පළාත් සභා හතක බලය පොහොට්ටුවට..

June 19, 2018 at 12:02 am | lanka C news
පළාත් සභා හතක බලය පොහොට්ටුවට..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

හැමදාමත් ජනතාවට සිහින විකුණන මේ ආණ්ඩුව විකුණන අළුත්ම සිහිනය තමයි පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේ පවත්වනවා කියන එක. මේක තවත් එක් බොරු පොරොන්දුවක් ප්‍රෝඩාවක් පමනමයි.  එජාපය සහ ජවිපෙ එකතුව 2017 සැප්තැම්බර් මාසයේ දී පළාත් සභා මැතිවරණ පනතට ක