පළමු ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකාවට යෝද පරාජයක්..

June 11, 2018 at 6:29 am | lanka C news
පළමු ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකාවට යෝද පරාජයක්..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට කොදෙවු කණ්ඩායම සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොදෙවු පිල කඩුළු 08කට ලකුණු 414ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ‍්‍රි ලංකාවට ලබා දුන්නේය.

ඒ අනුව සිය මුල් ඉනිම ක‍්‍රීඩා කල ශ‍්‍රි ලංකාව සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 185ක් පමණි.

කොදවු කණ්ඩායම සිය දෙවැනි ඉනිම සදහා කඩුළු 074කට ලකුණු 227ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ‍්‍රී ලංකාවට තරගය ජය ගැනීම සදහා ලකුණු 453ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය.

ඒ අනුව සිය දෙවැනි ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රි ලංකාව සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 226ක් පමණි.

ලකුණු පුවරුව මෙතනින්

10,786 Viewers

2 Comments to “පළමු ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකාවට යෝද පරාජයක්..”

  1. Gamarala says:

    Weldone Thilanga, Keep it up. We are proud of you.

  2. David Milli-banda says:

    Chandimal second innigas eketh wicket eka wikunala dhawal kemata pera.
    Bookiepala dinum………….

Main News