පාතාලයෝ දිවා රැයේ වැඩ.. පිලියන්දලදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා මරයි..

May 9, 2017 at 9:57 pm | lanka C news | ලංකා සී නිවුස්
පාතාලයෝ දිවා රැයේ වැඩ.. පිලියන්දලදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා මරයි..

දැනට ටික වේලාවකට පෙර පිලියන්දලදී සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

බැංකුවක් අසලදී සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකි.

7,017 Viewers

One Comment to “පාතාලයෝ දිවා රැයේ වැඩ.. පිලියන්දලදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා මරයි..”

  1. Police Junta says:

    Police State and under world in full action by murdering people in this country. Junta members are going behind human flesh

Main News