පාදෙණියට මඩ ගහන්න ආ රන්ජන් කද හරහා ඇණ ගනී.. පාදෙනියගේ බෝසත් මනුස්සකමට නවලෝක සාක්‍ෂියි.. රිච්වේ ආර්යා කිරිකැටියන්ට අදත් ප‍්‍රතිකාර කරලා.. [Video]

May 5, 2017 at 10:55 pm | lanka C news
පාදෙණියට මඩ ගහන්න ආ රන්ජන් කද හරහා ඇණ ගනී.. පාදෙනියගේ බෝසත් මනුස්සකමට නවලෝක සාක්‍ෂියි.. රිච්වේ ආර්යා කිරිකැටියන්ට අදත් ප‍්‍රතිකාර කරලා.. [Video]

එක්ටා ගිවිසුම, රාජ්‍ය දේපල පුද්ගලීකරණය, සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වන වැඩ වර්ජනය අතරතුරදී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ නිරතව සිටින බවනියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව කොළඹ නවලෝක රෝහල ප‍්‍රතික්‍ෂෙප කරයි.

නවලෝක රෝහලේ නිල ප‍්‍රකාශකයක් සදහන් කරන්නේ පාදෙණිය මහතා අද දිනය තුල තම රෝහලට නොපැමිණෙන බව දැනුම් දී තිබූ බවත් ඒ බව වේලාවන් වෙන් කරවාගෙන තිබූ රෝගීන් වෙත දන්වා ඇති බවත්ය.

වෙබ් අඩවි හා දුරකතන සේවාවන් ඔස්සේ වෙන් කර ගන්නා පුද්ලලයින් වෙත එම තොරතුරු යාවත්කාලීන වීමේ යම් ප‍්‍රමාදයක් සිදුවන්නට ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හුමවකදී සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා කියා සිටියේ ළමා රෝග විශේෂඥයෙක් වන පාදෙනිය මහතා අද දිනයේද කොලඹ රිච්වේ ආර්යා ලමා රෝහලේ තම රාජකාරියේ යෙදී සිටි බවත් වෛද්‍ය වර්ජන කැදවූ දිනයන්හිදී වැඩ වර්ජනන නොකරන රෝහලක් වන එම ලමා රෝහලේ පාදෙණිය මහතා බොහෝ අවස්ථාවන්හිදී රාජකාරියේ යෙදී ඇති බවත්ය.

54,224 Viewers

54 Comments to “පාදෙණියට මඩ ගහන්න ආ රන්ජන් කද හරහා ඇණ ගනී.. පාදෙනියගේ බෝසත් මනුස්සකමට නවලෝක සාක්‍ෂියි.. රිච්වේ ආර්යා කිරිකැටියන්ට අදත් ප‍්‍රතිකාර කරලා.. [Video]”

  1. aniwa says:

    aniwa ! padeniya sir is great, one day he will be the king of our motherland alongside appachchi

    • කැපුවත් කොළ මල්ලි says:

      මම හොඳ unp කාරයෙක් මගේ නායකයෝ මේ රට වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ කලේ
      මගේ නායකයා රනිල් සුදොතුම්පියා එදා මේ රටේ හිටපු කොටින්ට රටින් බාගයක් සිමා මායිම්දාළ වෙන් කරලා දුන්නේ රටට තියෙන ආදරේට .දැන් මේ රංජන වගේ ඉතාම බුද්දිමත් නායක උතුමන්ව ලඟට කැදවලා නාමයෝජනා දීලා මේවගේ ඇමතිකම් දුන්නේ රටඩ ආදරේට .

      අපේ unp නායකයෝ රටට ආදරෙය් බලන්න අද මේ රටේ මුදල් ඇමති ලෝකේ ඉන්න හොඳම මුදල් ඇමති එයාට ඩොනල්ඩ් ට්‍රම්ප් හැමදාම කතා කරනව කියන ඕනෑම ගානක් අරගෙන ඇමෙරිකාවේ මුදල් ඇමතිකම ගන්න කියල .මේ රන්ජන් ඇමතිතුමාට හැමදාම ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් එෆ් බි අයි එකෙන් කෝල් එනව ඉල්ලන ඕන ගානක් අරගෙන ඒගොල්ලන්ගේ හොරු අල්ලන්න එන්න කියල ස්ත්‍රී දුෂණ ගැන විශේස්ගන්ය මත ඉදිරිපත් කරන්න එන්න කියල

      අපේ මොංගල් ඇමතිතුමාට හැමදාම රුසියාවේ පුටින් කතා කරලා කියනවා” මලේ මගේ රටේ මිනිස්සු මේ පොන්නයන්ට කැමති නෑ පුලුවන්නම් පොන්නයෝ ප්‍රවර්ධනය ඇමති වෙලා රුසියාවත් අන්තරජාතික ප්‍රජාවේ අනෙක් රටවල් වගේ පොන්න හිතවාදී රටක් කරලා දෙන්න කියන ඕන ගානක් දෙන්නම් ඕන කොල්ලෙක් දෙන්නම්” කියල .
      ඉතින් මම මේ මේක ලිව්වේ කියන්න ඔහොල්ලන්ට අපේ unp නායකයෝ ඉන්දියාව එක්ක මේ ගිවිසුමක් ඩ මොකද්ද අස්සන් කලේ අපේ ආදරේට .
      අපි කියන්නේ ඉන්දියාවට ජයවේවා අපිට ඉන්දියන් කාර් ඕනා කොච්චි ඕනා ඉන්දියන් දොස්තරලා ඕනා ඉන්දියන් වැසිකිලි ඕනා
      ඉන්දියාව අපිට අපි ඉන්දියාවට .(මම එදා ඉන්දියාවේ ගිචිසුම අස්සන් කරන්න එක අපිට ඕනා කියල හයිඩ් පිට්ටනියට ආපු පෙලපාලියේත් ගිය කෙනෙක් )
      ,මචන් මම UNP ඇයි අවුල්ද ?

  2. suukara says:

    Pau anagannava giya thena

  3. kolitha says:

    මල කෙලියයි ..මේ ස්නායු රෝගියෙක්ද ? එතකොට … කිරි දරුවෙක්ද ?

  4. Joy says:

    නායකයා පඹයෙක් වෙච්චි කොට ,යමපාලන ඇම්බැට්ටයින්ගේ තරම මනාව කියා පාන වන්ශෝට් රන්ජා ගේ කෙරුවාව ගැන කවර කතාද ?

    • සුදා says:

      අනේද කියන්නේ මු කරන චිත්‍රපටිත් ඒවගේ .මේකා මේ ඇඟේ ඔතාගෙන ඉන්න නුල් වලින් මොකද්ද චන්ඩිකට හරි කැලෑ විරයෙක්ට (ටාසන් ) තියෙන ප්‍රයෝජනේ ?අඩුගානේ ගැට දාගන්නේ නැතිව තිබුනානම් මොකක් හරි හදිසියකට පාවිච්චියකට ගන්න තිබුනා .දැන් මේ ගැට අරින්න තව කෙනෙක් ඕනා වෙනවා වෘෂනිකා වගේ ගෑනු චරිතයක් .
      මෙන්න මේ වගේ බොළඳ එවුන් තමයි මුන්

      • wikum says:

        ආ බන් උඹ මෙතන උඩු බුරන්න පටන් ගත්තේ, පාදෙණිය ඩොකා උඹගේ වෘෂණ කෝසෙට ඉන්ජක්ෂන් එකක් වත් ගැහුවද? ටිකක් පරිස්සමින් හිටපන් මෑන්ට වකුගඩු පේන්න බැහැ කියලයි ආරංචිය . උඹට ඔච්චරටම ඩොකාගේ පිට කහන්න ඕන නම්, මුදල් ගෙවලා පලයන් චැනල් කඩේට..

        • නයිජල් පරණවිතාන says:

          මෙන්න අර තර්ඩ් ක්ලාස් ගොන්ජාගේ යාලුවෙක් මෙතෙන පහරල.
          සුදා කියන කතාව හරි ඇයි මෝඩයෝ මේ ගොන්ජා කරන තරමක් කරන්නේ මෝඩ වැඩනේ .
          දැන් තමුසෙම කියනව බලන්න ඔය ඇඟේ ගැටගහගෙන ඉන්න ලනුව තියෙන්නේ මොකටද ?එහම නැතිනම් හරක් අයිති කාරයා හරක නිතරම ලනුව නැතිකරගන්න නිසා එක උගේ ඇගටම තියෙල ගැට දැම්මද ?
          දොස්තර පාදෙණිය ගැන දන්නේ ළමයි ඉන්න මිනිස්සු කොහෙද ඉතින් තමුසෙලගෙ හැත්ත බුරුත්ත කාටවත් ළමයි නෑ නේ ඔය ලියන
          තමුසෙටත් නෑ නේද ?

          • vikum says:

            ඒක නෙමේ, නයිජොල් උඹට හොඳටම ෂුවර්ද, උඹේ ඔය ළමයි උඹේම කියලා? මෙතන තප්පුලල තියන විදිහෙන් නම් පේනවා උඹත්, පාදෙනියලා මහා පාරට දක්කලා තියන තඩි මීහරකෙක් කියලා. උඹලා වගේ හරක් තමයි පාදෙනියලා මසට ගන්නේ….

          • නයිජල් පරණවිතාන says:

            wikum ඔයා ගොන්ජාගේ හොඳ යාලුවෙක් වගේ ඇයි ඔයා හදන්නේ අනුන්ගේ ලමයිද ?පවු වෘෂනකොශේ ඉන්ජක්ෂනුත් ගහගත්තද ?එත් බැරි උනාද ළමයෙක් හදාගන්න.පවු අනේ ඔයා

        • උගත් මෝඩ යහපාලන says:

          Nephrologist සහ Nuerologist පටලවා ගන්න එපා….

          වකුගඩු ඇතුලු Renal Functions වලට අදාලවෙන්නෙ Nephrologist..

          පාදෙනිය Paediatric Nuerologist…

          යහපාලනේට කඩේ ගිය වැඩි දෙනෙක් උඹ වගේ බාගෙට ඉගෙන ගත්ත අය…උඹට ත පැටලිලා තියෙන්නෙ ඒකයි…

          රන්ජා ඉතින් මේ මනුස්සය එක්ක පෑහෙන්න පුළුවන් කෙනෙක් ද ඇත්තට ම….

    • මාභරණ says:

      අනේ ගොනෝ….. මුං මොනවා කිව්වත් ඔන් ලයින් චැනලින් සේවය කියපුදේ දැම්මානම් උඹලාට ඕක දාන්න වෙන්නේ වන්ෂොට් රන්ජාගේ කථාවෙන් පාඩෙනිය වන්ෂොට් නොකවුට්…. ඔන්ලයින් චැනලින් සේවයෙන් පාදේනියගේ රෙදි ගැලවේ….

      කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඩොක් 990 ආයතනය විමසීමේදී ඔවුන් එවැනි දෝෂයක් කිසිසේත් සිදුවිය නොහැකි බව දන්වා ඇත. වෛද්‍යවරුන් නොපැමිණෙන බව දැන්වීමේ විධිමත් ක්‍රමවේදයක් ඔවුන්ගේ පද්ධතිය තුළ පවතින බවත් දුරබැහැර රෝගීන් අපහසුතාවයට ලක්විය හැකි නිසා එය දැන්වූ විගසම වෙබ් අඩවියේ පැය 24 සේවයේ නියුතු කාර්ය මණ්ඩලය යාවත්කාල කරන බවත් යම් හෙයකින් සිදුවන අවලංගුවීම් පවා රෝගීන් වෙත දුරකථන ඔස්සේ දැනුම් දීමටද ප්‍රමාදයක් සිදු නොවන බවත් ඔවුන් දන්වා ඇත.

      • ඉන්දික says:

        unp කාරයන්ට උන්ගේ නායකයෝ හෙවත් ගොන්ජා වගේ ජීවමාන මීහරක් මවල දෙන ලෝකෙන් එහා ලෝකයක් නෑ කියන එක මෙන්න මේ මාභරණ කියන මෝඩයාගේ පිළිතුරෙන් ඔප්පු වෙන්ව .
        වෛද්‍යවරයා පැමිණෙන නවලෝක රෝහල තම දත්ත යාවත්කාලින කලේ නැතිනම් මෝඩයෝ කොහොමද 990 අය තම දත්ත යාවත්කාලින කරන්නේ ?

        • මාභරණ says:

          අඩෝ ගොං ඉන්දිකයෝ….. අතගාලා බලපං පිටිපස්සේන් උඹට අං මෝදු වෙලාද කියලා….තෝ නම් අපේ රටේ ජීවත් වෙන එකෙක් නෙමෙයි නේද? නැත්නම් තෝ නවලෝක ඉස්පිරිතාලේ ගැන මේ වගේ ගොංම ගොං කථාවක් දානවාද? යකෝ නවලෝක ස්පිරිතාලේ කොයි වෙලාවේවත් එහෙම ගොං වැඩ කරන්නේ නැහැ…. මොකද උන්ට උන්ගේ කස්ටර්මර්ස් බේස් එක ඔය වගේ ගොං වැඩ කරලා කඪා ගන්නේ නැහැ… තෝ වගේ රජ ගොං නාම්බෝ තමයි මේ වගේ හොර ජොස්තරලා කලිසම් පාත් කරගෙන දික් කරගෙන අල්ලං ඉන්නේ…. ඔයිට වඩා හොදයි පිටකොටුවේ බෝ ගහ යට කලිසම පහත් කරගෙන *ක දික් කරගෙන අල්ලං හිටියානම්… තුං විතරක් 2.50 මෝඩ නිවටයා…..

  5. manjula says:

    පෞද්ගලික රෝහල් වල පෞද්ගලික අධ්‍යාපන ආයතනවලත් මේ ස්ට්‍රයික් එක තියනවද. නැත්නම් රෝගීන් ගැන කරුනාවෙන් ප්‍රයිවෙට් චැනල් නතරකරල නැද්ද. ගුරුවරු ලමයි ගැන කරුනාවෙන් ප්‍රයිවෙට් ක්ලාස් කරනව ඇති. ආන්ඩුව කොන්ද පන ඇතිව ඉන්න ඕන. 80 ජේ ආර්කලා වගෙ. ඉන්දියාවෙන් ඩොකාල ගෙන්නල මුන්ගෙ බල බිදින්න ඕන

    • Dushantha says:

      නියමයි. ඩොකාලා ඉන්දියාවෙන් ගේමු. දුම් රිය විදුලිබල තෑපෑල් එවුන් මාල දිවයිනෙන් ගේමු. ගුරුවරු පකිස්තානෙන් ගේමු.

    • Doka says:

      බයවෙන්න එපා ළඟදීම ඉන්දියාවෙන් උඹලට ඩොකාලා එනවා ලාබෙට බෙහෙත් දෙන්න. දතක් එහෙම පාරේ ඉඳන් ගැලව ගන්න පුළුවන්

      • Tharanga Galabada says:

        Indian Doctor kenek gen beheth aran balapan therum ganna haki wei Quality eka kiyanne mokak da kiyala.

    • tikka says:

      විශ්වාසෙන් කියන්නෙ… ඒ දවස්වල අපොලෝ එකේ වැඩට ආපු හෘද රෝග ඉන්දීය වි. වෛද්‍යතුමෙක් තමන්ගෙ පලවෙනි හෘද සැත්කම ලංකාවෙ කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් ප්‍රසිද්ද අවන්හලක පාටියක් දැම්ම!!. ඕකයි ඇත්ත. ඉන්දියාවෙ තත්වෙ අනුව ලංකාවට එන්නෙ ඒ රටේ 3 වෙනි මට්ටමේ හෝ ඊටත් පහල දොස්තරල. මොකෝ ඊට හොඳ එවුන්ට ඕන තරම් එහේ සැලකිලි තියෙනවා

      • pinki says:

        ඉන්දියන් විශේෂඥ වෛද්‍ය තුමාගේ ප්‍රීතියට දාපු පාටියට සහභාගී උන ටික්කෝ, එතකොට ඉන්දියාවෙන් දොස්තරව ආනයනය කලේ, ලංකාවේ ඉන්නේ ඊටත් වඩා අඩු අත්දැකීම් තියන දොස්තරලා හින්දද? නැත්නම් ලංකාවේ දොස්තර ඔස්තාර් කෙනෙක් ඕකට ගන්න තිබුනනේ? එහෙම නැත්නම් අපේ ඔස්තාර්ලාගේ ගාන වැඩි හින්දද? හේතුව පැහැදිලි නැහැ. ඒක පැහැදිලි කරන්නකෝ…

        • අනේ ගොනෝ says:

          ලංකාවෙ දොස්තරලාට වඩා ඉන්දියන් දොස්තරලා ලාබ නිසා සහ ඒ කාලෙ ඇපලෝ එක ඉන්දියන් නිසා තමයි ඉන්දියාවෙන් දොස්තරලා ගෙනාවෙ….

          ඇපලෝ එකේ ඉන්දියන් මැනේජ්මන්ට් එක තියෙද්දි ම ඉන්දියන් දොස්තරලා ගේන එක එන්න එන්න ම අඩු වුණේ ලංකාවෙ මිනිස්සු ඉන්දියන් දොස්තරල ගෙන් බෙහෙත් ගන්න එක ප්‍රතික්ෂේප කරන තත්වයක් ඇති වෙච්ච නිසයි.

          ඒකට හේතුව දන්නව ද?

          • pinki says:

            අනේ ගොනෝ, උඹ ඔතන ඉඳගෙන කුලියට කහිනවා (ලියනවා) කියලා උඹ හිතනවද සියල්ල දත් කියලා? ඉන්දියන් දොස්තරලා ගැන කතා කරන්න කලින්,පලයන්, ගිහින්, ඉන්දියන් ටෙලි නාට්‍යක් බලලා හොඳට බුදිය ගනින්.

  6. බන්ඩය්යා says:

    රන්ජාට “ගොන්ජා” කිියන්නෙ කටට බ්රෙක් නැති.ඔලුවක් නැති මිනිහෙක් නිසය්.

  7. D K Jayantha says:

    ගොන්ජා බෙහෙත් ගන්න ඕන පශු වෛද්‍යවරයෙක්ගෙන්. මු වගේ අමු ගොනෙක්. මු හොදයි සමනළ ආණ්ඩුවට සහ saitm එකට කඩේ යන ගොන්නුන්ට ආතල් දෙන්න !

  8. Radika says:

    මොන පිස්සුද … රන්ජගෙ වැඩේ ආරන්චි උනාමයි උදේ චැනල් නෑකියලා නවලෝකෙට කියල තියෙන්නෙ… ඇයි කෝල් එකේ කියනවා ඇහුනෙ නැතෙයි…

    • Upali says:

      වැඩේ නෝන්ඩි වුණාට පස්සෙ තමා අපොඉන්ට්මන්ට්ස් කැන්සල් කරල තියෙන්නෙ.

    • Gayantha says:

      Owata kiyanne gon athal. Dr private practice kara kiyala video ekak wath pennuwa nan piliganna thibuna.. ubala wage anduwata #uka dena samanalayonta gonja ithin weerayek thamai ! !!!

      • කවුද කවුද ඔය සද්ද බද්ද දාන්නේ.මම මේ අංගොඩ ලොක්කා හරිද මට මේ ටෝයියන්ගේ බයියන්ගේ පොරටෝක් වැඩක් නැ අපේ ගොන්ජා අයියට පාට දාන්න එපා.දෙනවා කුඩුවෙලා යන්න මට මේ සමයාට දුන්නානම් කුඩුවෙන්න මෙතන ඉන්න එකෙක්වත් වැද්දෙක් නෙමේ.යමපාලනයේ දෙන ලොදියයි හකුරු කැල්ලයි කළා පාඩුවේ හිටපල්ලා ලොක්කව ගෙන්වන්නේ නැතිව සීන්එකට.

  9. Alapaluwa says:

    අනේ ගොන්ජෝ ඉඳලා ඉඳලා දාගත්තොත් තොප්පියක්ම තමයි මේ ගොන්ජා දාගන්නේම.ගොන්ජගේ හැම රංගනයකම දුරකථන ඇමතුමක් තිබෙනවාමයි.කුණුම තමයි අවුස්සන්නේ හතරවටේටම ගඳ ගස්වමින්.මේ වගේ ජෝකර්ලාත් ඉන්න අවශ්‍යමයි නැතිනම් කිසිම ගතියක් නැ.මුන්ගේ ආණ්ඩුවේ ඉන්න සේරම මහා එකාගෙන් පටන් ගත්තම එක්කෝ පඹයෝ.නැතිනම් පොන්නයෝ එසේත් නැතිනම් මැට්ටෝ. පුදුම රටක් වෙලා මේක කොහොම තිබුණු රටක්ද මේ?

  10. one n. gon shot says:

    සමාවෙන්න ඩොක්ටර් පාදෙනිය​,එතුමා අපට කිව්වෙ පශු වෛද්‍ය කාර්‍යාලයට ගිහින් ඇපොයින්ට්මන්ට් එකක් ගන්න කියලයි.අපිට වැරදිලයි ඔතෙන්ට ආවෙ.අපි හෙට උදේම එයාව දක්කනව පශු වෛද්‍ය කාර්‍යාලයට..

  11. kithsiri says:

    Dear Matta
    Ranjan you may be a good person, don’t mix up with metta work. please do what you know? acting.

  12. Toma says:

    Me mee haraka boru konde danne aun deka wahagannath ekka ne

  13. sarath says:

    Shameless doctors, educated for free and enjoying numerous privileges (duty free cars are only one) going on strike. They should be dismissed from their jobs.

    • Norata Eka says:

      Oh! is that so???? only doctors education is free in this island??? I didn’t know until you told this….Thank you for the information…

  14. BARCARDI says:

    These are the three great ModaMans in UNP

    1. SF
    2. Ranjan.
    3. Tevapperuma
    In previous GOV only one was there. In this GOV they have three.

  15. Nihal says:

    It must be a mistake, Ranjan may have booked a psychiatrist.
    Or else his brain is still Childish!!
    Dayasiri should also consult the same doctor like Ranja

  16. GodFather says:

    Anuruddha Padeniya is well deciplined, intelligent person. If his critism against COURT cannot be tolerated, that is a problem with people in the COURT not with this doctor.

  17. Sameera says:

    We salute u dr. Padeniya, we appreciate ur point, we never care these foolish political jokers and their back scratching pimps, what ever happened we are with u

  18. අපි මෙච්චර කල් හිතුවේ ආණ්ඩුවේ කවටයා ගොන්ජා කියලා. නැහැ ඕයි තව ඉන්නවා අර රෝසි රෝසි නැහැ ඕයි දයා දයාසිරි ද කවුද කියන්නේ. ලඟකදී ඉදලා හයියෙන්ම ජහපාලනේ රෙදි සෝදන්නා අන්න මෑන් ගොන්ජා equal සිරිදයා

  19. සිසිර says:

    ගොනා රන්ජන් නපුංසක ඡන්දදායකයන් හා හූ ජා ප ය නග්ගල තියනවා

  20. buruputha says:

    Gonjo tho Dr.Padeniyage p..e mailak vatth vatinavada. Bath bala halparuwa film vala ganunge araka Atha gaga indala poliics valata avith maha ugatha venna yanava. Aduma vashayen tho 8 passda? Anika tho vage booruwanta nove Podi lamaita Dr.Padeniya Beth karanne.

  21. ටොය්ය says:

    අංගොඩ පිස්සන් කොටුවේ මේකව නවත්වන්න.පිස්සු ඩබල් වෙලා වගේ. අනේ මගේ 1950.

  22. Aba says:

    Dayairi made a mockery of himsef in the Parliament, believing what Gonja told about Dr Padeniya engaging n private practice. Gonja is very famous for such caddish childish behaviour.

  23. රංජන් ගේ අවලාද නිසා ඔබත් වෛද්‍ය පාදෙණිය මහතාට දොස් නගන්නේනම් වරක් මෙය කියවන්න
    මුලින්ම දැනගමු කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ කියලා.වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියන්නේ ලංකාවේ සිටින දහයකටත් අඩුවූ ළමා ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරුන් (Pediatric Neurosurgeon)ගෙන් කෙනෙක්.ලෝකය තුළ ඉල්ලුම වැඩිම වෛද්‍ය කොට්ඨාසයෙන් කෙනෙක්. විදේශ රටක සේවයට ගියහොත් මිලියන් 7-12 (ලක්‍ෂ 70-120) අතර වැටුපක් ලැබිය හැකි කෙනෙක්.මෙවැනි අයෙක් පුද්ගලික ලාභ උදෙසා මෙවැනි අරගල කරනවායැයි කවරෙකු හෝ කියන්නේ නම් එය අන්ත විහිලුවකි.ඔහු මේ අරගලය කරන්නේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමටය, ප්‍රමිතියක් නැති වෛද්‍ය විද්‍යාල වලින් බිහිවෙන ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන් ගෙන් මතු පරපුර බේරා ගැනීමට.ඔහුට ලංකාව තුළ පුද්ගලික චැනල් සේවයේ යෙදෙනවාට වඩා දහස් ගුණයක් විදේශ රටකට ගොස් උපයා ගත හැකිය. ඒත් ඔවුන් එසේ නොකර ලංකාවේ රැඳී ඉන්නේ රටෙ නිදහස් අධ්‍යාපනයෙන් උගෙන රට හැර යා නොහැකි නිසාය.එවැනි වටිනා මිනිසුන්ට ,කිසි වටිනාකමක් රටට නැති රංජන්ලා වැනි මිනිසුන් සමග එක්වී ඔබත් රට එපා කරන්නේ නම් ඔබත් අපරාධකාරයෙකි.මතක තබාගත යුතු යමක් ඇත ,අද වර්ජනයේ කැදවුම්කාර ප්‍රධානතම පාර්ශවයේ සභාපති වුවත් ඔහු ප්‍රතිපත්ති මත පිහිටුවා අද දවස පුරා රිජ්වේ ආර්‍යා රෝහලේ සේවයේ නියුතු වූ බව.දේශපාලන නපුංසකයන් ගේ ලණූ කා රටට වටිනා මිනිසුන් අහිමි නොකරන්න.මතු පරපුර ඔබට සාප කරාවි
    (සැ:යු – මෙහි කිසිම ආකාරයකි දේශපාලනය ගැබ්වී නොමැත)

    • නයිජල් පරණවිතාන says:

      ඇත්ත රන්ජන් කියන්නේ කිසිම උගත් කමක් නැති unp එක නැත්නම් පාර්ලෙම්න්තුව කියන වචනෙත් දන්නේ නැති .කටක් මිස මොලයක් නැති මෝඩයෙක් .දොස්තර පාදෙණිය කියන්නේ මේ රටේ දසදහස් ගණනක් මිනිසුන්ට පිහිටවෙන උගත් බුද්දිමත් දේශප්‍රේමී දෙවිකෙනෙක් වගේ පුද්ගලයෙක් .මේ වගේ ශ්‍රේෂ්ට කෙනෙකුට අපහාස කරන්න ගොන්ජා වගේ මැට්ටෙක් ට අවශ්‍ය පහසුකම් සලසාදෙන unp කියන පක්ෂය ගැන තව කතා කරන්න දෙයක් තියෙනවද?
      .unp කියන්නේ මේ රටේ කළු සුද්දන්ට සහ මෝඩයන්ට සහ දෙසහ්ද්‍රෝහීන් ට වෙන් වූ පක්ෂයක් .එකේ ඉන්න අමු මැට්ටෝ පක්ෂේ නායක කළු සුද්දෝ කියන ඕනෑම දෙයක් ගිරවු වගේ කියනවා මිසක් හිතල බලල යමක් කියන්න බුද්දියක් නෑ .මෙතන ඔය ranjan වෙනුවෙන් දාල තියෙන කොමෙන්ට් වලින් මම කියන එක පැහැදිලි වෙන්ව නේද ?

    • Dushantha says:

      නිදහස් අධ‍යාපනය කියන එක තියන හින්ද තමයි ලන්කාවේ ඕනෑ තෑනක ඉන්න දුප්පත් අහින්සක දෙමව්පියන්ගෙ ළමයෙක්ට තමන්ගෙ දක්ෂතාවයෙන් වෛද්‍ය වරයෙක් වෙන්ඩ පුළුවන් කම ලෑබිල තියෙන්නෙ. මේ රටේ ඉන්න අසීමිතව සල්ලි තියන එවුන්ටයි බලය තියන එවුන්ටයි උන්ගෙ ගොන් පෑටව් දොස්තරලා කරන්ඩ ඕනි හින්ද තමයි ඔය සයිටම් වගේ ඒවා ඉල්ලන්නෙ.

    • බබා says:

      ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්තනම් ඒ අයට වැඩ කරන්න ඕන. ⁣ඒක කලහම දොස්තරල විතරක් උතුම්.අනික් වෘත්තකයින් පකුම්. මතක තියාගන්නවල ඒ කරන්නෙත් පඩියට රස්සාවක්. ඒක මෙි වැදවැටෙන්න කාරනාවක් නෙවෙයි. ලංකාවෙ ඉන්නෙ වහල් මානසිකත්වයෙ හන්දා හැම එකාටම දෙකට නැවෙනවා. තෙරුම් ගන්නවාලා උන්ට පඩි ගෙවනවා.උන් ඒකට වැඩ කරනවා.ඒකට ඔය හැටි බයාදු වෙන්නෙ ඇයි?

  24. Rata wenuwen api says:

    Okata appointment ekak denna onaa
    Pasu waidye

  25. Sanoja says:

    Ranja meeharakek

  26. manu says:

    kalinuth jeep ekke gena loku saddayak damma neda ??? mokadha ekka ta wune.. parliament eke kudu karayo..ethnol karayo innawa kiyala kiuwa nedha.. dan e kiyapu ayath ekka nedha wadi wela inne….

  27. Sarath says:

    Padeniya is much more human with PP compared to Kamaladasan

  28. pilath says:

    Obe weda nawathath ele, ele Ranjan ! hithakl papuwak nethi leddu marana padadayate dunna great !!!

Main News