පළාත් සභා ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපති ශ‍්‍රීලනිපයට දන්වයි…

September 18, 2017 at 4:40 pm | lanka C news
පළාත් සභා ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපති ශ‍්‍රීලනිපයට දන්වයි…

පළාත් සභා මැතිවණයක් සදහා සූදානම් වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමති කණ්ඩායම හමුවේ සදහන් කර ඇත.

බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

9,623 Viewers

6 Comments to “පළාත් සභා ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපති ශ‍්‍රීලනිපයට දන්වයි…”

  1. danu says:

    මොනාද මේ කතා ලෑස්ති වෙන්න දෙයක් නැහැ දින්න වගේ තමයි චන්දෙ නැති එකයි පුරස්නෙ

  2. somapala says:

    ලෑස්ති වෙයල්ල ගෙදර යන්න. තොපිට චන්දෙ දෙන උන් දැන් නෑ.

  3. රාහුල කොලුවා says:

    ඕගොල්ලන්ට මැතිවරන වේදිකාවට නැගලා ඡනතාවගෙන් අහන්න තියෙන්නේ එක ප්‍රශ්ණයයි… අපි යූ.ඇන්.පියත් එක්ක එක්කහු වෙලා අවුරුදු දෙකාහමාරක් මගුලක් කෑවා.. ඒ මගුල සාර්ථකද අසාර්ථකද…? සාර්ථක නං ශ්‍රීලනිපයේ අත ලකුණට චන්දය දෙන්න.. අසාර්ථක නං තමුන්නාන්සේලා ඕන තීරණයක් ගන්න…

  4. silva says:

    warenko janathawa kawda kiyala penwanna apith balagena inne

  5. aagamikaya says:

    Sure ekatama supreme usaviya 20ta viruddhava theerana deela athi.

  6. darshana says:

    Thiyapanko chandeyak api kauda kiyala pennanam…homben yannath beri wewi…

Main News