පරාජයෙන් පසු පළමු කැබිනට් හමුව උණුසුම්.. රාජිත නැගිට යයි..

February 14, 2018 at 12:40 pm | lanka C news
පරාජයෙන් පසු පළමු කැබිනට් හමුව උණුසුම්.. රාජිත නැගිට යයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කැබිනට් හමුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

එක් අවස්ථාවක ඇමති රාජිත සේනාරත්න මහතා කාටදෝ බනිමින් කැබිනට් හමුවෙන් නැගිට එලියට පැමිණ ඇති අතර ටික වේලාවකින් නැවත ආපසු ගොස් තිබේ. කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් වාර්තා නොවෙයි. (ඇතැම් විට ඔහුම පෙර දිනක කියූ පරිදි ශාරීරික අවශ්‍යතාවයක් පිරිමසා ගැනීමටද විය හැක)

අද පැවැති කැබිනට් මණ්ඩල හමුව සදහා එජාප මෙන්ම ශ‍්‍රීලනිප ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

78,845 Viewers

25 Comments to “පරාජයෙන් පසු පළමු කැබිනට් හමුව උණුසුම්.. රාජිත නැගිට යයි..”

  1. Manel says:

    Indian and American diplomats had a meeting with the President of Sri Lanka just after public gave thier verdict about this govt. Those who supported My3 and Ranil to ‘change regime’ are in action again. This is a clear proof that these two puppets are following orders of USA and India.

    • MP says:

      Yes, Exactly.

      • අතුල කාෂ්‍යප (යැංකි එම්බා) says:

        මම, හිටංටයි අක-මැට්ටාටයි දෙන්නටම කතාකරලා කිව්වා කොහොමහරි ඉතිරිටිකත් එකටම හිටපල්ලා කියලා. මුන් දෙන්නව එකට එකතුකරලා බලයට ගෙනාවේ අපි. අපිට ඕන මුන් දෙන්නා ඉන්න කාලයතුලදී, කොහොමහරි අළුත් ව්‍යවස්ථාව ගෙනැල්ලා, රට ෆෙඩරල් කරලා, හෙමින් සැරේ දෙමල ඊලමකට යන පාර ක්ලියර් කරලා දෙන්න. ට්‍රම්ප් බලයට ආවත් මම ගෙදර ගියේ නැත්තේ ඒ නිසා. මාත් ඉන්දියන් ඔරිජින් එකක් තියෙන හින්දා, ඉන්දියාවේ සපෝර්ට් එක ගන්න ලේසියි. සිංහල ගොබ්බ හැත්තට අපේ ප්ලෑන් එක ගැන තවම තේරුමක් නෑ. මුන්ට මීටර් වෙන්න කලින්, රට බෙදන වැඩේ කොහොමහරි ගොඩදාගන්න ඕන.

        • sinha le says:

          සිරිසේන -රනිල් හිවලුන්ට අපි කිසිවිටක නැවත නොරැවටෙමු
          ‘ඌරා මඩ කළත් ඌ වපුල බිජු නැතී
          බළලා කපු කටී ඌ වියන රෙදි නැතී
          මීයා ලී කපයි ඌ හදන බඩු නැතී
          නරියා සිංහ වෙස්ගත් පසුව රැවටෙතී

          • JUDE says:

            සිරිසේන – රනිල්-රාජිත ඇතුළු දියවන්නාවේ හිවල් මැති ඇමති රැල අපේ රට සමඟ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා!ජනතා බලය සමග සෙල්ලම් නොකරනු

          • Sinha-කඩුව says:

            දමිලයට රටට ඇති ආදරය අපට නැති
            සිහළා වහසි බසට රට පරගැති වෙති
            සිංහ ලේ උරුමය ලක්දිව සිහළා පතති
            සිංහ වෙස් මැක්කො නරි ලෙයම උරති

    • Beruwala putha says:

      More than 100% correct.

    • kanishka Tissa says:

      Yes, Ranil and Siriena are just the stooges of the West led by the USA and India. The Western Imperialists and the Indian Expansionist must have already hatched the plan-B to prevent Mahinda and Gotabhaya from coming to power. The masses who supported the SLPP should be properly educated on these sinister moves by these enemies of the Sri Lankan state!

      • I.O.Sirisena says:

        Kanika Thissa , My dear, all of you forget another jackal known as Mangala or properly speaking “awa mangala” fucker. He is the protocol of western powers.

    • Kepuwathkola says:

      Wait and see; nothing will change.

      Sirisena has already initiated action to avenge from newly elected local government members by deciding at the cabinet that their first year service in the local bodies must be considered as honourary service!

      Why cannot Sirisena and Ranil set an example by offering a free service to begin with?

  2. athula sin says:

    indiyan thanapathi sha indiyan amarikan thanapathi depala mr3 wa natawanawa wage.

  3. Love nature says:

    It was India’s RAW that was instrumental in toppling the Rajapksa government in collaboration with the Western imperialist espionage agencies as CIA and M16 and the Tamil diaspora. These evil trio (CIA, M16 and RAW) wanted to establish a puppet regime in Sri Lanka and thereby prevent Chinese influence in the country.

  4. Gadol says:

    මෝඩි ගේ ඇඳුම අඳින සිරිසේන චන්ද්‍රිකාගේ හැට්ටයකුත් අඳීවි

  5. Love nature says:

    ඉන්දියාව වළි කන්නේ ඔවුන්ට උවමනා වන ආණ්ඩු බිහි වන ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමට ය. සිංහල-බෞද්ධ ධාරාවට කෙළීන්නේ ඒකට ය.

  6. Denis says:

    Me kapati nari balaya atha harinne naha….sabeetha bayawelaa inne buildime salli nathiweyi kiyala,chaturaya kathawak hadamin lu inne….Hora heththa….!!!

    • CAT says:

      ශ‍්‍රීලනිප ඇමතිවරුන් වැඩි පිරිසක් දැන් කොළ අලින්ගේ වලිගෙ එල්ලී බලයේ සිටීමට දගලනවා …
      අහෝ චන්ද්‍රිකාගේ දාසයා හිටං නිසා ශ‍්‍රීලනිප සිදුවූ විපත ….කම්බා හොරු රැලට දැන් තියෙන්නේ දෙවුන්දර තුඩුවෙන් මුහුදට පනින්න
      අපේ රට ජාතියට කල දේශද්‍රෝහී වැඩ වලට ඔවුන්ට සාප වැදිලා ….

  7. Asaranaya says:

    රාජිතයට බඩ එලිය ගිහින් අතීසාරේ වගේ , රෝහල් ගත්කර ඇත

  8. කොහොමත් බොහොම හිතේ අමාරුවෙන් ඉන්නේ දතා දැන් ඌට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතීවී යන්නේ එහෙමනම් මූට දැන් ඉඳලාම බඩේලිය යනවාද දන්නේ නැත කෙසේවෙතත් නිර්බය ලජ්ජා සහගත පුද්ගලයන්නම් තාවකාලික පැලැස්තර ඉවත දමා චංඳයකට යා යුතුය​?????????
    නැවතත් පැලැස්තර ආංන්ඩුවක් පිහිටවනවා නම් නියම ඒකාදිපතියා කවුදකියා මහජනයා විසින් තීරණය කරනු ලැබේ මෙවැනී පරාජයක් ලංකා ඉතිහාසයේ පාලක පක්‍ෂයකට ලැබුන ප්‍රතමපරාජය ලෙස ඉතිහාස ගතවනු ඇත​???????

  9. Niru says:

    He should go home and look after his retarded child.

  10. vishnu says:

    මැතිවරණ ප්‍රතිපල අහපුවෙලේ ඉඳල
    මූට බඩ යනව

  11. ආ ඒකනේ කියන්නේ ආර්තිකය නංවා සිටීම හැම තැනම වේදිකාවල හූඇන්පී කාරයෝ නයිවාදං තෙපරබැඑවේ ඕකවෙන්න ඇතිඅපි නැග්ගුවා ආර්තිකය ලෙල්ලටම කියා හැබැයි මටනං හිටං සහ හුටං ගේ දෙබිඩි ජීවිතය ගැන අබමල්‍ ර් නුවකට වත් විෂ්වාසයක් නැත​???????

  12. ශරීර කෘත්යකට ගියේ, says:

    මෙතුමා ගියේ ශරීර කෘත්යකට. පස්සේ බැලින්නම් රෙද්දේ ගූ ගිහින්. මූ හිතන්න ඇති මාත් ලොක්ක කොළ දේම කොරල පෙන්නන්නම් කියල. කව්ද යකෝ තෝව ගණන් ගන්නේ. බෙහෙත් හොරා.

  13. හූඇන්පී කාරයෙක් says:

    කුනුදතාට බඩගිහිල්ලද?

  14. කුනුදතා says:

    kunu pathi ge කුනුදතා neveyi ban කුණු පණු කටා.

Main News