පරාජිත ඇමති රැලක් නෙළුම් පොහොට්ටුව පාමුල වැද වැටේ.. ‘දැන් ගන්න බෑ.. ආපසු යන්න’..- පයින් ගසා එලවා දමයි..

February 12, 2018 at 10:00 am | lanka C news
පරාජිත ඇමති රැලක් නෙළුම් පොහොට්ටුව පාමුල වැද වැටේ.. ‘දැන් ගන්න බෑ.. ආපසු යන්න’..- පයින් ගසා එලවා දමයි..

මෙවර පැවකි පළාත් පාලන මැතිවරණයේදී අන්ත පරාජයට පත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිදු ඇමතිවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නා බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

ජනමතයක් නැති පරාජිතයන් පිරිසක් තම නැවුම් පක්‍ෂයට සම්බන්ධ කර ගැනීමේ කිසිදු උවමනාවක් නැති බව්ත් දැනටමත් කිහිප දෙනෙකු විපක්‍ෂයට ඒමට කුරුමානම් අල්ලමින් සිටින බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ද විපක්‍ෂයේ නියකයෝ කියා සිටියහ.

නමුත් පාර්ලිමේන්තුවට ගෙන එන ව්‍යවස්ථා සංශෝදන ආදී ඡුන්ද විමසීම්වලදී ශ‍්‍රීලනිපය සමග එක්ව කටයුතු කිරීමට උත්සාහ දරන බවද ඔවුන් සදහන් කරති.

84,162 Viewers

60 Comments to “පරාජිත ඇමති රැලක් නෙළුම් පොහොට්ටුව පාමුල වැද වැටේ.. ‘දැන් ගන්න බෑ.. ආපසු යන්න’..- පයින් ගසා එලවා දමයි..”

  1. Ajith SL Patriot says:

    Well done. Do not take any of those TRAITORS. If you do, they will do the same to your Party tarnishing your good name and reputation. Its time to remove those “Dirty Politicians” from the Parliament.

    • leel says:

      එකෙක් ගන්න එපා පොහොට්ටුවට…….2015 ජනවාරි 8 රට පැරදුන වෙලාවෙ ඉදල ඉයෙ වෙනකන් අපි වින්ද වේදනා, අපහස දන්නෙ අපි විතරයි මහත්තයො. ඒ ඔක්කොම ඉවසගෙන රට එකට තියල පොහොට්ටුව දිනවන්න දරදිය ඇද්දෙ අපි…අපි එව කලේ පොහොට්ටු නයකන්ගෙන්, ඔබලාගෙන් කිසිවක් ඉල්ලන්න නෙමෙයි හැබැයි රටගැන හිතල විජිතමුනිය, රාජිතය, චම්පිකය, අමරවීරය, ඩිලානය, සහ රටට ආදරෙ නැති එක පරයෙක් පොහොට්ටුවට ගන්න එප කියල ඉතා අදරයෙන් ඉල්ල සිටිනව…….මේ ච්න්දෙදි මිනිස්සු හිතල තියෙන්නෙ රට ගැන…අදින් පස්සෙ මහින්දට හොරා කියපු මිනිස්සුන්ට කියන්න දෙයක් නැතිවෙනව…..රටෙ ජනතාව ප්‍රතික්ශේප කරමින් පවතින මෙවන් චරිත පොදුජන පෙරමුනට ගැනීමෙන් පොදුජන පෙරමුනට නොබියව චන්දය දුන් චන්ද දායකයාගෙ චන්දය දුශනය නොකරන්න වගබලාගත්තොත් හොදයි….රට සහ අප පාවාදෙමින් එහෙට මෙහෙට පනින උන් මෙම චන්දයෙන් පාඩමක් ඉගනගනු ඇති….ගමේ චන්දයක් නැති උන් පක්සෙ නිසා දිනල පාරලිමේන්තුවට යවනවට වඩා ඔයුන්ගේ පාදඩ දෙසපාලනය මෙම ජයග්ග්‍රහනය සමගින්ම වලපල්ලට යැවිමට මෙම ජයග්ග්‍රහනයට උරදුන් අප සියලු දෙනාම එකාවන්ව පෙලගැසෙමු…පොදුජන පෙරමුනේ නායක වරුනි….පොදුජන පෙරමුනේ නායක වරුනි…..මෙය ඔබේ දැඩි අවදානය පිනිසයි….මෙයට ඇහුන්කන් නොදෙන්නේනම් එය ඔබ පක්සයෙත් අවසානය වනු නොවනුමානයි….

      • Amda says:

        well said bro

        • ජනක says:

          අනිවාර්යෙන්ම ඔබ හා එකඟයි .අපි පොහොටුවට සහය දුන්නේ කිසිම පුද්ගලික ප්‍රතිලාභයක් ගන්න නෙවෙයි .මේ රට ජාතිය සුරකින්නයි .තක්කඩි වික්‍රමසිංහ චන්ද්‍රිකා මොන්ගල් සිරිසේන ගෙන එන රට බෙදන වියවස්තා මර උගුල පරාජය කරන්නයි . රටේ ජනතාව පැහැදිලිවම පෙන්නලා තියෙනවා ඔය ෆෙඩරල් නෙමෙයි ඕනෑම එකකට අත උස්සන තක්කඩි අපට එපා කියල .එනිසා
          පොහොට්ටුව නවා ගමනක් යා යුතුයි ඒවගේම පොහොට්ටුවට ඔය කිසිම තක්කඩික් ගන්න එපා .එදා මහින්ද මහත්තයා පැරදුනු වෙලාවේ ඉඳලා නිරතුරුවම එකට හිටපු විමල් ගම්මන්පිල ඇතුළු පිරිස හැර වෙන උන් ඕනා නෑ .ඔය බංකොලොත් දේශපාලුවන් වෙනුවට ඔබලාට චන්දය දෙන්න මිනිස්සු ඉන්නවා .
          එනිසා සිරිසේන ඉන්න පක්ෂයක හවුලේ කැඳත් එපා .

          • CAT says:

            යහපාලනේ මිහරක් රැල නැවත කිසිම විටක ඔබතුමාගේ දේශපාලනයට එකතු කර ගන්න එපා .
            .පසුගිය පාලන සමයේදී කරපු අනුවන වැඩ නැවත නොකරන්න
            සිරිසේනගේ ආණ්ඩුවේ මීහරක්වැනි මැති ඇමතිලා කිසිවකු විශ්වාස නොකරන්න ..රටේ බුද්ධිමත් තරුණයන් ,තරුණියන් එක කරගෙන රට ජාතිය ගොඩනගන්න ..ජය වේවා !!!

          • සුදු සීයා says:

            ඔබ හරියට හරි පුතා
            ඔබේ ජාතියට අම්මාට තාත්තට වගේ ගරු කරන්න…

          • SAPU says:

            දේශපාලනය කියන්නේ සුදුවක් නොවේ ….පරාජිත ඇමතිලාට දේශපාලනයෙන් සමුගන්න කියන්න

            නෙරපා දමා ඇත ජනමත විමසුමෙන්
            ඉහ මොළ රත් වෙනවා ලු
            පැරදුම දුටුවිටදී …
            අරුමයක් නොවේ බලයට කෑදර මේ හොර යක්කු
            බොරැවේ උපත සොය සොයා දේශපාලකයන් අතරේ
            කාළය ගෙවූවට හමුවුනෙ නෑ මිතුරේ
            ඇස් කන් විහිදලා බැලුවම දස අතරේ
            හමුවුණි උපත බොරැවේ, දියවන්නාවේ මැති ඇමතිලා අත රේ

      • and Sumedha,chandima weerakkodi,T.B Ekanayke,Tharanath,Dushmantha mithrapala,Muthhettiya,manusha,Laxman wasantha,lakxman senawirathna, Pausiya,Amunugama andother ministers

      • Jayasanka says:

        අනිවාර්යෙන්ම……….හිටපු ජනාධිපති තුමනි ,පොහොට්ටුව දින්නේ එහාට මෙහාට පනින වාසියට ඔලුව නමන ඇමතියෝ නැතුව.ඒ නිසා මේ පොහොට්ටුවේ දේශපාලන ගමන ඔය ඇමතියෝ ටික නැතුව පිරිසිඳු විදිහට ඉදිරියටම ගෙනයන්න ඕන.ඒක තමයි පොහොට්ටුවට කතිරේ ගහපු සැබෑවටම රටගැන හිතන පාක්ෂිකයින්ට කරන ලොකුම ගෞරවය.ඒ නිසා මේ දීපු ජනවරම පිරිසිඳු විදිහටම ඉදිරියටම අරගෙන යනකම්ම මේ ජනතාව පොහොට්ටුව හදවතට තුරුළු කරන් ඉන්නවා………(ඉහත සඳහන් කර ඇති ඇමතිවරු පක්ෂයට නොගෙන යනතාක් මේ සියලු ජනතාව පොහොට්ටුව සමගයි……..)

        • SWoRD says:

          ඇයි සිරිසේනයා ? කුක්කෝ ඔක්කොටම කොලේ වහල ඕක පොහොට්ටුවට එන්න දඟලන දවසක් එනව​.
          යන එන මං නැතිවෙන එක ශුවර්.

      • karu says:

        fully agree with leel. There is a big responsibility ahead for the leaders of SLPP. People have done their job. We do not need a government with a change in the head count. Create a force to get fresh general and if possible presidential elections. Mean while leaders of the SLPP should train the newly selected members to be people oriented and look for opportunites to develop the livelihood of people at the ground level. Leaders should develop a meachanism to monitor and supervise them for their conduct and performance. Till SLPP get the full power of the country train them how to be a group of people oriented leaders. Unless we take new course of action this plethora will be also fade away frustrating the masses who were brave enough to stand with mahinda admist all the allegations. Mr Gotabaya now you have a crucial role to play as you are best manager, implementer, strategist sri Lanka has produced in the recent past.

        • Gajaba says:

          Excellent and wise comment. Everybody should read comments leel, Karu, and Jayasanka. We do not need ministers who are with current rulers. Mun Maha Awasthawadeen. Kochchara boru kiya kiya maha Janaya Anduwada? Garu Mahinda Methithumani Munwa Peththa palathakata Wedda Ganna Epa

        • Wijebahu says:

          You are Dreaming brother. you asking this from bunch of well known rogues.

      • Hemanthi says:

        Well said brother !

      • ඇත්ත says:

        කථාව ඇත්ත….අපි බලා සිටිමු….

      • Trumph says:

        ලීල් ඒ උනාට අපි කොහොමද රෝහිත jonston මහීපාල මහින්දානන්ද වගේ හොඳටම දන්න හොරු රැලක් ඉස්සරහට තියාගෙන මේ ගමන යන්නේ. අපේ ලොක්කා ආයෙත් නැතිවෙන්නෙ මුං හින්දම තමයි

        • mama says:

          අපෝ ඒක සිම්පල්. ලොක්කයි එයාගේ හත් මුතු පරම්පරාවයිත් ඉතින් පට්ට හොරුනේ! ඒ හින්ඳා අනිත් හොරු එක්ක පොහොට්ටුවෙන් ගමනක් යන්න අමාරු නෑ. මුකද උඹල වගේ ගොන් හරක් මේ රටෙ ඉන්නවනේ. අවුලක් නෑ. තව තවත් හොරුන්ට රට කන්න දීලා ලන්ගම බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලිල ගිහින් දෙවේලක් කාලා හොරුන්ට සාදුකාර දිදී හිටපල්ල. වහල්ලු වෙලා හිටපල්ල!

          • bleo says:

            I guess the ‘lokka’ you mentioned is ranna ponil and you meant guu NP not pohottuwa. That is where your comment suits so well. Take your head out of your ass and that may help you to think more clearly. Obata dukaida dan !! Sory aaah !

          • එතකොට UNPයේ ද ඉන්නෙ හොද එවුන්. රොත්ත පිටින් පරාජය වුනෙ හොද මිනිස්සුද. බැදුම්කර හොරු අතේ පත්තුවෙල ඉන්දැද්දි UNPඑවුනට තවත් ආවඩන්න ලැජ්ජාවක් නැද්ද.

          • SWoRD says:

            Trump and mama – both same person representing failed UNP gon palane.
            අනේ Trump mama ගොනේ උඹල ට බෑ ඔය මොන්ටිසෝරි වැඩ වලින් අපේ මිනිස්සුන්ව අන් දන්න​. උඹලගෙ ගොන් බ්‍රා සහ කොලු අග මැටිමෝලට ඕව හොඳයි.

          • Wijebahu says:

            Well said.

        • Aurora says:

          Dear Trumph, ඕනෑම අයකුට එරෙහිව චෝදනා එල්ලකරන්න පුළුවන්. නමුත් ආණ්ඩුව එම චෝදනා උසාවිය හමුවේ ඉදිරිපත් කරලා ඔප්පු කරනකම් විවූර්ත මනසකින් ඉන්න. ඒත් එක්කම දැනට මේ රටේ උසාවිය හමුවේ වැරැදිකාරයෙක් වුන දත් දොස්තර රාජිත අල්ලස් කොමිසම කරන කැඳවීමට කීකරු නොවීමට එරෙහිවන්න. ඒකාබද්ධ විපක්ෂේ වුනත් නීතියේ පරීක්ෂා වලට සහය නොදේනම් ඊට විරුද්ධ වෙමු. නමුත් ඔබකියන නම් වැලට අයත් සියල්ලෝම නීතියේ පරීක්ෂා වලට සහය දුන්නා නේද? ඒ නිසා රන්-ගොන්ජන් ක්‍රමයට චෝදනා නොකරමු.

          • Trumph says:

            මම කියන්නේ මොකා වුනත් නීතිය ක්‍රියාත්මක කල යුතුය යන්නයි.
            නැතිනම් රටෙහි තීරණාත්මක අවස්ථාවක ජනප්‍රිය පුද්ගලයන් මගින් පවු සමාකර ගැනීම නොවේ.
            මොකද මම පුද්ගලිකවම දන්නවා සමහර පුද්ගලයින් ගැන.
            උං කල දෙවල් වලට අර කැලෙ ඉන්න වැදි ජනතාව පවා බදු මගින් පවු ගෙවනවා.

        • leel says:

          dear Trumph
          මේ චන්දය මා ඇතුලු බහුතරයක් ජනතාව පොහොට්ටුවට ලබා දුන්නේ පක්සෙට මුහුනට වඩා රට ගැන හිතා බව මුලින් සදන් කලයුතුව ඇත. මාගෙ චන්දය පොහොට්ටුවට ලබාදුන්නත් මාගෙ කොටාසයෙ පොහොට්ටු අපේක්සකයා කවුරුන්දැයි මම තවමත් නොදනිමි..2015 ජනවාරි 8 දින ජනාදිපතිවරනය සදහා ස්‍රි ලන්කා නිදහස් පක්සයෙ වසර 21 ක පාලනය නොරිස්සු චන්ද ලක්ස 10 ක් 15 වක් යු.ඇන්.පි හවුල වෙනුවෙන් චන්දය පාවිචි කල අතර ඔවුන් බොරුවකට මුලාවී ඇති බව ඉන් වසර 3 කට පසුඔවුන්ට පසක්වී ඇති බව මෙම චන්ද ප්‍රතිපලයෙන්ම සියල්ලන්ට වැටහි යන්නට ඇත. මහින්දගෙ ලැම්බොගිනි, රත්තරන් අස්වයො හා ඩුබයි ඩොලර් හොයන් අ උන් මහදවල් මහබැන්කු කොල්ලකනකොට, 2015 ජනවාරි 8 පෙර ඇසු එවන් ප්‍රකශ දෙසපාලන පෙරලියෙ පෙරගමන්කරුවන්ගෙ කටින් එදා කියු දේවල් බොරු බව රටේ ජනතාව තේරුම් ගෙත් සෙයක් මෙම ප්‍රතිපල වලින් මනාව පැහැදිලි වෙමින් පවති…..2015 ජනවාරි 8 පෙර රට පෙරට කි යු.ඇන්.පි හවුල චන්දෙන් පසු රටට ගෙනෙන්නට උ වියවස්තා සන්සොදන හා රනවිරු දඩයමෙන් මෙරට දැය හිතකාමී මිනිසුන් බිරන්ත වී ගියෝය. එහි ප්‍රතිපලය උනෙ එවන් අදහස් සමාජ ගතකර සින්හල බහුතරය දනගැස්සිමට වෙර දැරු චද්‍රිකාට අත්තනගල්ල, රාජිතට බේරුවල නැතිවිමය….යු.ඇන්.පි හයුලෙ චන්ද ප්‍රමානය 62 ලක්සෙන් 3612259 ලක්සෙට බැසීමෙන් ජනටාව යු.ඇන්.පි පක්සයට මාරන්න්තික පනිවිඩයක් ලබාදීඇති බව පවසන කබීර් හශිම්ට අනුවනම් 2020 වනතෙක් ආන්ඩු කරනු වෙනුවට ඉදිරි වසර 10 යකට 15 කට ජනාදිපතිවරනයක් සදහා අපේක්ශකයෙක් ඉදිරිපත් කර්ගැනිමට බැරි තත්වයකට ජනතාව යු.ඇන්.පි යට පයින් ගසා ඇත…මේ සියල්ල සිදු කල ජනතා පරමාදිපත්ත්ය කැගසා පවසනෙ සියලු දෙනාට තමාට පෙර රට ගැන සිතන ලෙසටයි…ඉතින් පොදුජන පෙරමුන, ඔබට චන්දය දුන් ජනතා අබිලාශය රට එකට තැබීමනම්, පරන වැරදි නොකොට ඉදිරියට යන්න.එසෙ නොවුනොත් 2019 ජනාදිපතිවරනයෙදි හා 2020 මහාමැතිවරනයෙදී ජනතාව ඔබට විරුද්දව සිටගනු ඇත…

          • Alapaluwa says:

            සහෝදරවරුණි මෙම ලැබූ ජයග්‍රණයෙන් හොඳින් පෙන්නුම් කලදෙයක් නම් තිබේ එනම් මේ ලෝකපාලනය කරන යම්කෙනෙක් සිටිනම් එයට සොබවදර්මයෙන්ම දඩුවම් කල ඇතිබවයි.අපි මොහොතකට අවුරුදු තුනකට ආපසු හැරි බැලුවොත් මහින්ද මැතිතුමාට නිකරුනේ අපහස කල සියළුම මන්ත්‍රී නියෝජ මන්ත්‍රී ඇතුළු මෙකි නොකී අසත්පුරුෂයන්ට යම් දෙවහස්තයකින් අසරණ ජනතාව විසින්ම දඩුවම් දීම අපි දකිනා පුදුමයකට කරුණකි. එය ඉතාමත් සතුටට කරුණක් වීම අපි සැමගේම සතුටයයි මටසිතේ. මා පසුගිය දිනවල සිටියේනම් බොහෝ අසතුටෙනි එනම් අප සිංහල ලක්දරුවී එකරටේ ඉපදී හැදී වැඩුනද ඇයි මේ අය මේතරම් අත්මර්ථකමිත්වයෙන් පිරිතිබෙන්නේ කියා. නමුත් දැන් එම සංකල්පය මට දුරස් කරන්න සිදුවුණා මොකද මා සිතපු තරම් මගේ අපේ ජනතාව එතරම්ම කුරිරුනැතිබැවින්.ඔවුන් දන්නවා දශක 3න කාටත් වඩා වැඩි කාලයක් අප දහාදුක්වින්දා මේ දේශපාලකයන් පිටරට සංකල්පයන්ට වහල්වී වැඩකිරීමෙන්. අපේම පිණට මේ ලක්බිමට පහළවුණු අභීත රණවිරුවා නම්!!!!( නියම දේශමාමක කැප්පැටිටපොළ වගේ උදාර එඩිතර සිංහපුත්‍රයෙක් මහින්ද රාජපක්ෂනම් මේ උදාර නියමුවා) එය කියා නිමකරන්න බැරි සතුටට කාරණයකි අප ලැබූ. ඉතින් දැන්නම් සිතට යම්තාක් හෝ සැනසීමක් තිබේ අපිට හොඳ ඉදිරියක් යැයි කාලයක් ලැබෙන බව සිතට දැනෙනනිසා. ඉතින් මේ ලැබුවාවූ ජයග්ග්‍රානය ඉදිරියටත් ගෙනයන්න කියා මා ඉතාමත් ආදරයෙන් අපේ සියලුම සහෝදර සහෝදරියන්ගෙන්ද මම ඉල්ලා සිටිමි. අපි රටක් ඇත එය ඉතාමත් අලංකාරවත් රටක් බැවින් මේ අලංකාරය දිගටම තබාගන්න අපි සියලුමදෙනා එක්සත්වී මේ වසල එක්නැළිගොඩලව,මහාඅධිකරම්ලව මෙලොවෙන් තුරන්කරමු. පසුගිය සුමානයේ මට එක්තරා මගේ හිතමිතුරෙක් හමුවිය ඔවු මාහට පැවසු දෙයට මට මගේ හිහ මොළේ රත්වුනේය.ඒ මොකකටවත් නොවේ මේ පිටරට ජාතියෙක්වී මොවූ දාන්න වටිනා කමවත් මේ අපේ ගොන්හැත්ත හම්බන්තොට වරාය ගැනනොදන්නා නිසා.මේ අය පුදුම වනවා මේතරම් වටිනා Port එකක් අන්සතු කිරීම ගැන.ඒවගේම අපේ මේ ගොන් හැත්ත මේතරම් වටිනා port එකක් ඇයි පරදේශකයන්ට විකුණා දෑමුවෙකියා . මට ඉතින් මුන්ගේ මුළු වරිගේ ගැනම කියන්නසිදුවුණා එම වැරැද්ද කලඅය ගැනත් එයට වෙන්න හේතුවත් .කමක් නෑ නුදුරු අනාගතයේදී එය නැවත අපිට ලබාගන්න අපි සියළුම දේවල් කරමු.

      • Wijebahu says:

        Ethakota Basil, Namal, yoshihta wage thakkadinwa langata gannawada?

      • Asitha says:

        Well said Leel. Good analysis.

    • Amda says:

      අන්න එහෙම කෙලින් තීරණ ගන්න.

      යටිකූට්ටු අවස්ථාවාදී කාලකන්නි හැතිකරය එපා එපා එපා එපා එපා එපා එපා එපා …………………

      එකෙක් හරි ගත්තොත් ආයි ජීවිතේට ඔය පැත්තට චන්දයක් දෙන්නෙත් නෑ … විරුද්ධව කැන්වසින් කරනවා

    • Hora says:

      අනිවාර්යයෙන්ම. ඔය පරාජිත මැති ඇමතිලා (ආණ්ඩුවට සම්බන්ද ) ඔබතුමාට සහ පොහොට්ටුවේ අනෙකුත් යට කල අපහස නිසා ඔවුන් සම්බන්ද කරගත්තොත් එය පොහොට්ටුවේ ජයග්‍රහණයට දර දිය ඇදපු සියලුදෙනාටම කරන අපහාසයක්. ඒ වගේම ඔය ආණ්ඩුවට සම්න්බන්ධ ශ්‍රී ල නි ප සියලු දෙන දැනගත යුතුයි ඔවුන්ට ලැබුණානම් චන්දයක් ඒ පක්ෂය නිසා නොව මහින්ද රාජපක්ෂ නමැති නායකයට ලැබුණු චන්ද නිසා කියල. තවද මෙම ජයග්‍රණය නිහතමානිව පිළිඅරගෙන ඉදිරි කටයුතු කරනවානම් පොහොට්ටුවට ඉදිරි ගමන තව තවත් ලස්සන වෙයි. ජයවේවා……

    • harsha says:

      Basil is a master planner. He put his people and all of them are selected by covering to MR. Basil will going to contest for next presidential election and his aim is to be a President.

  2. Senarath says:

    අනේ මහින් ද මහත්තයෝ, එහෙම කරන්න එපා. අපේම කට්ටියනේ. ආපහු ගන්න​. මට ආරංචියි ආප්පයාත් ආපහු එනවා කියලා.

    • Amda says:

      අපේ අය? අපිට එහෙම අය නෑ.
      මේ චන්ද බහුතරයක් නිර්පාක්ශික පාවෙන චන්ද… රට ගැන හිතල දුන්න චන්ද.
      මේක අස්සෙ පාට පක්ශ ගහන්න එන්න එපා.

      UC එකේ කුනු අදින රස්සාවල් තියෙනවා .. එන උන්ට ඕනෙම නම්

  3. hitan gedara appuhami says:

    මෙම ආණ්ඩුවේ කටු ලෙව කාපු කිසිම කෙනෙක් ගන්න අවශ්‍ය නැහැ. උන් සේරම ආණ්ඩුවේ හිටියේ පසු ගිය කාලේ කරපු හොරකම්, දුෂණ වලින් බේරෙන්න. එහෙම නැතිනම් මහින්දත් එක්ක හිතේ තියෙන තරහට. හැසිරුණු විදිහෙන්, කතාකරපු දේවලින් ඒවා පැහැදිලියි. උන් ටික ගත්තොත් මීලග රජයත් හොර ගුහාවක් වෙනවා. කොයි තරම් උගත් වුනත්, මොන තරම් දක්ෂ වුනත්, සොරුන්, බොරුකාරයින්, වැරදි කරුවන් අවශ්‍ය නැහැ. පසුගිය රජයේදී වැරදි කරපු එවුන්ට දඩුවම් නොදීම 2015 පරාජයට හේතු වූ බව සිහිපත් කර ගන්න. එහෙම වුනොත් රට ප්‍රපාතයෙන් ප්‍රපාතයටම යනවා. රට නගා සිටුවන්න, දියුණු කරන්න මේ ඉන්න කණඩායම හොදටම ඇති. අනික ඔය ඇමතිකම් බලාගෙන, වාසි බලාගෙන මෛත්‍රීට එකතු වුනු එවුන් ගත්තොත් උන්ටත් ඇමතිකම් වරප්‍රසාද දෙන්න වෙනවා. උන් එන්නෙම ඒවා බලාගෙන. ඇමති මණ්ඩලේ 100 පනිනවා. නැවත ජනතා අප්‍රසාදයට ලක්වෙනවා. නීති විරෝධී වැඩ වලින් තොරව, සොරකමින්, භීෂණයෙන් තොරව වැඩකරන්න පුළුවන්, දක්ෂ 30කට අඩු කැබිනෙට්ටුවක් තියාගෙන ගමන යමු. ඒ ඉලක්කය තියාගෙන දැන්මම වැඩ කරමු. ඔබට ජයවේවා. රටට ජයවේවා. ශ්‍රී ලංකා මාතාවට ජයවේවා.

  4. රනිල්තුමා රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

    2020 ජනාධිපතිවරණය සඳහා හොඳම අපේක්ෂකයා අපේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

  5. Niru says:

    Way to go boss. Who needs them and what can they contribute other than eating and shitting.

  6. බබා උක්කුන් says:

    රනිල්තුමා රැකගැනීමේ ජාතික ව්‍යාපාරය ඇත්ත, ඇත්ත කොහොම හරි රනිල් තුමා 2020 ජනාධිපතිවරණයට UNP එකෙන් ගේන්න ඕන. එහෙම වුනොත් ගෝඨා ට 75% කටත් වැඩි ප්‍රතිශතයකින් වාර්තාවක් තියන්න පුළුවන්

  7. SUPERB ……WELL DONE….EXCELLENT NEWS INDEED……..NEVER TAKE THOSE SLFP DIRTY TRAITORS.

  8. podi saadu says:

    එකෙක් ගන්න එපා පොහොට්ටුවට…….2015 ජනවාරි 8 රට පැරදුන වෙලාවෙ ඉදල ඉයෙ වෙනකන් අපි වින්ද වේදනා, අපහස දන්නෙ අපි විතරයි මහත්තයො. ඒ ඔක්කොම ඉවසගෙන රට එකට තියල පොහොට්ටුව දිනවන්න දරදිය ඇද්දෙ අපි…අපි එව කලේ පොහොට්ටු නයකන්ගෙන්, ඔබලාගෙන් කිසිවක් ඉල්ලන්න නෙමෙයි හැබැයි රටගැන හිතල විජිතමුනිය, රාජිතය, චම්පිකය, අමරවීරය, ඩිලානය, සහ රටට ආදරෙ නැති එක පරයෙක් පොහොට්ටුවට ගන්න එප කියල ඉතා අදරයෙන් ඉල්ල සිටිනව…….මේ ච්න්දෙදි මිනිස්සු හිතල තියෙන්නෙ රට ගැන…අදින් පස්සෙ මහින්දට හොරා කියපු මිනිස්සුන්ට කියන්න දෙයක් නැතිවෙනව…..රටෙ ජනතාව ප්‍රතික්ශේප කරමින් පවතින මෙවන් චරිත පොදුජන පෙරමුනට ගැනීමෙන් පොදුජන පෙරමුනට නොබියව චන්දය දුන් චන්ද දායකයාගෙ චන්දය දුශනය නොකරන්න වගබලාගත්තොත් හොදයි….රට සහ අප පාවාදෙමින් එහෙට මෙහෙට පනින උන් මෙම චන්දයෙන් පාඩමක් ඉගනගනු ඇති….ගමේ චන්දයක් නැති උන් පක්සෙ නිසා දිනල පාරලිමේන්තුවට යවනවට වඩා ඔයුන්ගේ පාදඩ දෙසපාලනය මෙම ජයග්ග්‍රහනය සමගින්ම වලපල්ලට යැවිමට මෙම ජයග්ග්‍රහනයට උරදුන් අප සියලු දෙනාම එකාවන්ව පෙලගැසෙමු…පොදුජන පෙරමුනේ නායක වරුනි….පොදුජන පෙරමුනේ නායක වරුනි…..මෙය ඔබේ දැඩි අවදානය පිනිසයි…

  9. ගාල්ලේ කුමාර says:

    මේ ඡන්දය විජයග්‍රහනය කළේ මේ අය සමග නොවේනේ. ඒ නිසා ඒ අය අවශ්‍ය නැහැ. ඡන්දය දුන් ජනතාව තමයි අවශ්‍ය වෙන්නේ.

  10. Shashasa says:

    මේ අයව දේශපාලන කුණු කූඩෙට දාලා සදාකාලිකව දේශපාලන අනාතයො කරන්න ඕනෙ

  11. nim says:

    GR should be the president and MR should be the prime minister

  12. sri lankan says:

    මෙවර පොදුජණ පෙරමුණ ජයග්රහනය කලේ මෙමරටේ සිටින දේශපලන වහල්බාවයෙන්, ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, අවස්තාවාදයෙන් තොර නිදහස් තීරණ ගන්නා ප්රබුද්ද ජනතාවගේ කැමත්ත, කැපකිරීම, විෂ්වාශය, ගරුත්වය හා කෘතගුණත්වය හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබීම හේතුවෙනි.මේ සදහා කල කැපකිරීම සම්භන්දයෙන්වූ ගෞව්රවය පරාජයේදීත් එතුමා සමග සිටි සියලුම දේශපාලන,සිවිල් සංවිධාන හා ජනතාවට හිමිවිය යුතුය. එමෙන්ම මෙම දේශපලන ජයග්රහණයේ අයිති කරුවන්වනුයේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාමය නැතහොත් එම පක්ෂයෙන් ඉදිරිපත්වූ අපේක්ෂකයන් නොවන්නේය.තවද දැනට පාර්ලිමේන්තුවේ සිටින ශ්රී ලංකා නිදහස්පක්ෂ ඇමතිවරුන් වෘර්තීය දේශපාලඥ්ඥයන් මෙන්ම බොහෝ දෙනා පෙරවැරදි ඇත්තවුන්,අවස්ථාවාදීන් හා දේශපාලන පාවාදෙන්නවුන්ය.තවද ජයග්රාහී පක්ෂය කලයුතු එබැවින් මැතිවරන ජයග්රහනයකට මොවුන් හවුල්කරගැනීමෙන් අවාසියක් මිස වාශියක් නොවන්නේය. අනෙක චතුර කතිකත්වයට මුහුකුරාගිය දේශපාලන දැනුමට ජනතාවගේ චංදය ලැබීමේ කාලය අවසන්ය.දැන් ජනතාව සලකනුයේ සත්යවාදීබවවිස්වාශය යම් කිසි සිදුවීමකදී ජනාතාව බලාපොරොත්තුවන තීරණ ගැණීමයි.

  13. sathya says:

    Ow Ow. Horu ralama inne Pohottuwe nisa Honda kattiya ganna epa. Horunge Phottuwa ohoma giyawe.
    Hora Pohottuwa……………
    Hane ane ape GON Minissuth Munta Rawatenawane.

  14. Open mind says:

    ඕක ටිකක් අමතක වනතෙක් ගත් තීරණය ක් නොවේවායි පතමි

  15. Sarath says:

    Mahnda Mahthayo Minissu eka paarayi samaawa denne. nawatha langa inna kewaatyanta waradi karanna ida denna epa. Naamala Patthakin thiyanna. Ape target eka 2020 Janadhipathiwaranyayi. Parajayta wada Jayagrahanaya Bhayanaki (Yapaalanyata una wage). Enisa Parissamen. Mage siyalu nilathala oba wenuwen mathawaadaya hadeema weniwen pawichi kelemi. E mama me ratata saha purawesiyata adere karana nisai

  16. kasun says:

    modayo wage padi katha kiuwata sri lanka ake balaya allanne nathuwa goda janapathi karana aka sihinayak wetharai. aka karanna nam oya sri lanka manthri nattala tika thamange peththata harawa ganna one. aka thama yatharthaya saha lankawe desapalanaya. pethana comments dana desapalana nodaruwanta notherunata mama dannawa Mahinda oka hodata dannawa kiyalath aniwaryan mama kiyapu tika wenawath kiyana aka. wadiya one neha wijithamunu soysath lagadima mahindage dath sakthimath karanna akathuwenawa anna akai aththa.

  17. Veerasena says:

    Gadafi, mugabe vage ayata kamathi minissu inna ratake MaRa yata chanda thiyei
    Nudure deema ayemath suwasilanthe vage diyunu ratawal ekka sambandarha athi kara ganna haki vevi

  18. shantha says:

    Mahida
    2015 Presidential Election Votes – 5,700,000
    2018 Local Government Electio Votes 4,900,00

    Votes — 890,000 Lost
    Actually its not a win.

  19. jagath says:

    Dear comrades,

    It is a storm in a tea kade

  20. S kumara says:

    We should not ignore and forget 1.6m voted for SLFP.
    They’re anti UNP and SLPP should try and win at least 50 % of them.

    There support is important as we move forward

  21. තමන් ගේ වාසියට තමාව අතහැර යන එවුන් කියන්නේ වසලයන්ටය ඇතිකල වටේ රොක්වී ප්‍රෂස්තිගීගයමින් ඉන්නා එවුන් ගැන ඉතාමත් සංකීර්ණාත්මකව සිතිය යුතුය ආඬුව පෙරලුන විගසම අනිත් පිල සමග සඹඳවූ එවුන් එවැනිය. පෙරලුනත් කනපිට තමා සම්ඟ ඉන්නා මිනිසා සැමකල්හී සතුට දුක එක ලෙස බෙදා හදා ගන්නේය.
    ඔය කරනම් කාරයන් නැවතත් ලගට ගතහොත් පොහොට්ටූවේද අවාසනාවන්ත කාලය ලඟාවන්නේය ඉතාමත් කල්පනාවෙන් මෙදා සැරේ හොඳ නරක පෙරා තෝරා බේරාගන්න. එහා පිලට පැන තමාට දෙස් දෙවොල් තියපු එවුන් නැවතත් ලඟා නොකරගන්න ඔය එගොඩ පැනපු එවුන් ගෙන් ඉන්නා විෂේෂ දෙපත් නයි පොළොන්ඟු ලේ මාපිලා නයි හොඳින් අඳුරා ගන්න​?????

  22. cooray says:

    එකෙක් ගන්න එපා පොහොට්ටුවට…….

  23. M de silva says:

    As stated above please DON’T TAKE ANY OF THESE TRAITORS to the new party SLPP. The real back stabbers and selfish bastards.

  24. Wije Galle says:

    Fully agreed all of you.
    Do not allow to join POHOTTUWATA any one who supportted to YAMAPALANYA.
    It is duty of JO members of parliament.

  25. MODAYA says:

    ADUM THIBUNADA ANKOTA……………………… LAJJAI…………….PANEE

  26. prasad says:

    peradichha un one nehe.eelaga paramparawe nayakayo parlimenthu yawamu.
    den palath sabha inna saha kepawechcha aya yawamu.mun ekekwath ganna epa.

  27. Saradiel says:

    අලියාගේ නැට්ටේ එල්ලී හංසායාගේ තටු අස්සේ සිට රට පාවා දෙන මඩ බලකායේ හැත්ත බාර නොගනු

  28. SUNIMAL says:

    අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න කතා කරන, හිටගෙන දවල් හීන දකින, හෙළුවෙන් රෙදි හෝදන ඇමතිලා පොහොට්ටුවට බාර නොගනු

  29. Senanayaka says:

    Awasthawadee hora gembo nadayen ekekwath ganna epa. Ehema kaloth Mahinda Mahatthayata chande dunna apata karana loku drohi kamak. Ape chandaya ayeth one nettham unwa ekathu karaganna.

  30. KAMAL says:

    යහපාලනේ මිහරක් රැල නැවත කිසිම විටක ඔබතුමාගේ දේශපාලනයට එකතු කර ගන්න එපා .
    .පසුගිය පාලන සමයේදී කරපු අනුවන වැඩ නැවත නොකරන්න
    සිරිසේනගේ ආණ්ඩුවේ මීහරක්වැනි මැති ඇමතිලා කිසිවකු විශ්වාස නොකරන්න ..රටේ බුද්ධිමත් තරුණයන් ,තරුණියන් එක කරගෙන රට ජාතිය ගොඩනගන්න ..ජය වේවා !!!

    Mahinda utumanani obatumata apahasa karapu ekek pattha palaaatakata gannna epa. sri lanka nidahas pakshayak apita epppa mae. Sri lanka nidahas pakshayak namawath garrwa ganna epaa. Mahinda utumanani obatumata butusarane deviphitae.
    .පසුගිය පාලන සමයේදී කරපු අනුවන වැඩ නැවත නොකරන්න.

Main News