ප්‍රදීපා ධර්මදාස අද කෝ… වලං හෝද හෝද පු** හෝද හෝද ඉන්නවා.. – සන්නස්ගල මහ සභාවක කියයි..

September 19, 2016 at 1:02 am | lanka C news
ප්‍රදීපා ධර්මදාස අද කෝ… වලං හෝද හෝද පු** හෝද හෝද ඉන්නවා.. – සන්නස්ගල මහ සභාවක කියයි..

උපකාරක පන්ති ප‍්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

74,589 Viewers

19 Comments to “ප්‍රදීපා ධර්මදාස අද කෝ… වලං හෝද හෝද පු** හෝද හෝද ඉන්නවා.. – සන්නස්ගල මහ සභාවක කියයි..”

  1. sunil perera says:

    මූ වගෙ කුපාඩියෙක්. ඔය සාහිත්‍යයට මුවාවෙලා කියන්නෙ අමු වල් කතා නේද. අර යූටියුබ් එකෙත් තියනවා මේ වගෙ වල් කතා. යූටියුබ් එකට ගිහිං ගහන්න ‘සිංහල වල්කතා’ කියල ඉංග්‍රිසියෙන්. ‘sinhala wal katha’

    • fass says:

      Oorekgen wena monawa balaporoththu wennada, uge ekama asawa asoochi kama pamani asoochi katha keemada unta sapaki…ekama prashne moo wage oorekwa warnana karana bahutharayak ooran rate siteemai

      • janaka says:

        මුම කියල තියෙනවනේ මුගේ එදා හිටපු සමාජ මට්ටම සහ එකෙන් ගොඩ එමට ලොකු උවමනාවක් තිබුනා කියල “පොරක් “වෙන්න .පොරක් වෙන්න ලෙසයි පොරක් කියන්නේ සල්ලි තියෙන වාහන තියෙන ඕනෑම ජඩ මිනිහෙක්ට නමුත් වැදගත් සමාජයට එම වැදගත් මහත්මයෙක් කියන මට්ටමට එන්න මිනිහාට කවදාවත් බැරි බවත් මිනිහගේ පහත් උප්පත්තිය මිනිහගේ වචනයක් පාසා මිනිහා විසින්ම පෙන්වා දෙන බවත් මිනිහට තේරෙන්නේ නෑ හේතුව දන්නවද ?පහත් උප්පත්තිය .මිනිහා කොච්චර නැටුවත් දේශපාලනයට ගියත් රුපවාහිනියේ කතා කලත් මිනිහට අර පහත ගතිය අභිබවා නැගී සිටින්න බෑ මේ කතාවෙන් නැවත නැවත ඔප්පු වෙන්නේ එකයි .
        මේවගේම කතා කරනකොට අහන්න අප්පිරියා තව දෙතුන් දෙනෙක් ඉන්නව එක්කෙනෙක් ආප්පයා ,අනිකා කලවැද්දා ,ඊළඟ එකා සුනිල් පෙරෙරා ,අනික් එකා අර විජේසුරිය කියන මිනිහා මුන් ඔක්කොටම අර මම කලින් කිව්ව පොදු සාධකය තියෙන අය .

        • ඇත්ත says:

          හරියට වික්ටර් අයිවන් වගේ්‍…අධිකරණයේ ස්වාධිනත්වය ගැන මිනිහ ලියල තියෙන පොත ගැන මිනිහවත් දන්නේ නෑ….

    • කිෂා says:

      මේවාගේ මුග්ධ අධම මිනිස්සු තමුන්ගේ පන්තියේ මොන කුණුහරුප කියනව ඇතිද කියල තේරුම් ගන්න පුළුවන් මේ වියත් සභාවකට ඇවිල්ලා කතා කරන බාශාව ඇසුවහම .මුට මේ දේවල් කියවෙන්නේ පුරුද්දට මොකද පන්තිවල ළමයි ඉස්සරහා කුණු හරුප කියල කියල ලැජ්ජාව කියන එක නැතිවෙලා .
      මුන්ව මේවගේ තැන වලට ගෙන්වන්නේ මෝඩයෝ

      • නිශා says:

        කිෂා

        ඔබේ කතාව හරියටම හරි, මෙයා හිතාගෙන ඉන්නේ කලාත්මක අදහස් තියෙන කලාකරුවෙක් කියලා.

  2. sujatha says:

    මෙයා උගන්න්න ඇත්තෙ මොනවද කියල දැන් හිතාගන්න පුලුවන් ඇතිනෙ. අම්මලාට දැන් පේනවද මුගෙන් ඉගෙන ගන්න මුදල් ගෙව්ව නේද කියල

  3. පුර වැසියා says:

    සන්නස්ගල පහුගිය කාලයේ එලි පිටම වලං හේදුවේය​.එලි පිටම කඩේ ගියේය​.ඒ මදිවාට හොරෙන් හොරෙන් උන්ගේ පු**ත් හේදුවේය​.ඒ හෝදන ගමන්ම උන් වෙනුවෙන් මැතිවරණයටත් ඉදිරිපත් විය​.හෙලයේ භාෂා කැටයම්කරු ලෙස හැඩ වැඩ දැමූ භාෂා ශෛලියෙන් ජනයා මුලා කර යහපාලන පාංකඩයෙන් ජනයාට මුඛවාඩම් දමන්නට නොමද උත්සහයක්ද ගත්තේය​.සියල්ල කෙලවුන තැන දැන් ගැහැනුන්ගේ රෙද්ද අස්සේ ගැරඬි රිංගන දේශණ පවත්වන තැනට බංකොලොත් වී ඇත.විවාහ වූ පසු දරුවන් හදා වඩා උන්ගේ වැඩ කටයුතු කිරීම මේ භාෂා කැටයම්කරුවා දකින්නේ වැරදි ආකාරයටය​.උයා ගත්තා නම් වලං සේදිය යුතුය.මල පහ කලා නම් පස්ස සෝදා ගත යුතුය​.අනුන්ගේ පස්ස හෝදන එකා තමන්ගේ පස්ස හේදීම කල් තැබූ කල උගේ පස්ස නරක් වන්නේය .සන්නස්ගල නම් අධිතක්‍ෂේරු මානසික රෝගියා එදා කෙලියෙත් පිස්සුමය​.අදත් එහි වෙනසක් නැත​.

  4. ආතල් එකට ළමයි ඒම says:

    ප්‍රදීපා ධර්මදාස අද වලං හෝදන්නේ තමන්ගේම ගෙදර තමන්ගේම පවුල වෙනුවෙන්. තමුන් වලං හෝදන්නේ මොකටද? අනුන්ගේ එකේ දිග පළල හොයන්න කලින් තමන් ගේ එකේ දිගයි අද වෙනකොට රටට කර ඇති විනාසයි කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල වමරුවොත් නරකද? අම්මල තාත්තලාගෙන් ළමයි හම්බවෙන්නේ ඇයි කියල අපහු කියන්න බලන්න. මේ වගෙ බුරුවන්ගේ ඒවාට ගිහිල්ල අහගෙන ඉන්න උන්ට ගහන්න ඕන.

    • siril says:

      1000% agree…… තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරගනිං අනුන්ගේ ඇස් වල දුවිලි අයින් කරන්න කලින් ..

  5. Godaya says:

    Hema ayekma hitanne thaman hithana kiyana dewal thama harima de kiyala. E mulawen
    Midiya nohekithak lokaya hariyata dekiya nohekiwei.

  6. ss says:

    prabakarange sokrano biridage garbasaye thanpath kale meyaneda.

  7. Gamini Kosta says:

    මේකා හිතන් ඉන්නේ මු වගේ වල් වනචරයෝ කියලා අනිත් අයත්. මම දවසක් මුගේ ක්ලාස් එකකට ගියා බලන්න. මූ එකේ කියන කුණුහරුප වලට් ගැනු ළමයි බඩ වෙන්නේ නැති ටික විතරයි. මු හරිම ආසයි මුගේ වනචර ගතිය පෙන්නන්න. කැම්පස් එකේදී විබාගේ කොපි කරලා දොට්ට දාලා ඉඳලා කොච්චර කාලෙකට පස්සෙද උපාදිය ගත්තේ.

  8. hiru says:

    mu num wal buruwek…,

  9. Wata Uda says:

    මෙ වගෙ වල් බල්ලෙක්. ඔකා කොහොමත් සක්කිලි කටක් තියෙන අමු සතෙක්

  10. Xman says:

    Disgusting piece of shit! I do not understand why anybody go to learn from your tuition classess

  11. JJ says:

    Upul shantha sannasgala,

    moo hithagena inne moo lankawe inna pandithama, dharshanikama vicharakaya kiyala…….
    muge keruwaawa api hodata dannawa….. ewa ada inna aluth parapure un danne nehe…..
    moo heenamanekin pelena maanasika ledek.
    vikurthi aasaawan thiyana samajayatama vaira karana paahara samaja pililayak…….
    moo samajeyata vaira karana bava mooma piligena thiyananwa……. moo danna labba.

  12. JJ says:

    Upul shantha sannasgala,

    moo hithagena inne moo lankawe inna pandithama, dharshanikama vicharakaya kiyala…….
    muge keruwaawa api hodata dannawa….. ewa ada inna aluth parapure un danne nehe…..
    moo heenamanekin pelena maanasika ledek.
    vikurthi aasaawan thiyana samajayatama vaira karana paahara samaja pililayak…….
    moo samajeyata vaira karana bava mooma piligena thiyananwa……. moo danna labba………..!!!

  13. ss says:

    hoda welawata mota kollo dennek jathaka wela thiyenne. bari welawath mota kello dennek jathakaawelka hitiyanam mo ondennawa bada karanawa sikoroyi/

Main News