පස්කන්දකට තිදෙනෙක් යටවේ.. අයෙක් මරුට..[Video]

January 20, 2018 at 5:30 pm | lanka C news
පස්කන්දකට තිදෙනෙක් යටවේ.. අයෙක් මරුට..[Video]

මහනුවර අස්ගිරියේ ඉදිකරමින් පැවති බැම්මක පස්කන්දක කොටසක් කඩා වැටී එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවාල ලත් එක් අයෙකුගේ තත්වය බරපතල යයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මහනුවර මහ නගර සභාව පවසන්නේ මෙම බැම්ම ඉදිරිකිරිමට නගර සභාවේ කිසිඳු අවසරයක් ගෙන නැති බවයි.

3,690 Viewers
Main News