පරාජ වැලට තිත තබයි.. ශ‍්‍රී ලංකාවට පකිස්තානය පරදා තියුණු ජයක්..

October 2, 2017 at 6:47 pm | lanka C news
පරාජ වැලට තිත තබයි.. ශ‍්‍රී ලංකාවට පකිස්තානය පරදා තියුණු ජයක්..

දිගින් දිගටම ලැබූ පරාජයන් වැලට තිත තබමින් අද ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාකිස්තානය ටෙස්ට් තරගයේදී ලකුණු 21කින් පරාජයට පත් කරන ලදී.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 419ක් රැුස් කල අතර පකස්තානය සියල්ලන් දැවී ලකුණු 422ක් රැුස් කලේය.

දෙවැනි ඉනිමේදී ශ‍්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 138ක් රැස් කලේ ජයග‍්‍රහණය සදහා ලකුණු 136ක ඉලක්කයක් පකිස්තානයට ලබා දෙමිනි.

නමුත් පාකිස්තානය සියල්ලන් දැවී දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 114ක් පමණි.

11,963 Viewers

5 Comments to “පරාජ වැලට තිත තබයි.. ශ‍්‍රී ලංකාවට පකිස්තානය පරදා තියුණු ජයක්..”

  1. හේමන්ත says:

    ඕක ඔය හැටි පුම්බන්න කාරණාවක් නෙවෙයි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පකිස්තානය හය වෙනි ස්ථානයේ අපි ඉන්නේ හත් වෙනි ස්ථානයේ, ඒ කියන්නේ දෙගොල්ලම එක ගොඩේ.

    එහෙව් රටක් පැරද්දුවා කියන එක 1983 දී නම් මහ ලොකු දෙයක්.

    කොහොමත් අපේ ටෙස්ට් ක්‍රිකට් හරි යන්න තව අවුරුදු දහයක් වත් යන්න වෙයි.

    හැබැයි උපුල් තරංග වගේ ටෙස්ට් වලට වැඩක් නැති එක් දින ක්‍රීඩකයෙක් අයින් කරපු එක නම් ලොකු දෙයක්.

    • තිසාහාමි says:

      එක එකා කපාගෙන කුලල් කාගෙන තමා ක්‍රිකෙට් ගහන්න දගලන්නේ. ලංකා ටීම් එකට පහල වූ ටෙස්ට් වලට නොගැලපෙන එකම ක්‍රීඩකයා උපුල් තරංගද?

    • Gunaruwan says:

      Pumbanna karanayak newenna puluwan, habayi meeta masa keepeyakata kalin i Mathewsnayakaya wela inna kota ape ratedima Bangalintayi, Zimbontayi para duna withthiyak nam mathakayi. Chandimal awata passe pahadili wenasak thiyenawa honda paththata.

  2. Gunaruwan says:

    Chandimal’s captaincy made the difference.

  3. kim says:

    විශිස්ටයි. ඊලඟ එක අඩු ගානේ ඩ්‍රෝ කරගන්න බලපල්ලා මොකද පක්ලා ලේසියෙන් අතාරින එකක් නෑ. මේ ජය කොහොම උනත්, ක්‍රිකට් පාලනය වෙනස්විය යුතුමයි. ක්‍රීඩා සමාජ ගනන අඩුකල යුතුය. දීර්ගකාලින පුහුනුකරුවෙක් පත්කල යුතුය. තෝරාගත් වේගපන්දුයවන්නන් වෙනම පුහුනුවට ලක් කල යුතුය.

Main News