පාතාලයෝ නොනැවතේ.. කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති.. වහාම රෝහලට..

June 13, 2018 at 12:05 am | lanka C news
පාතාලයෝ නොනැවතේ.. කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති.. වහාම රෝහලට..

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න හිමියන් හා එහි තවත් හිමිනමත් වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ ජීප් රථයක පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

අදාල ජීප් රථය මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙලිව නැත.

30,436 Viewers

6 Comments to “පාතාලයෝ නොනැවතේ.. කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති.. වහාම රෝහලට..”

  1. Ajith says:

    Is it true this person has a family in Colombo and change cloths when in Colombo

  2. gamarala says:

    ප්‍රේමදාස යුගය නැවත කරලියට

    • කඩියා says:

      ප්‍රේමදාස නෙමෙයි බටලන්ද යුගය.

  3. kith says:

    “elawa damamu dan ratakana may haththa…………..”

  4. Jagath says:

    YAHAPALANAYA

  5. බබා උක්කුන් says:

    යාල කැලෙත් ඉවරයි.
    විජිතපුරෙත් ඉවරයි.
    දැන් ඉතින් කොහෙද
    ලැවරිය කොල්ල කිරිවෙහෙරේ නිධන් ගන්න ට්‍රයි කරනවද දන්නේ නැහැ

Main News