පාච රණවක-රාජිත ජීවීතේට නෑසූ අතාර්කික අමෝනඥ දේශපාලන ප්‍රකාශයක…

February 13, 2018 at 5:30 pm | lanka C news
පාච රණවක-රාජිත ජීවීතේට නෑසූ අතාර්කික අමෝනඥ දේශපාලන ප්‍රකාශයක…

පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පා ච රණවක රාජිත සේනාරත්න ඇමතිතුමන්ලා වගේම එන්ජිඕ නඩය මේ මැතිවරණ ප්‍රතිඵලය විග්‍රහ කරමින් පවසන්නේ ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු නොකළ නිසා ජනතාව පොහොට්ටුව වටා එකතු වුණා කියලා.  මේ තරම් අතාර්කික අමෝනඥ දේශපාලන ප්‍රකාශයක් මම ජීවිතයට දැකලා නෑ.

ජනතාව 2015 ජනවාරි 08  ජන වරම ක්‍රියාත්මක නොකළ නිසා ජනතාව කලකිරුණා නම් ජනතාව රොක් වෙන්න ඕනෑ ඒ ජන වරමට එරෙහිව කටයුතු කරන අප වටා නොව ඒ ජන වරම වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වටේ.  ජවිපෙ ප්‍රකෝටි ගණනින් වියදම් කරලාත් ජනතාව එජාපය සහ ශ්‍රිලනිපය වගේම ජවිපෙත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අපේ පොහොට්ටුව වටා ඒකාරාශි වෙනවා.

ජනතාව ඇත්තටම කිව්වේ මොකද්ද?  ජනපතිවරණයේ දී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන කියන විට අපි හිතුවේ ජාතික රාජ්‍යය සවිමත් කරන ව්‍යවස්ථාවක් ගේනවා කියලා.  නමුත් රට කැබැලි නවයකට කඩන පෙඩරල් ව්‍යවස්ථාව නම් අපට එපා.

රැකියා දශ ලක්ෂයක් බිහි කරනවා කිව්වාම අපි හිතුවේ ලංකාවේ අපට රැකියා දෙන්න හදනවා කියලා. ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසඳන එක්ටා ගිවිසුම අපට එපා.  විදේශ ආයෝජන ගේනවා කිව්වාම අපි හිතුවේ විදේශිකයින් ඇවිත් නව සම්පත් බිහි කරනවා කියලා.  ඒත් ජාතිය සතු වටිනාම සම්පත් නොරටුන්ට විකුණන්න එපා.

මේ පණිවිඩය ආණ්ඩුවේ නායකයින් තේරුම් නොගත්තොත් කන පැලෙන ප්‍රහාරයක් ජනතාවගෙන් එල්ල වීමට ආණ්ඩුවේ නායකයන්ට ඉඩ තියෙනවා.

– අරවින්ද අතුකෝරල

41,243 Viewers

18 Comments to “පාච රණවක-රාජිත ජීවීතේට නෑසූ අතාර්කික අමෝනඥ දේශපාලන ප්‍රකාශයක…”

  1. kamalasirikuruwita says:

    මුන් හැමදාම කලේ ගොන් තර්කවලින් ජනතාව ඇන්දවිමනේ. හැබැයි මෙදා පාර ජනතාව සත්තු කවුද කියල අඳුරගත්ත නිසා දෙන්නම ආසනෙන්ම පරද්දල පන්නල දැම්ම. දැන් මේවා කියන්නේ තමන්ගේ බෙරිල්ලට සිරිසේන මහත්තයව අන්දන්නයි . දැනට නම් මිනිහත් ඇන්ඳිලා වගේ පෙනෙන්නේ.

    • නුවන් සිල්වා says:

      ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී රජයේ මීළඟ අගමැති වියයුත්තේ රට ගැන පැහැදිලි දර්ශනයක් තිබෙන උගත් බුද්දිමත් පාටලී චම්පික මැතිතුමාය .ඔහුට රටේ සියලුම ජනතාව ඒකරාශී කරන්න හැකියාවක් ඇත

      • Mahasona says:

        නුවන් සිල්වා මොලේ අවුල්වගෙයි පෙත්තගන්න අමතක වෙලාද ?

        ගල් අගුරු හොරා පච චම්පිකට මොන අගමැති කම්ද ?කවුද මේ හොරුන් විශ්වාස කරන්නේ ?

        • Asaranaya says:

          පච වකයා උගෙ උපාධි අවසන් විභාගයෙන් අසමත් වු එකෙක්,
          කටුබැද්දේ විශ්ව විද්යාලයෙන් දැන ගැනීමට හැක

      • vishnu says:

        උඹේ මොට්ට මොලේ පරීක්ෂා කරගනින්

  2. Saradiel says:

    2020 මුන්ට චන්දේ ඉල්ලගන ගමට යන්න බැහැ කොසු තියාගන ජනතාව බලාගන ඉන්නවා

  3. neela says:

    දැන් ආයෙත් ඒකාධිපති ගමණක් යන්න වගේ මේ හදන්නේ…නිකන් ගෙම්බෙක් වගේ පිම්බෙන්න යන්න එපා….මෛත්‍රී පාලනය හොදනම් ජනතාව පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ නෑ. ජවිපෙ කියන්නෙ යහපාලන බළල් අතක් බව ජනතාව දන්නවා…අනේ මේ පිස්සු පූසා බැද දමන්න එකෙක් නැද්ද?

  4. senaka says:

    මේ ආණ්ඩුවේ ඇමති පැටවුන්ට විරැද්ධ නොවී ඉමු.මොකද පොහොට්ටු ආණ්ඩුවකත් ඇමති කටු 100ක් වත් තියෙන්න එපෑයැ. මේ පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ආණ්ඩුවට විරැද්ධ වෙලා ඇමති ධුර 30ට අඩු කරන්න කිව්වොත් ඉස්සරහට පොහොට්ටු ආණ්ඩුවක ඇමති කම් වැඩි කර ගන්නේ කොහොමද ලොක්ක නේද? අනේ කාලේ වනේ වාසේ…..

  5. PUNCHI SIGHO says:

    First of all both of you go and cut your tail. Then both of you get good memory power as well as can understand what is the public theory. Do not try to shout like stupids.

  6. Dr. Ching Pedro says:

    TWO REAL DONKEYS.

  7. gorila says:

    මහින්ද මහතයෝ
    තවත් බලාගෙන ඉන්න එපා, මෙචර ජනවරමක් දීලා තවත් බලාගෙන ඉන්න එපා.
    ඔබතුමා හිතනව වගේ මේයාල මහමැතිවර්ණයක් දෙයි කියල දවල් හීන දැකල නිදාගන්න එපා. බලේ අරගෙන මැතිවරණයක් ගේන්න වැඩ කරන්න. නැත්නම් ඔහේට චන්දේ දීපු ජනතාවගේ බලාපොරොතු සුන්වෙනවා. චන්දෙ අරන් නිකම් ඉන්න වනම් ආයෙ චන්දේ දෙන්නේ මොකටද කියල මිනිස්සු හිතයි.ජේවීපී ය කරන දේ කරල ජනවරම නැති කර ගන්න එපා. මිනිස්සු කීයට වත් 2020 වෙනකම් බලන් ඉන්න ලැස්ති නැ කියන එක මතක තියාගන්න

  8. Dushantha says:

    පච රණවකයායි කක්කුස්සි කටයි දෙන්නම ඊගාව මහ චන්දෙන් ගෙදර.

  9. මතකය... says:

    රට බේරු පියා- රජාණෝ මහින්ද
    රණවිරුවේ පියා- වීර පුතු ගෝඪා
    බත් දුන් පියා- සේනා ඩඩ්ලි
    ජාතියේ පියා- සේනා ඩී. එස්.
    රිදී සීනුව පියා- එස් ඩබ් ආර් ඩී
    මහපොලෙ පියා- මුදලි ලලිත්
    නිදහස් ඉගෙනුම පියා- සී.ඩබ්.ඩබ්.

    සිංහල ජාතියෙ “වඳ” පෙත්තේ පියා- සුන්‍ය “රාජිත”

  10. Upali says:

    මේවාට කොමෙන්ට්ස් නොදමන තරමට හොදයි. අපතයින් ගැන කතා කිරීම අපගේ කාලය කා දැමීමකි.

  11. අවවාදයි says:

    මයිත්‍රී රනිල් කසාදය කඩන්නේ රාජිත පාචක මංගල වගේ වාචාලයෝයි. මුන්ගේ අමන කතා දැක චන්ද දායකයෝ සිනාසෙති. නම්බුරාර කමට ඉල්ලා as නොවී කුජිත වෙන කතා වලින් වලකින ලෙස අන් කරන්නට කොන්ද පන නැත ගොන් දෙන්න ට රට බාර ඩි බලා ඉන්නට චන්ද දායකයෝ බුරුවො නොවෙත්. me අන්දරේලා කේවට්ටයෝ එපා කියා පැහැදිලිවම ආසන මට්ටමින් ටොකු එන පෙන්වා ඩි තිබෙද්දිත් me නටන නාඩ ගම බල තණ්හාව හා වෛරි දේශපාලනයද?

  12. indunil says:

    gobellgae niyaaya………..

  13. Dr Lakshman Fernando says:

    BOTH OF YOU ARE VERY LUCKY BECAUSE OF YOUR MOUTH’S, OTHER WISE DOGS WILL DRAG BOTH OF YOU TO A UNKNOWN DESTINATION..

Main News