පරාජිත ආණ්ඩුවේ ප‍්‍රබලම තර්කය කුජීතුම කර දමයි.. ගම්මන්පිල තුන්සිය හැටේ..

February 15, 2018 at 3:26 am | lanka C news
පරාජිත ආණ්ඩුවේ ප‍්‍රබලම තර්කය කුජීතුම කර දමයි.. ගම්මන්පිල තුන්සිය හැටේ..

2015 ජනවාරි 08 යහපාලනය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කල පිරිස නොවෙනස්ව තවමත් තමන් සමග සිටින බවටත්, බහුතර ඡන්ද පදනම ඇත්තේ තමන් සතුව බවටත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් සිදු කරණු ලබන ප්‍රකාශ පදනමකින් තොර බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සදහන් කලේ දෙරණ රූපවාහිනියේ තුන්සිය හැට දේශපාලන වැඩසටහන හා සම්බන්ද වෙමිණි. යොමුව මෙතනින්

වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන අන්දමින් මහින්ද රාජපක්ෂ මහතාට ජම්පරය ඇන්දවීමට හෝ ප්‍රජා අයිතිය අහෝසිකිරීමට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කරුණු උපුටා දක්වමින් පැහැදිළි කලේය. යොමුව මෙතනින්

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

33,249 Viewers

12 Comments to “පරාජිත ආණ්ඩුවේ ප‍්‍රබලම තර්කය කුජීතුම කර දමයි.. ගම්මන්පිල තුන්සිය හැටේ..”

  1. Wijebahu says:

    Gammanpila is trying his best to avoid wearing a prison jumper after stealing money from Ausie suddha. Only hope is MR government which is a sanctuary for all crooks like him.

    • Tax Officer says:

      Go to hell bastard! Are you the judge handling this case?
      Don’t you know that Aussie Sudhdha accepted in the court
      that he gave false evidence in this case and that he was invited
      by Pacha Ranawaka to sling mud at Gammanpila?

      • නිළමේ says:

        අනේ බූරුවෙිජේබාහු කියල නමින් ඉන්න මැටි ගොනෝ ඔනවට වඩා මොන පක්ෂෙකටවග් නැවිල දෙන්න එපා! ජන්ම ගති ඇරපං. මෙච්චර රට පාවාදෙන්න යන මේ ගොං ආණ්ඩුවට කඩේ යන්නේ උඹ හම්බයෙක් ද?

        • darshana says:

          මෙයා නේද අර චන්දේ කරන්න සල්ලි නෑ කියල මිනිස්සුන්ගෙන් රුපියල් සීය ගානේ ඉල්ලුවෙ? හැබැයි සුද්ද නඩු දැම්මම මෙයා කියනව මිලියන ගානක කොම්පැනිය මෙයාගෙලු. එච්චර සල්ලි කාරයෙක් මොකටද රුපියල් සීයක් ඉල්ලන්නේ? එක්කො මෙයා මහජනතාව අන්දලා නැත්තම් සුද්දව අන්දලා. කොහොම කරත් ඉතින් හොරා හොරාමයි.

          • තුෂාර ගුණසිංහ says:

            නීතිය ඉදිරියේ වරද කරුවෙක් වනතෙක් සියලු දෙනා නිර්දොෂියි. සමාජජාල වල හොරු… හොරු… කියන අය පරිස්සම් වෙන්න. බොරු අපහාස වලට ඔබට විරුද්දව නීතිය ක්‍රියාත්මක කල හැක.

      • Wijebahu says:

        Dont get excited brother. after reading evidence and analyzing documents related to the case, only a bloody fool like you will tell he is not guilty. He cannot even remember what he did with the money he stole from Suddha.

    • Dinusha Fernando says:

      සුද්දා බොරැ කියූ බව උසාවියේ ඔප්පු වුණු බව මෙයා නොදන්නේ මෙයා අනිවාර්රයෙන්ම පචයාගේ ගෝලයෙකු වෙන්න ඕනෑ වුණා

      • එක්නැලිගොඩ says:

        මේ දවස්වල චම්පිකය වෙබ් වලට කමෙන්ට් දාන්න සෙට් එක්ක දාල ඉන්නව. ඒ සෙට් එක ජම්පිකයගෙ ගුණ කියන්න ඕන. මෑන්ස් මීලග අගමැති කරන්න කියල කමෙන්ට් දාන්න ඕනෑ. ඊට අමතරව ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට බනින්න ඕනෑ. ඔය විජේබාහුව අන්න ඒ සෙට් එකේ එකෙක්

  2. amal says:

    පරාජිතලා එක්වෙලා ‌‍‌මේ රට අරාජික කරලා ඉවරයි. මොවුන් බලය ගත්ත දවස‌ෙ ඉඳන් රටේ ජනතාවගේ ප්‍රජාතාත්ත්‍රික නිදහස, අයිතිවාසිකම් අමු අමුවේ ‍‌කලෙසලා දමනවා ‍‌නේ ද? අර ‍‌කොමිසම ‍‌මේ ‍‌කොමිසම පත්කලා කියනව ‍‌කෙෝ ඒ ‍‌කොමිෂන් වල වැඩ මැතිවරණ ‍‌කොමිෂමක් කියල එකක් තියනෙව ‍‌මේකට පුළුවන් උනාද ‍‌මේ පැවැත් වූ පුංචි ඡන්දයේ අවසන් නිල ප්‍රථිපලය නිකුත් කර ගන්නවත් පුළුවන් වුනා ද? ඒ අනුව ‍‌‌‍‌කෙෝ මස්කළෙිය, වලපනේ, ආණමඩුව, රිදීමාලියද්ද, ඇල්පිටිය යන ප්‍රාදේශීය සභාවන් වල ප්‍රථිපලය එම ප්‍රදේශයන් හි ඡන්ද හිමියන්ට අයිතියක් නැද්ද තමන් භාවිතාකළ ඡන්දයේ ප්‍රථිපලය දැන ගැනීමට මැතිවරණ ‍‌කොමසාරිස් කියන පුද්ගලයා කතා කරන්න‌ෙ කොහොම ද? ‍‌කෙෝ ඔහුග‌ෙ වැඩ?

  3. amal says:

    පරාජිතලා එක්වෙලා ‌‍‌මේ රට අරාජික කරලා ඉවරයි. මොවුන් බලය ගත්ත දවස‌ෙ ඉඳන් රටේ ජනතාවගේ ප්‍රජාතාත්ත්‍රික නිදහස, අයිතිවාසිකම් අමු අමුවේ ‍‌කලෙසලා දමනවා ‍‌නේ ද? අර ‍‌කොමිසම ‍‌මේ ‍‌කොමිසම පත්කලා කියනව ‍‌කෙෝ ඒ ‍‌කොමිෂන් වල වැඩ මැතිවරණ ‍‌කොමිෂමක් කියල එකක් තියනෙව ‍‌මේකට පුළුවන් උනාද ‍‌මේ පැවැත් වූ පුංචි ඡන්දයේ අවසන් නිල ප්‍රථිපලය නිකුත් කර ගන්නවත් පුළුවන් වුනා ද? ඒ අනුව ‍‌‌‍‌කෙෝ මස්කළෙිය, වලපනේ, ආණමඩුව, රිදීමාලියද්ද, ඇල්පිටිය යන ප්‍රාදේශීය සභාවන් වල ප්‍රථිපලය එම ප්‍රදේශයන් හි ඡන්ද හිමියන්ට අයිතියක් නැද්ද තමන් භාවිතාකළ ඡන්දයේ ප්‍රථිපලය දැන ගැනීමට මැතිවරණ ‍‌කොමසාරිස් කියන පුද්ගලයා කතා කරන්න‌ෙ කොහොම ද? ‍‌කෙෝ ඔහුග‌ෙ වැඩ? ‍‌මේ ආණ්ඩුවේ හැම එකාම කුජීත ව‌ෙලා හමාරයි මැතිතුමනි.

  4. sunil says:

    පුංචි ඡන්දයේ සමස්ත ප්‍රථිපලයක් නොදුන්නේ අවශ්‍ය නැති නිසා කවුද ‍‌මේ කියන්න‌ෙ මැකො ‍‌ම‌ෙයාම නේද කීව‌ෙ නිල ප්‍රථිපල ‍‌ප්‍රකාශයට පත්කරන තුරු ‍‌ව‌ෙනත් ආකාර වලින් ලැ‍‌බ‌ෙන ප්‍රථිපල සටහන් මාධ්‍යයේ ප්‍රචාරය නොකරන්න කියල මේ නීති ක්‍රියාත්මක වයෙිද මහෙමෙ වැඩ ‍‌කොරද්දි මේක ‍‌නේද අපේ රටට ‍‌‍‌හ‌ෙණ ගැ‍‌හ‌ෙන්න ‍‌හේතුව වගකිව යුත්තන් වකී‍‌‍‌ම‌ෙන් බැහැර ව‌ෙනව ‍‌හේතුව වැඩ බැරි ටාසන්ලා ‍‌මේවාට රිංගා ගැනී ම නේ ද? නීතිය වල් වදින්නේ මේනිසා ‍‌නොව‌ෙ ද? සාමාන්‍ය ජනතාව අවි ආයුධ අතට ගන්න‌ෙ වටින ජීවිත වන්න‌ෙ ‍‌මේ නිසා නො‍ව‌ෙ ද? මේවා මැතිවරණයේ අක්‍රමිකතා නොවේ ද? ‍‌‍‌මැකෝට දුක හිතිල ද ආණ්ඩුවට අවාසි ව‌ෙද්දි ‌කැතයි හොදේ…………….

  5. daminda says:

    Janawara janapathuma itukara deema pinisaya…………..

Leave a Comment

Main News