පාතාලයෝ ගිනි අවි සහිතව නිදහසේ.. මහ මගදී වෙඩි තබා අයෙක් මරා දමයි..

May 6, 2017 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
පාතාලයෝ ගිනි අවි සහිතව නිදහසේ.. මහ මගදී වෙඩි තබා අයෙක් මරා දමයි..

අද පෙරවරුවේ ගාල්ලේ දික්කුඹුර ප‍්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

ත‍්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටි 42 හැවිරිදි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පැමිණ සිදු කල වෙඩි තැබීමකින් මෙම මරණය සිදුව තිබේ.

පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

3,937 Viewers
Main News