පාතාලයෝ මාලිගාවත්ත කළඹති.. මහමග වෙඩි තබා අයෙක් මරයි..

March 28, 2018 at 6:27 am | lanka C news
පාතාලයෝ මාලිගාවත්ත කළඹති.. මහමග වෙඩි තබා අයෙක් මරයි..

කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ අතුරු මාර්ගයනදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලසිය පවසන්නේ ඊයේ රාත‍්‍රී 8.30 පමණ නාදුනන පුද්ගලයෙකු විසින් කරන ලද වෙඩි තැබීමකින් වයස අවුරුදු 25ක තරුණයෙක් මිය ගොස් ඇති බවයි.

වෙඩි තැබු පුද්ගලයන් සොයා පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

14,041 Viewers

One Comment to “පාතාලයෝ මාලිගාවත්ත කළඹති.. මහමග වෙඩි තබා අයෙක් මරයි..”

  1. Kapuwath Kola group says:

    We are 62 lacks of people…
    We are proud to defeat the most successful leader in Srilanka..

    Now no white van…
    No Lamborghini…
    No Golden Horse…
    No Chaduneen…
    No Eknaligoda..
    No development… WHAT A NICE COUNTRY WE HAVE …..

Main News