පළාත් සභා ඡන්දය ලබන වසර අග වන තෙක් පවත්වන්න බෑ..

September 23, 2017 at 5:30 pm | lanka C news
පළාත් සභා ඡන්දය ලබන වසර අග වන තෙක් පවත්වන්න බෑ..

ලබන වසර අවසන් අග භාගය වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ආණ්ඩුවේ ආරංචි උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

සීමා නිර්ණයන් අවසන් කලත් දේශපාලන පක්‍ෂවලින් ඒ ගැන ඉදිරිපත් වන යෝජනා සලකා බැලීමටද සිදුවන නිසා මෙම තත්වය උදා වී ඇත.

ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරන්නේ සීමා නිර්ණ කොමිසමක් පත් කර සීමා නිර්ණයන් සිදු කිරීමට සිදු වන බවත් මේ සියළු කාරණා මාස හතරකින් සිදු කල නොහැකි වනු ඇති බවය.

8,609 Viewers

8 Comments to “පළාත් සභා ඡන්දය ලබන වසර අග වන තෙක් පවත්වන්න බෑ..”

  1. රාහුල කොලුවා says:

    දැන් ඡේ.වීපිය මොකද කියන්නේ… තුන් මාසෙන් කොරලා දෙනවා කිව්වනේ… ඡනතාවගේ චන්ද අයිතිය නැති කිරීමට ආණ්ඩුවට සපෝට් එක දුන්නා කියලා දැන්වත් පිලි ගන්නවද…?

  2. Samare says:

    මේ යන්ඩ ඔන්න මෙන්න කථා කරපු මිනිහෙක්. මෙවැනි අවස්ථාවාදීන් දිහා අපි කොයි තරම් ගෞරවයෙන්ද ඒ දවස් වල බැලුවෙ.
    බොරුවෙන්ම ජීවත් වන ජඩ දේශපාලකයො. ලංකාවෙ දේශපාළුවන් කවුරුවත් දැං විශ්වාස නැහැ. අපෙත් තරුණ වියේදී මේ රට අතහැරල යන්ඩ තිබුනනම් කොච්චර හොදද?

    • Manel says:

      You are correct. I had some respect for this man but now he has put his pants down. This man’s religion, mother and father, they all in one called selfishness.

  3. PISSU PUSHA says:

    After voting to illigal Act. Talking biyla. Peopke must not allow this type of Pllitical animals to pkay any more with peopke’s wish

  4. ප්‍රදීප් says:

    මූන් දැන් දන්නවා ජීවිතේටවත් ආයේ ජන්ද දිනන්න බැරි බව ඒ හින්දා ඉන්න පුලූවන් උපරිමය ඉන්න පාර හදාගන්නේ

    • asaranaya says:

      මේ ගස් පෙන්දට වෙලා තියෙන්නෙ ” ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී” බයෙන් ඉන්නයි. මේකා කොහෙට ගියත් දේශාපාලන මිනීපෙට්ටියට බැස ඇණ ගහගෙන තියෙන්න, ඒනිසාම දෙන දේ කාල වෙන දෙයක් බලාගෙන ඉඳීම පමනී.ඉතිරිව ඇත්තේ
      මූටත් කුට්ටිය ලැබුනානෙ.
      අයියා සැප ඇතිනේද?

  5. BARCARDI says:

    Whatever the criticism this man makes against this GOV , he still has lot of positive things to hang on this GOV. This man also becoming a joker like Dilan.

  6. Minimuthu says:

    මීලඟට ඡන්දයක් තියන්න රටක් ඉතිරිවෙන එකක් නෑ. සියල්ලම විදේශයනට විකුනා ඉවර කරාවි. රට අනාගමික රාජ්‍යයක් කරාවි.
    උතුරු නැගෙනහිර වැසියන් කතාකරන්නේ දමිළ බස කියා පලාත් දෙකම එකක් කරන්න ඉල්ලනවා නම් රටේ ඉතිරි සියලු පලාත් කතා කරන්නේ සිංහළ බැවින් සියලු පලාත් සභා විසුරුවා හැර, මුලු රටේම් ජීවත් වන්නේ මිනිසුන් බැවින් එකම රටක් ලෙස සලකන්න බැරි ඇයි? මෙය බෙදා වෙන්කරගත් පසු සියලු ප්‍රශ්න විසඳේ යැයි සිතන්නේ නම් එතරම් අමනකමක් තවත් නොමැත.

Main News