පාතාල තුවක්කු නොනැවතී ගිනි බිදිති.. වෙඩි තබා අයෙක් මරා දමති.. දෙදෙනෙක් රෝහලේ..

May 9, 2017 at 7:55 am | lanka C news
පාතාල තුවක්කු නොනැවතී ගිනි බිදිති.. වෙඩි තබා අයෙක් මරා දමති.. දෙදෙනෙක් රෝහලේ..

කළුතර වැලිපැන්න දියහොරඬුව ප‍්‍රදේශයේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර ඇති අතර තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වෙඩි තැබී පුද්ගලයින් පොලීසිය විසින් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

3,685 Viewers
Main News