පරාජය නලලේ කොටාගෙන එන පොහොට්ටුවේ පරාජය බුදු ෂුවර්.. රටේ සියළුම ප‍්‍රාදේශීය සභා අපි දිනන එක ඊට වඩා ෂුවර්..- දුමින්ද

December 27, 2017 at 3:50 pm | lanka C news
පරාජය නලලේ කොටාගෙන එන පොහොට්ටුවේ පරාජය බුදු ෂුවර්.. රටේ සියළුම ප‍්‍රාදේශීය සභා අපි දිනන එක ඊට වඩා ෂුවර්..- දුමින්ද

පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී රට පුරා සියළු ආයතන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ජයග‍්‍රහණය කරනා බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

එනිසා ශ‍්‍රීලනිපය ශක්තිමක් කර ගම හදන වැඩපිලිවෙලට එක්වන්නැයි දැනටමත් පරාජය නලලේ කොටාගෙන සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ආරාධනා කරන බවද ඔහු සදහන් කරයි.

2021 වන තුරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති නිසා නව ප‍්‍රදේශීය සභාවන්හි මුළු ධුර කාලයේම ජනාධිපති වන්නේ ඔහු බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

වර්තමාන පාර්ලිමේන්තුවේද නිල කාලය 2020 වන තුරු පවතින නිසා ප්‍රාදේශීය සභා කාලසීමාවෙන් වසර තුනහමාරක් මේ ආණ්ඩු කාලයේ පවතින බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

10,361 Viewers

15 Comments to “පරාජය නලලේ කොටාගෙන එන පොහොට්ටුවේ පරාජය බුදු ෂුවර්.. රටේ සියළුම ප‍්‍රාදේශීය සභා අපි දිනන එක ඊට වඩා ෂුවර්..- දුමින්ද”

  1. Banda says:

    Anee gonjo.umbata umbe palathth na me para.1kanm budu sure.eta passe sathutin samadanen gedara hitiyaki

  2. ජසයා says:

    දවල් හීන….

  3. Aurora says:

    අද 2017 දෙසැම්බර් 27. බොරුපති සහ යහපාලන ජුන්ටාවට තව ඉතිරිවී තිබෙන්නේ දින 654 පමණි. ඉන්පසු UNP යට පාන ඇල්ලීම නවතා එළඹෙන සති 10 කියන ලද සියලු බොරු විඳවීම සඳහා වෙන්කර ඇත.
    තට්ටේ තියන හැමෝම බුධිමතුන් නොවෙති. ඇතැමුන් මොට්ටයෝ වෙති. ඒ අතරද පට්ට මොට්ටයෝ වෙති. ඔවුන්ට අඩුතරමින් කියවීම, එකතුකිරීම පවා බැරිය.

  4. සබීතා මෑණියෝ says:

    සබීතා මෑණියෝ රහසින් කියලා. අහෝ මෙහෙම නයක්.

  5. Wahab says:

    IO Sirisena 😄
    You will be at 4th place and you will devide UNP votes as UNP s loves Sirisena

  6. Aruna says:

    Srilanipaya dinaveemata nam Palamuwa kalayuthte katametha dodawna duminda mahalekam dhurayen iwath kireemai.

  7. ගංජාහේනේ මාමා says:

    ඔච්චරම බයද බං පොහොට්ටුවට?

  8. games says:

    Hic…..hic…paw. Ganja..

  9. SuMa says:

    ගංජා දුමී.. උබට බුදු ෂුවර් නම් ඉතින් අපිට පාන් ද?
    තව සුරුට්ටුවක් පත්තු කොරානම් …

  10. Pina says:

    අනේ මගෙ මල්ලි වැඩිය කෑ නොගහ හිටපන්, මම වගෙ උඹත් මේ පින් වරම් අරන් ඉන්නකොට අප්පච්චිට කෑ ගහන එක අඩු කරපන්.කොයි අතට යයිද අපිට තේරෙන එකක්යැයි.

  11. Mahasona says:

    ඔබේ දවල් සිහින ගැන කනගාටුයි ..නැවත මේ රටේ පබයෙක් ජනපති කිරීමට කිසිවකු සුදානම් නැහැ ..
    ඔබ වැනි අවස්තාවදින්ටත් ජනතාව හොද පාඩමක් උගන්වයි …ජඩපාලන නඩයත් සමග කොටින් එක්ක කොටිනැටුම් නටන ඔබ ,ඔබගැනම ලජ්ජා වියයුතුයි

  12. Free says:

    පරාජය නලලේ කොටාගෙන එන දුමින්දලාගේ පරාජය බුදු ෂුවර්.. රටේ සියළුම ප‍්‍රාදේශීය සභා දුමින්දලා පරදින එක ඊට වඩා ෂුවර්..-

  13. ලිච්ඡවී වික්‍කමසිංහ​ says:

    ‘හොරු සමග හෙළුවෙන්’ දුමියො තියනව නම් ගනින් තව ගංජ වඩියක්.

  14. බන්ඩා says:

    බ්ලැක් මේ්ල් කොරල බය කොරල චන්ද ගන්න පුළුවන් කියලය් ගන්ජ දුමිය හිතන්නෙ

  15. බන්ඩා says:

    සිරිසේන ගෙ පක්ෂෙට එක පලාත් සභාවක් වත් දිනන්න බැරි බව ගන්ජ නොගහන ඹ්න කෙනෙක් දන්නවා

Main News