පරාජිත දයාසිරි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..- ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි..

February 13, 2018 at 12:00 pm | lanka C news
පරාජිත දයාසිරි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..- ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි..

ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරු ඇති බව ‘ක‍්‍රිකට් ඒජ්’ ඉන්දීය වෙබ් අඩවිය සදහන් කරයි.

පවත්වන ලද පළාත් පාලන මැතිවණයේදී ලද දරුණු පරාජය හේතුවෙන් ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

ඇමති දයාසිරි පඩුවස්නුවර ආසනයේ ශ්‍රිලනිප සංවිධායක ධුරය දරන අතර පළාත් පාලන මැතිවණයේදී අම ආසනයේ කොට්ඨාස 22 න් 18ක් හිටපු ජනපතිගේ නායකත්වයෙන් තරග කල පොහොට්ටුය විසින් දිනාගත් අතර ඉතිරි කොට්ඨාශ 3 ක් එජාපයටත් එකක් ශ්‍රිලනිපටත් හිමි විය.

එමෙන්ම පොහොට්ටුව ඡන්ද 27794 ක් ලබා ගන්නා විට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ගේ කණ්ඩායමට හිමි වූයේ ඡන්ද 11,794 ක් පමණි. ශ්‍රිලනිපය පඬුවස්නුවරදී ලබා ගත්තේ තුන්වෙනි ස්ථානයයි.

42,050 Viewers

27 Comments to “පරාජිත දයාසිරි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..- ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි..”

  1. Great News…..GET LOST NOW with your dirty yamapalanaya.

    • Susanthika says:

      This is a humiliating defeat of Sirisena who, being the leader of the ruling party, SLFP, was able to secure a very low (13%) percentage of the total votes cast. The UNP has been able to maintain at least a decent percentage (26%) although it was nearly washed away in the local government polls.

      What is the moral right and the legitimacy for Sirisena to remain in the position of president?

      The only valid reason for him to hold the portfolio is his shamelessness and sheer greed for power.

    • Alapaluwa says:

      දයාසිරි නැමති සත්වයා වානර ගණයට අයත් සත්වයකි.මොවුගේ ගති පැවතුම් නිතර එකතැනක නොසිට පනින එකයි.නමුත් දැන් මේ වානරයා පැන පැන කරපු සෙල්ලම් අවසන් වී අන්තිම පිම්ම පනින්නට සිදුවී ඇත.එනම් මුහුදට පනින එකට අමතර වෙන ඉඩක් නම් කොහෙත්ම නැත.

  2. ඇත්ත says:

    ආන්න එහෙම කොන්ද කෙලින් කරගෙන එන්න. ඊගාවට අර චන්දෙන් පැරදිලා පස්ස දොරෙන් පාර්ලිමේන්තු ගිය අය මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙලා එන්න.එතකොට සලකා බලන්නවත් පුලුවන්..

    • daham says:

      mona magulakatada salaka balanne me apathayo. one deepankareka gihin nathi bangasthaana wechchawe.

      • maraya says:

        දයාසිරි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුනත් නැතත් ඔහු පරාජිතයෙක් ජනතාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවාදී දේශද්‍රෝහියෙක්

  3. රනිල්තුමා රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

    අප රට අනාගත තාක්ෂණ විප්ලවය සඳහා සූදානම් කිරීමටත් ආර්ථිකය දියුණු කිරීමටත් රනිල්තුමා හැර කිසිවෙක් නැත. එතුමා අපේ 2020 ජනාධිපති වියයුතුමය. එතුමා සතු WiFi, Bluetooth, nearfield, GSM, 4G, CDMA, හා Google Baloon පිළිබඳ ඥාණය මෙළොව කිසිවකුටත් නැත. එසේම එතුමා බැංකු කටයුතු පිළිබඳ ප්‍රවීණයනයෙකි. විශේෂයෙන්ම මහබැංකු දේශීය ණය පිළිබඳව ලෝක පූජිත වියතෙකි. එබැවින් එතුමන් හැර අපට අන් සරණක් නැත.

    • kanishka Tissa says:

      Well said! What a hilarious comment !

      • podi gamaya says:

        Not only that Opening new Volkswagan Factory at Kurunegala, Tyre Factory at Horana, selling of properties and lands No 1 expert in the world

    • VIRA says:

      ඔව් ඔව් උ බැංකු කටයුතු පිළිබඳ ප්‍රවීණයනක් , ඒ හින්දනේ මහා දවල් මහා බැංකුවට කෙලියේ , අනේ පල ඩො යන්න .

      • Boo says:

        කලබල වෙන්න එපා මල්ලි, ඒක “උපහාසාත්මක” කොමෙන්ටුවක් මිසක් බැංකු හොරාව වර්නනා කල එකක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ.

    • හින්බබා සියා says:

      මුළු රටේම ජාතික සම්පත් විකුණු ..මහා බැංකුව හොරා කාපු රනිල් ගැන ඔයතරම් අගය කරන්නේ ..ඒ මුදල් වලින් කොටසක් ඔබටත් දුන්නද බූරුවෝ .බටලන්දගේ කෙරුවාව අමතකද උබලට ..උබලා වගේ මෝඩයෝ අපේ රටේ ජන්දදායකයෝ වී සිටින නිසයි මේ වගේ දේශද්‍රෝහී දොන් ජුවන්ලා රටේ දේශපාලන නායකයන් වෙන්නේ
      උබලට අබ ඇටයක් තරම්වත් මොලයක් තියනවද ?

      • විජේ says:

        මූ කොමඩියක් බං කොටල තියෙන්නෙ.මටනං අැත්තටම හිනාගියා එ්ක කියවලා.

  4. තලගොයා says:

    අනේ පිං සිද්ධ වෙනවා මහත්තයෝ. ක්‍රිකට් නන්නත්තාර කල හාදයනේ. හම්බන්තොට ගල් කොරියක ඇබෑර්තුවක් ඇත.

    • උකුස්සා says:

      ගල් කොරියක වැඩ මොහුට බැහැ …නමුත්
      උතුරේ දෙමල කොටි සංහිදියාව පෙන්වන නාඩගම් මඩුවක ගායනයට ඔහුට ඇබෑර්තුවක් ඇත . අවශ්‍ය සුදුසුකම් වන්නේ,.දේශපාලන වේදිකාවල කොටි නැටුම් නටමින් ගී ගයමින් කොළ අලින්ට සහය දැක්වීමයි …..

  5. vishnu says:

    ගොබ්බසේන අස්උනත් මූ අස්වෙන්නෑ

    • ගිරවා says:

      දයාසිරි පරාදසිරි බවට පත් වුයේ ඔහුගේම අනුවන ක්‍රියාවල ප්‍රතිපලයකි

      • Rupa says:

        හරියට හරි දයාසිරි මහත්තයෝ, අපි ඔබට මහ ඇමති වෙන්න වැඩිම මනාප දුන්නා…ඔබ ඒ කල ගුන සැලකුවේ නැත. දැන් ඉතින් පරාජයසිරි ම තමයි. අනුකම්පා කරමි ඔබවන් ගායක නලුවෙකු දෙස්පාලනය දන්නේ නැත. ඔබ දන්නේ අවස්තාවාදීවීම පමනි. ගෙදර ගිහින් අඹුදරුවෝ සමඟ සතිටින් ඉන්න.

  6. Aurora says:

    පව් අප්පා, කලින්ම ඇමතිකම්වලින් අස්වෙලා පොහොට්ටුවට ආවානම් අද මේ දුක නැහැනේද? ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවකි.

  7. හිටපු නායකයාට කල අපහාස…..බල සහ මුදල් තන්හා ඇමතිකම්…..ලැජ්ජාවක්– පිරිමිකමක්—කොන්දක් තියනවා නම් ඉල්ලා අස්වී දේෂපාලනෙන් සමුගන්න ඔබගේ සේවය රටට අවෂ්‍ය නැත. මේ මහජන ජන පැතුමයි.

    • CORBRA says:

      මේවගේ මිනිස්සු මඩුවලිගෙන් තැලුවත් දේශපාලනයන් ඉවත් නොවේ

  8. danu says:

    හිටපු නායකයාට කල අපහාස…..බල සහ මුදල් තන්හා ඇමතිකම්…..ලැජ්ජාවක්– පිරිමිකමක්—කොන්දක් තියනවා නම් ඉල්ලා අස්වී දේෂපාලනෙන් සමුගන්න ඔබගේ සේවය රටට අවෂ්‍ය නැත. මේ මහජන ජන පැතුමයි.

  9. hitan gedara appuhami says:

    ඔය මොන සෙල්ලං දැම්මත් මෛත්‍රීට කඩේ ගිහිපු, ආණ්ඩුවේ ඇමතිකම්, තනතුරු දරපු කිසිම කෙනෙක් පොහොට්ටුවට ගන්න එපා. උන් හොරකම් වහ ගන්නයි ආණ්ඩුවට වෙලා හිටියේ. එහෙම නැතිනම් බල තන්හාවට. රටට ආදරයට නෙවෙයි. එහෙම වුනොත් අපිට හිතන්න වෙන්නේ පොහොට්ටුවේ ඉන්නෙත් රටට ආදරය නැති, බල තන්හාවෙන් පෙලෙන, හොරු රැලක් කියල. ලැබුණු මහජන ප්‍රසාදය නැතිකර ගන්න ඕන නම්, 2020ත් විපක්ෂයේ ඉන්න ඕන නම් උන්ව ගන්න. එදාට අපි නැහැ.

  10. පොඩ්ඩක් ඉදපන් මල්ලි says:

    කන්න දුන්නු අත කන්න එපා. කලිසමක් යටට ඇද ගනින් දයෝ. පෙට්ටිය කපු ගමන්ම බබා ලැබිලා මුට.

  11. Dushantha says:

    ලන්කාවෙ මෙතෙක් හිටපු අසාර්ථකම ක්‍රීඩා ඈමති වරයා. මෙයාගෙ කාලෙ වගේ ලන්කාවෙ ක්‍රීඩාව පිරිහිච්ච කාලයක් වෙන තිබිලා නෑ.

  12. david millibanda says:

    Gila palla may apathayage lanu. Moo ta dum gahala wath panna ganna behe lamayo

  13. ලන්කාවෙ මෙතෙක් හිටපු අසාර්ථකම ක්‍රීඩා ඈමති says:

    දසයට පිස්සු. ඇමතිවරු ක්රිකට ගහනවය. බෝල අල්ලනවා කෙල ගගා පොලිස් කොරනවා විනා…ලන්කාවෙ මෙතෙක් හිටපු සාර්ථකම අල්ලන්ක්‍ පොලිස් කොරන ක්‍රිඩා ඈමති උගේ අම්මට සිරි…..සෙන නොවෙයි දයා සිරි…

Main News