පාතාල නායක කුඩු නුවන් අත්අඩංගුවට ගනී..
March 25, 2018 at 6:48 pm | lanka C news
පාතාල කල්ලි නායකයෙකු වන කුඩු නුවන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ගනේමුල්ලේදී ඔහු අත්අඩංගුවට ගනිද්දී අත්බෝම්බයක්ද සන්තකයේ තිබී ඇතැයි පොලීසිය කියයි.
මනුෂ්‍ය ඝාතන, මත්කුඩු ජාවාරම්, ස්ත්‍රී දුෂණ චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කලේ කලක සිටයි.
Sri Lanka poleesiyata apage uththamaacharaya.~~~~
ආ…හ් මර්වින්ට අමාරු ඇති නේද. පව් නේද
දැන් මර්වින් ඇල්වතුරත් නිවල බොන්නෙ. හතර පෝයටම සිල්ගන්නව කියන්නෙ.
thawath ath bomba thibena thenak hoyanna ekka yanna epaaye.
They are planning to take him to that spot over a river…hope he can swim..just in case….You Know the story comes next???
He was with Mervin Silva when Mervin attacked SL Rupavahini Corporation