පලතුරු ගස් කැපීම තහනම් කරනවා.. රටින් ගේන පළතුරුවලට බදු ගහනවා..- ජනපති

June 25, 2018 at 8:02 am | lanka C news
පලතුරු ගස් කැපීම තහනම් කරනවා.. රටින් ගේන පළතුරුවලට බදු ගහනවා..- ජනපති

සියළුම පළතුරු ගස් වර්ග කපා දැමීම තහනම් කරන බවත් කපා දමන්නේ නම් බලපත‍්‍රයක් ගැනීම අනිවාර්ය කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ පොළොන්නරුව ශ‍්‍රීලනිප ආසන බල මණ්ඩලය පිහිටුවූමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙරට පළතුරු ගොවින් මුහුන දෙන ගැටලු ගැන අවධානය යොමු කර විදේශයන්ගෙන් ආනයනය කරන පලතුරුවලට බදු මුදල් ඉහද දමන බවද ඔහු එහිදී පැවසීය.

7,896 Viewers

24 Comments to “පලතුරු ගස් කැපීම තහනම් කරනවා.. රටින් ගේන පළතුරුවලට බදු ගහනවා..- ජනපති”

  1. බන්ඩා says:

    මහින්ද මහත්තය උදා කර දුන් අාර්තික වර්ධන වේගය දහ ගුනයකින් වැඩි කරනව කිව්ව අපේ හිටං ගෙ වැඩ කොහොමද? පේනව නේද මොලේ! පලතුරු ගස් කැපීම නවතා පළතුර වගා දියුනු කර ගෙන පළතුරු වැඩි වැඩියෙන් කෑමට තව අවුරැදු පහකට ජනාධිපති හැටියට සිරා හිටං පත් කොර ගනිමු.

    • නාගසිංහ says:

      අපේ හිටන් තුමා ඉස්සරහට කරන්න ඉන්න වැඩ ගැන කිය කිය කෝටියක් හීන මවනවා.
      මොලයක් නොවේ අලයක් තුමත් කරන්නේ ඕකමයි.

      හැබැයි ඉතින් මහින්ද මහතා වැඩේ කරලා ඉවර වෙලා මේන් මම වැඩේ කරා කියලා කියනවා.

      ඔන්න ඕකයි මේ තුන් දෙනාගේ ප්‍රධාන වෙනස.

  2. Dev says:

    Apple gas kapana eka mulinma nawatthmu.
    Apple walata badhu gahamu.

    Huta Apple lankawe hadenne naa ne.

    • Saradiel says:

      ලංකාවේ පලතුරු ගස් ආරක්ෂාකිරීමට පෙර විල්පත්තුව ,නකල්ස් අරක්ෂා කරන්න ජනපතිතුමෝ .
      ඇයිබදියුදීන් ඇමතිට විරුද්ධව විල්පත්තුව විනාශය සම්බන්දව නීතිමය පියවර නොගන්නේ ?.ඔබ බදියුදීන් ඇමතිට බයද ?
      අද කථා කිරීමත්, අලි පැටවකු පන්සලේ ඇති කිරීමත් ,ගරුතර භික්ෂුන් වහන්සේලාට බලපතල දඩුවම් දෙන රටක කැලා විනාශකරන ජාතික අපරාධ කරණ මුස්ලිම් ඇමතිලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියා නොකිරීමට හේතුව කුමක්ද ?
      අද මේ රටේ නීතිය සෑමටම පොදු නැද්ද ?සුළුජාතීන්ට විශේෂත්වයක්ද ?
      කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

  3. Giabao says:

    babana sujeewa will be very upset if this rule applies to banana trees. LOL

  4. desta says:

    palaturu epo budu ammo. hema tenama wedi tiyano buduammo palaturu oya kanna budu ammo pana epo

  5. ඔටුවා says:

    දැන් පේන විදිහට හැමෝටම මඤඤo

  6. Niru says:

    You have said since so many things almost daily no body can keep a track of the contents. How about punishing those who deforested Wilpattu. See now you are scared

  7. "දිලිර පනුව" says:

    දිලිර පනුවව ගෙන්වන්න කාලය ඇවිත්
    බලපත්‍ර ලැබෙන විට ගසම මැරිල ඇවිත්
    ගස්ලබු ගහට ඇස්වහ කටවහද ඇවිත්
    පලතුර තක්කාලියට කට්ටඬියා ඇවිත්

  8. බබා උක්කුන් says:

    අම්මෝ ලොකු දෙයක්. ඔබතුමාට හොඳ මොලයක්, දැක්මක් තියෙනවා.
    ඉස්සරහට තණකොළ කපන එකත් නවත්තන්න වේවි. මොකද මිනිස්සුන්ට කන්න දෙන්න ඕනනේ.
    හැබැයි ඕන දෙයක් නවත්තන්න, විල්පත්තුව කපන එක හැර.
    තව අර ගස් නගින්න [පුළුවන් ඇමති වරු හතර පස් දෙනෙක් කැබිනට් එකට පත් කරන්න. කොස් කඩන්න. ඩියුටි ෆ්‍රී වලල්ලකුයි, අමුඩෙකුයි ගන්න පෙර්මිට් එකකුත් දෙන්න.

    • John says:

      පේන විදිහට ලගදීම අමුඩේටත් බදු ගහයි

  9. Boomi puthra says:

    Very good. Please remove the legal barrier to import Apple seeds and Plants to Sri Lanka

  10. Kolitha says:

    wee goviyata wahabonna arala gaslabu goviyata aaraksha karamu….apple gas kapeema thahanam karala daamu

  11. බලු පැටියා says:

    ඇත්තටම මෙයාට ටිකක් මෝල්. හතර වටේ මිනී මරනවා. මෙයා පළතුරු ගහක් බදාගෙන

  12. රොන් says:

    බලයට ආපු දවසේ ඉඳල MICROPHONE එක ළඟ හිටං කටෙන් රටට කරපු සේවය අපට පේනවා

  13. ExUNPer says:

    Hon Sir,
    You have good intention….but the approach is Mervin Silva style approach.
    You need to look at the issue at much broader level.
    Emotional patching is not a proper solution.

  14. eee says:

    ගස්ලබු ගස් කැපීමට බලපත‍්‍රයක් ගැනීමට යනවා

  15. සුනිල් අත්තනායක says:

    Thopi ithin badu gahala apita kelawannamane balagena inne,tho wage amana moda thakatheeruwekuth ape rate president unaane habaata….?

  16. Manel says:

    Another brilliant idea from the President of Sri Lanka! Sir, have you sorted out that Hitler issue? Aren’t you flaks happy to elect a leader like this?

  17. SUNIMAL says:

    ජනපති සොහොයුරෙකු වන ප්‍රියන්ත තව දුරටත් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් වැලි ගොඩ දැමීමේ කටයුතු සිදු කරමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.

  18. Love nature says:

    ලොවෙහි වන විනාශ කරන රටවල් අතරින් ලංකාව 4 වැනි තැනට මුස්ලිම් කොලනි හදන්න තවත් ඉඩ දීපල්ලා ලැජ්ජයි

  19. Critic says:

    He acts as a cripple lion. What a shame!

  20. Notthischange says:

    Ayyo, ape gedara kehel kanak iye kapanna thibba kapuwe na. Dan komada kiyahanko kehel kana banne? Jathiye pinata pahala una gonun bandina kanuwaki oba, rajathumani…

  21. pathum says:

    මීට පස්සෙ ගහ කපන්නෙ නෑතුවද කෙහෙල් කෑන් කපන්න ඔනෙ

Main News