි කල්පනාවක නිරතව උන්නේ පරාක්‍රම සමුද්‍රය හදන්නට සල්ලි හොයා ගන්නා ක්‍රමයක් පිළිඳවය​.මේ බව රජ වාසලේ උන් ටොමියාටද ඉව වැටුනි.ටොමියා කාටත් හොරෙන් වාහල් කඩින් පිටව එක හුස්මටම කොලොම්පුරේ කුරුඳු වත්තට දිව ගොස් එහි වාසය කරනා සිය ස්වාමියාගේ දෙපතුල් ලෙවකා කාරණය අභිනයෙන් දැන්වූවාලු.වහා කාරණය වටහා ගත් ස්වාමියා සිය ගෙඋයනෙන් කඩා ගත් කුරුඳු අතු කැබැල්ලක් ටොමියාගේ වලිගයේ එල්ලා එය කළු ගං තොටේ රෝපනය කරන්නට අණ කලේලු.දින සති මාස ගෙවී වසර පහකට පමණ පසු කළුගං තොට ප්‍රදේශය කුරුඳු කැලෑවක් බවට පත්වී යැයි විකෘති කල ඉතිහාසයේ සඳහන් වෙයි. රජ වාසලේ ඉඳුල් කෑ ටොමියා වසර පහක්ම නොදුටු පරාක්‍රම බාහු රජතුමා ටොමියා සොයන්නට රාජ පුරුෂයින් යෙදවීය​.අවසන කළු ගං තොට කුරුඳු කැලෑවක නිදා හුන් ටොමියාද ,සුවඳ හමනා අමුතු ගස් වර්ගයක්ද දුටු රාජ පුරුෂයෝ රජතුමා වෙත මේ සියල්ල රැගෙන ගියෝය​.රජතුමා ප්‍රීතියෙන් පිනා ගොස් පුරෝහිත කැඳවා මේ අමුතු ශාකය පිළිබඳ තොරතුරු විමසා එහි පොතු නැව් පිටින් යුරෝපයට අපනයනය කර මහා ධනස්කන්ධයක් ලක් දිවට ගෙන ආවේය​.පොත්ත අපනයනය කලත් කුරුඳු පොලු ඉතිරි වී පරිසරය විනාශ වන බව දුටු රජතුමා මාතර පලාතේ විසූ සත් ගුණවත් පින්වත් පින්සිරි නම් දානපතියකුගේ නින්දගමේ ඒ කුරුඳු පොලු තැන්පත් කරන්නට නියෝග කලේ මතු ප්‍රයෝජනයට ගැන්ම සඳහාය​. කුරුඳු විකුණා ඉපයූ මහා ධනස්කන්ධයෙන් සිය සිහිනය සැබෑ කර ගත් රජතුමා පරාක්‍රම සමුද්‍රය ජාතියට දායාද කලේය​.එතෙකින් නොනැවතී මේ මහානර්ඝ ජාතික උරුමය කිසි කලෙකත් කිසි ලෙසකත් අනූ නම අවුරුදු බද්දකට හෝ අනූ නමය දෙකෙන් වැඩිකල බද්දකට හෝ පැවරීම,විකිණීම​,අන් සතු කිරීම සපුරා තහනම් බව රාජ ආඥාවකින්ම රට වැසියන් වෙත දන්වා එය මහා කලු ගලක ගල් වඩුවන් ලවා කොටවා මේ මිහිකත තිබෙන තුරු සුරක්‍ෂිතව තබන්නට නියෝගද නිකුත් කරන ලදී.අද අපේ යුතුකම වන්නේ ඒ සෙල් ලිපිය දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමය​..මන්ද යත් අද ඉතිරිව ඇති ඒ එකම සාක්‍ෂිය කවුරුන් විසින් හෝ සොරකම් කල හොත් පරාක්‍රම සමුද්‍රය අනූනම අවුරුදු බදු උගුලේ ගිලී යෑම වලක්වන්නට සක්කරයාගේ පුතා වයිමා ආවත් නොහැකි වන බැවිනි.

  24. නාගසිංහ says:

    පරාක්‍රමබාහු රජතුමාගේ පිනට ඒ කාලේ ජෙප්පෝ කියල ජාතියක් හිටියේ නැත්තේ. ඒ කාලේ ජෙප්පො හිටිය නම් මේ කුරුදු වතු වලට පෝර දාන්න අච්චර යනවා, පැල හිටුවන්න මෙච්චර යනවා කියලා පරාක්‍රමබාහුට මඩ ගහනවා. ඉන්පසු බලයට එන එකා කුරුදු කපන්න අවුරුද්දකට විතර කලින් මේ වතු ටික විකුණන් කනවා.

  25. SUNIMAL says:

    පෘතුගීසි පරම්පරාවෙන් එන මේ කළුසුද්දට සිංහලේ ඉතිහාසය කොහොමද දන්නේ

  26. gorilla says:

    තෝ මේ රටට කරල තියෙන පාඩුව අයකරගන්න මුගේ ඉඩම් දේපල ඔක්කොම විකුණල මුගේ ගඩ්ඩ විකුනුවත් මදිවෙයි, පිංපියෝ.

  27. PULATHISI says:

    1.ලිච්චවී නම යොදාගෙන මේ බෞද්ධ රාජ්‍යයේ බුදු දහම වනසනවා.
    පන්සල් සහ මහා සඟරුවන වනසනවා.
    2. අපේ රට සහලින් ස්වයංපෝෂිත කළ අතීතයේ සිටි මහපැරකුම් ශ්‍රේෂ්ඨ නරපතියාණන්ගේ නම විකුණමින් කුරුඳුවගාවක් ගැන කියමින් මේ සූදානම කුමක් සඳහාද?
    3. අර්ජුන් මහේඳ්‍රන් මෙරටට ගෙන්වා මහබැංකු මගඩිය සිදුකළ, මේ ……යා දෙසන විකාර යෝජනා සවන් දෙන ඩොලර් කුක්කන් කෙතරම් සිටීද?
    4. පසුගිය රාජපක්‍ෂපාලනය මගින් ගොඩනගන ලද සියල්ල විනාශ කර විකුණා දමමින් ගයන මේ යහපාලන බයිලා අපි තවත් කෙතෙක් දුරට අසා සිටිමුද?

  28. David Milli-banda says:

    Monawada may mile halichcha bal;u singhaya kiyanne?

    shreshta Parakrama Bahu rajuthumatath nigrahayak.
    OR
    Oya kiyanne Wickreme Bahu ganada?

    Heta apiwa wikunanne katada ??????????

  29. අම්මපා හැබෑව....එතකොට කුරුදු පොලු කල්ලියත් කළු පොලු කල්ලියත් එතුමාගේම වැඩ? says:

    අම්මපා හැබෑව….එතකොට කුරුදු පොලු කල්ලියත් කළු පොලු කල්ලියත් එතුමාගේම වැඩ? ජයවේවා. එතකොට සර් කුරුදු තලාපු උන්… කුරුදු කන අපි ගැන ජාතක කතාවේ කොහොමද දියලා තියෙන්නේ. මැද වච්චිය…..කිඉලි නොච්චියා…..අලිමන්කඩ…..පාමන් කඩ…..තන මල් විල…..පස් දුන් කෝරලේ….පු….කැ දුන් කෝරලේ හාමුල….ට අබ සරණයි.

  30. මහා පරාක්‍රමබාහු රජතුමා කුරැඳු වෙළෙන්දෙක් බව සොයාගත් ඉතිහාසඥයාට අපේ උණුසුම් සුභපැතුම්.දැන් අපට කරන්න තියෙන්නේ එම කුරැඳු විකුණා ලැබුන මුදල් වලට ආදායම් බදු ගෙවා ඇතිදැයි අව…ංගල තුමාගෙන් විමසා බැලීමයි.ඊට පසුව වැවෙන් පාඩු ලබනවා නම් එය විකිණීම සඳහා කමිටුවක් පත් කර වැව චීනයටත්, එතුමාගේ පිළිරැව ඉන්දියාවටත් දීර්ඝ කාලීනව බදු දිය යුතු වේ.වැවෙන් පිටතට ගලා යන ජලය සිංගප්පූරැවට විකුණා ණය බරෙන් නිදහස් වීමට කඩිනමින්ම කැ…මංඩළය මගින් අණුමැතිය ලබාගතයුතුය.ඊට පසුව එදා මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කුරැඳු තැලූ පසු ඉතිරි වූ කුරැඳුපොළු වලට කුමක් සිදුවුවේද පිළිබඳව සොයාබැලීමට ඵෆ් සී අයි ඩීයට භාරදිය යුතුය.ඵම නඩු කඩිනමින් එකදිගටම ඇසීම සඳහා පොළොන්නරැව පරාක්‍රම සමුද්‍රය බන්ට් එක උඩ …සාවි සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කලයුතු වේ.වැඩි දුරටත් විස්තර අවශ්‍ය නම් කැ..නට් මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් දැනගත හැක.

  31. NY says:

    General knowledge nil. common sense nil.

  32. Hdh says:

    ලඟකදී ඉඳන් පැරකුම්බා සන්නිය හැදිලා බව පෙනේ …….

Main News