පරාජයෙන් කන් කඩා වැටේ.. ඇමති තොගයක් ඉල්ලා අස්වෙන්න යයි..

February 11, 2018 at 9:20 am | lanka C news
පරාජයෙන් කන් කඩා වැටේ.. ඇමති තොගයක් ඉල්ලා අස්වෙන්න යයි..

මැතිවරණයෙන් ලද ප‍්‍රතිඵලය මත ඇමතිවරුන් කිහිප දෙනෙකු සිය ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහුන් ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්චා කරනු ඇතැයිද පැවසෙයි.

ඉල්ලා අස්වීමට නියමිත ඇමතිවරුන් අතර ශ‍්‍රිලනිප මෙන්ම එජාප ඇමතිවරුන්ද වෙතැයි සදහන්ය.

62,154 Viewers

33 Comments to “පරාජයෙන් කන් කඩා වැටේ.. ඇමති තොගයක් ඉල්ලා අස්වෙන්න යයි..”

  1. Bravo says:

    MR should push the parliament to be desolved and go for a general election.

    Ensure not to take back any scape goat MPs and ministers like the last time .

    Country needs a new leadership to take it forward .

    • Strategist says:

      Excellent. Ensure Gota also will be in the new parliament

      • leel says:

        එකෙක් ගන්න එපා පොහොට්ටුවට…..දරදිය ඇද්දෙ අපි…..විජිතමුනිය, දතා, චම්පිකය, සහ රටට ආදරෙ නැති එක පරයෙක් පොහොට්ටුවට ගන්න එප…….මේ ච්න්දෙදි මිනිස්සු හිතල තියෙන්නෙ රට ගැන…අදින් පස්සෙ මහින්දට හොරා කියපු මිනිස්සුන්ට කියන්න දෙයක් නැතිවෙනව…..

        • Rupa says:

          ලීල්, උන්ට ලජ්ජාවක් තියනව නම් තවත් පුටුවේ ඉන්නේ නෑ. මුන්ට ලජ්ජාවක් තියනව නම් අපි දිව රෑ නොබලා උස්සලා ගත්තු පොහොට්ටුවට උන් ආපසු වැද්ද ගන්නෙ නෑ.

          • leel says:

            ඒ උනාට මුනුත් කෙලවගන්නෙත් දුවගෙන එන උන් ගත්තොත් තමයි

        • රජින්ද says:

          අනිවාර්යෙන්ම දැන් මිනිස්සුන්ට ඕන අළුත් මිනිස්සු ටිකක්.. මෙච්චරකල් රට අරාජික කරන්න දේශපාලනමය වශයෙන් වහල්කම් කරපු උන්ව ආයෙත් මහින්ද මහත්මයා ලං කරගත්තොත් මෙදා පාර උන් දෙන්නේ සුපිරිම ගේමක්, ඒකෙන් මහින්ද මහත්මයා දේශපාලනිකව සදා අනාථ කිරීමට උන්ට පුළුවන්. ඒ නිසා ඉදිරි කාලයේදී පක්‍ෂ මාරුකරගෙන එන්න හදන උන්ගෙන් පරිස්සම් වෙන්න. උන් ඔක්කොම අර ට්‍රෝජන් අස්සයා වගේ වේවි.

    • Rohitha says:

      Agreed.

    • Critic says:

      Absolutely right! Bravo.

  2. K.A.B says:

    බලමු.
    අටවෙනි පුදුමය.

  3. ඇත්ත says:

    ජාතික ආණ්ඩුවේ ඇමති කටු ගමන් බහු විවාහයක් කර ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයන් සැළසුම් කරයි. මහින්ද එයට හසු වෙයිද?

  4. Pina says:

    මමත් ඉල්ලල අස් වෙන්නම්, අප්පච්චි මට සමාව දීල ගනිවිද … මම කියපු කතා වලට .. මොනව වුනත් මම දන්නවා අප්පච්චි හිත හොඳ මිනිහා.

  5. YES President Rajapaksha should now ORDER yamapalanaya leader to hold General Elections immediately…..SLPP jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

  6. Buddhist says:

    What a shameful bunch of politicians we have in Sri Lanka. The minute there is defeat all the rats are jumping off the sinking ship. Its time Sri Lankan voters think carefully, do we elect these rats again to the Parliament? I think President Sirisena shot himself on the foot. Now he does not have UNP MPs support or JO support. Definitely he will not have TNA support as TNA will follow UNP. Will Maithree be impeached? Or will Maithree now have the guts to work with UNP and lock up the crooks and take away their civic rights. Taking away the civic rights is the only option for Maithree’s survival.

  7. ජනක says:

    වහාම පාර්ලිමේන්තුව විසුරුවවූ .
    තොපිට බලයේ ඉන්නට ජනතා වරමක් නැත
    වහාම බාරකාර රජයක් පිහුටුවා මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තු චන්දයක් පව්ත්වවූ

    • Upali says:

      ජනක, ඔබ හරි, මේ දිනුම ලබා ගන්න අපි සැවොම මේ පිටුවෙන් විශාල මෙහෙයක් කලා. එන එකෙක් ගන්න පසු පෙල පුටුවක සිටිය හැක. පැරදුන විට නායකයා තනිකර දමා යන මොවුන්ට වඩා මහින්ද මැතිතුමා පරදින්නට පෙර හරි හො වැරදි හෝ අවදානමක් ගෙන විරුද්ද පිලට එක්වූ අපතයින් හතර දෙනාට වඩා මුන් විශ්වාස කල නොහැක. මුන් නොගන්න , ගන්නවානම් …මුල් පෙලට නොගන්න.

      • Gajaba says:

        Mona Pelakatawath Mun Ganna Epa Munta Janatha Padanama Neha. Weradi Han Ediriyata Yanna. Uddaya Dinuwa Wage Diludu kama pitu Dakimu. Obathumata Deergausha Niduk Nerogi Bawa. Obathuma Rata Bara Gathoth Mama Arthikaya Hadanna Aniwaryen Upades Ewanawa

  8. Neil says:

    At this moment of victory, please be stateman and assurance the entire sri Lanka nation on three critical things nation yearning
    1 minority issue will be taken head on and resolve without negative impact to majority yet satisfy minorities based on demographics language, culture and socio economic, condition.

    2 not to allow deals, corruption and sub standard specifications for projects.

    3 not to allow kit and kin to loot the country

  9. hitan gedara appuhami says:

    Bravo කියපු එකට මමත් එකයි. කඩිනමින් මහමැතිවරණයකට යායුතයි. රනිල්ට හෝ මෛත්‍රීට තව දුරටත් මේ රජය ගෙනයන්න ජන සහභාගිකත්වයක් කැමැත්තක් නැහැ. මෙම ආණ්ඩුවේ අගමැති කම හෝ වෙනත් තනතුරක් බාර නොගත යුතුයි. එමෙන්ම මෛත්‍රීගේ කැබිනෙට්ටුවේ ඉන්න කිසිම කෙනෙකු පොදුජන පෙරමුණට සම්බන්ද කරගන්න එපා. ලබාගත් ජයග්‍රහණය විනාශ කරන්න ඔවුන් පොහොට්ටුවට එකතු වෙන්න ඉඩ තියෙනවා.ඔවුන් සියලු දෙනාම කකුලින් අදිද්දී, යටිකුට්ටු වැඩ කරද්දී ජනතාව පොහොට්ටුව වෙනුවෙන් පෙළ ගැසුනේ.ඔවුන් සහ රනිල්, මෛත්‍රී ප්‍රමුඛ දේශද්‍රෝහී නඩය ගෙනගිය ජාතිද්‍රෝහී, ආගම් විරෝධී, රට විකුණන ප්‍රතිපත්තීන්ට එරෙහිවයි. මේ ලබාගත් ජයග්‍රහණය පවත්වාගෙන යාමටත්ම, රට නැවත ගොඩ නැගීමටත් දැනට සිටින කණ්ඩායම ශක්තිමත්.

    • MY Country says:

      Mr. Neil, I also agreed to your comment……..

    • samuvel says:

      අප්පුහාමි, අපි කොපමන කල් මේ පිටුවේ රැඳෙමින් මේ ජය ලබාගන්න උත්සාහ කලාද . තාවකාලික තනතුරු වලට නොරැවටී මහ මැතිවරනයක් ඉල්ල සිටිමු.

  10. manjuwa says:

    Dear mahinda sir me aswee ena ekekwath ganna epa elawa dama sadakalikawama gedara palayaw.

  11. kith says:

    Dan apita kanna “wi pai” hambawenne nadda? aparade

  12. Shevan says:

    It appears in eupohoria most have forgotten that this was not an election to choose a new government or a prime minister but to elect representatives to local bodies.unless the current government loses its mandate in the parliament it could keep on governing till end of the term.there is no such thing as moral obligation when it comes to Sri Lankan politics

  13. sri says:

    go for genaral election dont take singale PA member

  14. chinthaka says:

    Sirisenage Anduwe katu kapu ekkek phottu sandanayata bara no gatha yuthui.

  15. poddak iwasapallaa says:

    පොඩ්ඩක් ඉවසපල්ලා. මං තිරුපති වැඳලා එන්නම් පවල එක්කම ගිහින්. නිතිපතිටත් කෝල් එකක් දෙන්නම් එහෙ ඉඳලා. කෝවිලේ ෆෝන් එකෙන්. පලිසෙනය ඇතුලේ නෙ මකා ගන්න විදිහක් නැති නිසා. (මං අගමැති)

  16. vipula says:

    ජනතා උසාවිය නඩු තීන්දුව පැහැදිලිවම ප්‍රකාශ කොට ඇත…..හොරුන්ට නිසි දඩුවම් දී ඇත….. ඉල්ලා අස් වෙයල්ලා….

  17. Drohiyo says:

    Munge dan MUkawal PUttu wela athi. Ekai illa aswela Pohottuwata jack gahanna hadanne. Munta lajjawak kiyana eka gawilawath naha

  18. කන් නෙමෙයි දැන් මුන් ගේ කූට්ටමත් ගලවන් හැලිලා ලංකාවටම කෙලවපු යමපාලනය සමග දීග ගොස් ඕකනේ කියන්නෙ මහදැනමුත්තටත් වරදිනවා කියලා දැන් ඔය වගේ මීහරක් පොහොට්ටුවට නම් ඕන නැත ගිය තැන උලාකාපියව් මේ පැත්ත බලන්න එපා????????

Main News