පස් හැවිරිදි දැරියක් පැහැරගත් ලිදුල නගරාධිපති අත්අඩංගුවට ගනී..

June 4, 2018 at 8:02 am | lanka C news
පස් හැවිරිදි දැරියක් පැහැරගත් ලිදුල නගරාධිපති අත්අඩංගුවට ගනී..

තලවකැලේ ලිදුල නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු තවත් තිදෙනෙකු පොලීසිය වසින් අත්අඩංගුවට ගෙන ඇත.

පස් හැවිරිදි දැරියක් පැහැර ගැනීමේ සිදුවීමකට දැක පිට මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

8,056 Viewers
Main News