පාතාල නායක කුඩු නුවන් අත්අඩංගුවට ගනී..

March 25, 2018 at 6:48 pm | lanka C news
පාතාල නායක කුඩු නුවන් අත්අඩංගුවට ගනී..

පාතාල කල්ලි නායකයෙකු වන කුඩු නුවන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ගනේමුල්ලේදී ඔහු අත්අඩංගුවට ගනිද්දී අත්බෝම්බයක්ද සන්තකයේ තිබී ඇතැයි පොලීසිය කියයි.

මනුෂ්‍ය ඝාතන, මත්කුඩු ජාවාරම්, ස්ත‍්‍රී දුෂණ චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කලේ කලක සිටයි.

20,761 Viewers

6 Comments to “පාතාල නායක කුඩු නුවන් අත්අඩංගුවට ගනී..”

  1. Sri Lanka poleesiyata apage uththamaacharaya.~~~~

    • Sujatha Senaratne says:

      ආ…හ් මර්වින්ට අමාරු ඇති නේද. පව් නේද

      • නිදහස් says:

        දැන් මර්වින් ඇල්වතුරත් නිවල බොන්නෙ. හතර පෝයටම සිල්ගන්නව කියන්නෙ.

  2. Raawana says:

    thawath ath bomba thibena thenak hoyanna ekka yanna epaaye.

    • NEXT says:

      They are planning to take him to that spot over a river…hope he can swim..just in case….You Know the story comes next???

  3. lolla says:

    He was with Mervin Silva when Mervin attacked SL Rupavahini Corporation

Main News