පාන්දරම මහ බේදවාචකයක්.. රිය අනතුරකින් එකම පවුලේ හතරක් මිය යයි..

April 2, 2018 at 8:02 am | lanka C news
පාන්දරම මහ බේදවාචකයක්.. රිය අනතුරකින් එකම පවුලේ හතරක් මිය යයි..

අද අලූයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සිවු දෙනෙකු මිය ගොස් තිබේ.

ත‍්‍රිරෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් ත‍්‍රීරෝද රථයේ ගමන් ගත් සිවු දෙනාම මෙසේ මිය ගොස් ඇත.

අනතුර සිදුව ඇත්තේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදීය.

15,530 Viewers

4 Comments to “පාන්දරම මහ බේදවාචකයක්.. රිය අනතුරකින් එකම පවුලේ හතරක් මිය යයි..”

  1. purawesiya says:

    sure kalakanni threeroda karayage weredda…. lankawe nuugath, kudu,surawa bona kalakanni threerodakarayo siyallma neethiyata yatath netha. wamen issara kireema, anith ayeta kunuharupen beneema, para meda newatweema , KUDU GANIKA WELADAMA, high speed, anith wahanawalata ida nodeema mowunta joliyak

    polciya bala indadeema neethi kadanawa
    POLICEPATHITHUMANAI
    DINAKATA DETHUNWARAK DADA GASA HO MUN MELLAKARANNA

  2. ජසයා says:

    මහින්දගේ වැරැද්ද……

  3. Ratawasiya says:

    Mewaye saapaya lankaawata three wheelers handunwala ayata wadewa!

Main News