පළමුවෙනිදා අසුබයක් වෙයි.. මීතොටමුල්ල කුණු කන්ද ගිනිගනී..

January 1, 2018 at 3:00 pm | lanka C news
පළමුවෙනිදා අසුබයක් වෙයි.. මීතොටමුල්ල කුණු කන්ද ගිනිගනී..

අද පෙරවරුවේ මීතොටමුල්ල කුණු කන්දේ ගිනි ගැනීමක් ඇතිව තිබේ.

ගිනි නිවීම් අංශ විසින් එය නිවා දැමීම සදහා ගිනි නිවන රථ තුනක් යොදවා ඇත.

පසුගිය සිංහල අලූත් අවුරුදු සමයේ කුණු කන්ද කඩා වැටුනු ස්ථානයආසන්නයේම මෙම ගිනි ගැනීම සිදුව ඇත.

8,605 Viewers

4 Comments to “පළමුවෙනිදා අසුබයක් වෙයි.. මීතොටමුල්ල කුණු කන්ද ගිනිගනී..”

  1. YAMA DUTHA says:

    This is DEVASAPA FOR YAMA RULE AND ITS BUNCH

  2. Niru says:

    No wonder. If the 6.2 million can’t understand this they will never do!!!

  3. Lolla says:

    මේ මූසල රජය නිසා
    අලුත් අවුරුදු ලබනකොට අපිට electricity නෑ
    Water cut…..වතුර නෑ…..
    බොරුන0 කියන්නේ හොයල බලපල්ලා
    අපි HENDALA Wattala
    Taba Jhon ගේ ආසනේ…..

  4. Gadol says:

    යමපාලනය මේ වසර 3 ට ඇමති වරුන්ගේ සාක්කු පුරෝපු එක පමනක් කර ඇත චන්දය දීමෙන් වලකින්න

Main News