පළාත් පාලන ඡන්දයට කලින් එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉවරයි.. – බස්නාහිර මහ ඇමති

January 4, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
පළාත් පාලන ඡන්දයට කලින් එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉවරයි.. – බස්නාහිර මහ ඇමති

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර වන හවුල් ආණ්ඩුව ඉදිරි පළාත් පාලන මැතිවරණය තරම්වත් කාලයක් නොපවතිනු ඇති බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

17,216 Viewers

12 Comments to “පළාත් පාලන ඡන්දයට කලින් එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉවරයි.. – බස්නාහිර මහ ඇමති”

  1. asaranaya says:

    පලයන් ඩෝ යන්න , තොපි තියන පලාත්පාලන චන්දය, ඒක එන්නෙ නැහැ බොල, පඹයා බයයි චන්දෙට යන්න,කයිය නොගහා වෙන වැඩැක් ගැන හිතපිය. කීයක් හරි කොටාගන්න ක්‍රමයක්, චන්දයක් ආවොත් ඊලඟ චන්දයෙන් තොපි ගෙදර.

  2. dula says:

    චන්දෙට ලෑස්ති වෙනවා වගේ….තොපේ බොරු අහපු කාලේ ගියා . යුඑන්පි එකත් එක්ක එකට ලගින බලු හැත්ත, මේ සැරෙත් බොරු කියල මිනිස්සු රවටන්න හදන්නේ

  3. sisiranu says:

    palaath paalana chande kavada eida danne na , 2030 vithata veida?

  4. love nature says:

    ඉදිරියට මේවා හොද පාඩම්

    ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වාගෙයි

    ආඩි හත්දෙනෙක් අම්බලමක දී එකතු වූහ.

    ඔවුහු රාත්‍රී ආහාරය සඳහා කැඳක් පිළියෙල කිරීමට තීරණය කළෝය. “හැම දෙනාම හාල් මිට මිට දාලා කැඳ හදමු..” එක් කෙනෙක් යෝජනා කළේය. ඊට සියල්ලෝම එකඟ වූහ. “අනිත් හයදෙනාගේ හාල් වලින් කැඳ හැදෙනවනෙ. මම එයින් ටිකක් බොනව,මගේ හාල්මිට ඉතිරි කර ගන්නව” හත්දෙනාම මෙසේ සිතා හාල්මිට මුට්ටියට දමන බව පෙන්වා ආපසු ගත්තෝය.
    අවසානයේදී හැ‍මදෙනාටම උණු වතුර බී නිදාගැනීමට සිදුවිය.

  5. S shantha says:

    Rubbish
    This is a planned ” drama ” to divert JO’s strategies and deceive the public for yet another round.
    Depend on public not on parties.

  6. lion says:

    අද ලංකාව රනිල්, චන්ද්‍රකා, සිරිසේන, ඉන්දියාව, ඇමරිකාව කියන ආඩි පස්දෙනාගේ කැද හැලිය වගේ වෙලා තියෙනවා

  7. Siman says:

    Nowenneth Ekaai ……….Dawan Heena

  8. sakya says:

    This man should be ideal for MR & Co and not MY3 & Co. Pl for god sake crossover to the other side without been a burden to Yahapalanaya. Disgraceful idiot.

  9. jagath.milano says:

    boru. boru

  10. Soldier says:

    Depaththa kana kalakanniyek. Mu balagan inne peralunoth MR ta heththuwenna.

  11. අනාථයා says:

    ආප්ප කඩේ වලං හෝදන රස්සාවට අමතරව මුදලාලිගෙ රෙදිත් හෝදන්න වෙලා වගෙයි.

Main News