පරිවාර රථ එකොලහයි.. තවත් පොලිස් රථ පිරිවරා ප‍්‍රභූවරයෙක් අධි්වේගයේ..[Video]

October 3, 2017 at 1:20 pm | lanka C news
පරිවාර රථ එකොලහයි.. තවත් පොලිස් රථ පිරිවරා ප‍්‍රභූවරයෙක් අධි්වේගයේ..[Video]

දක්‍ෂින අධිවේගී මාර්ගය ඔස්සේ ප‍්‍රභූවරයෙක් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි හුවමරු වෙයි.

පොලිස් යතුරුපැදිවලට අමතරව එහි රථ 11ක් ගමන් කරයි.

පසුගිය රජය සමයේ රථ වාහන පිරිවරා ප‍්‍රභූන් ගමන් බිමන් යාම මැතිවරණ වේදිකාවේ ප‍්‍රබල ලෙස සාකච්චා විය.

34,257 Viewers

24 Comments to “පරිවාර රථ එකොලහයි.. තවත් පොලිස් රථ පිරිවරා ප‍්‍රභූවරයෙක් අධි්වේගයේ..[Video]”

  1. asaranaya says:

    මේක තමයි මයිතූනයා පචෝරිස්ගෙ යහාපාලනය. අම්මට හුඩු ශාමිනේ කිව්වලු ,,62 ලක්ශය ඉල්ලු වෙනස සැපද.
    ඔබට සතුටුයිද දැන්!

  2. rohantha says:

    Egollanta speed limit nadda

  3. Boo says:

    අයියෝ, ඕක අර ක්‍රෝටන් කොල කන උන්ට හොරුන් විසින් කරපු ඔලොක්කුවක් නේ ! වැඩිය ගණන් ගන්න එපා.

  4. Lapaya says:

    Dan dewale ape apita one thana ka renna puluwan ban. Ubala chande duna nan bskan nilagena hitapalla.

  5. මේ වාහනටික එකට හැප්පිලා ගිනිගත්තා නම් කොච්චර හොදද.ඕවා ඇතුලේ ඉන්න එවුන් බාගෙට මැරිලා අත පය කෑලි එල්ලගෙන ඉන්න හැටි බලන්න හරි ආසයි .

  6. Basil bappa says:

    Ape kale ohoma thibunada? Helicopter 2ki
    Car 5ki hondatama ahi

  7. amaris says:

    අධි වේගයේ මෝටර් සයිකල් යන්න තහනම් නැද්ද ?

  8. Hitan says:

    ඊ ළඟ සැරේ වීඩියෝ කරනකොට ඔබේ වාහනයේ ස්පීඩ් මිටරයත් අල්ලන්න. ඕන කෙනෙක් මේ අදිවේගේ 100kmph යනවා. එහෙම බලනකොට මේ පරයෝ 150kmph විතර එලවනවා. මුන්ට රටේ නිතිය නැද්ද? අපිට විතරද ?

  9. Asanka says:

    අධි්වේගයේ එකේ මෝටර් බයිසිකල් යන්න තහනම්. පොලිස්පති තුමණි ඔබගේ අවධානය පිණිස.

  10. SEMEWE says:

    Hitan went yesterday Matara to open the new SE-ME-WE cable landing station.

  11. prem says:

    methana prabu warun 11 k yanawakiyala penne nadda? boruwata mada gahanna epa.

    • weerasena says:

      සිරාගෙ වහලෙක්!

    • Darshana says:

      කවුද ඔය කියන තරම් වැදගත් ප්‍රභූවරු එකොලොස් දෙනා?
      පුලුවන්නම් නම් දාමු බලන්ඩ.

  12. ක්ක්ක්ක් says:

    සිනගප්පුරු යන්නේ ගුවනින්. අපායට යන්නේ චිටකයෙන් මල් ශාලාවන් හරහා.

  13. yasmin says:

    thats the president. only 11 for him. before even shiranthi had over 25 cars and jeeps. even basil had more. thanks cnews for posting. so people know the change.

  14. EYE ECHO says:

    This is the president I guess.. and there is a significant drop in the squad compared to previous one

    • Brahmana says:

      Did you notice that taking the side of the tigers, the present one doesn’t have a threat to his life at all?

  15. Unknown says:

    President Ban…!!

  16. Ranjith says:

    මේ අපේ අගමැති තුමානේ. ඉස්සර මහරජ ගියේ හෙලිකොප්ටර් 4ක් සහ වාහන 67ක් එක්ක. ඒ දවස්වල අර කුමාරසිරි හෙට්ටිගේ කියන පොරත් ගියේ වාහන 16ක් එක්ක. මහරජා යනකොට පාරවලුත් වහනවා.

  17. Susil says:

    කෝ බන් වීඩියෝ එක වැඩ කොරන්නේ නැහැ නේ. උඹලා කොමෙන්ට් කොරේ වීඩියෝ එක බලල ද?

    • Bubbet Rose says:

      Don’t lie. Even now it works properly. You mustn’t have paid for your ISP.
      Pay the bill and you’ll have the connection.

    • Asoka says:

      උඹට ඇස් පේන්නේ නැහැ කන් ඇහෙන්නේ නැහැ කියලා වීඩියෝ එක පලි නැහැ බන්

Main News