පාන්දරම රනිල්ට වාසියක්.. හකීම්, බදියුදීන්, මනෝ විශ්වාස භංගයට විරුද්ද බව කියයි..

April 4, 2018 at 8:40 am | lanka C news
පාන්දරම රනිල්ට වාසියක්.. හකීම්, බදියුදීන්, මනෝ විශ්වාස භංගයට විරුද්ද බව කියයි..

අද දිනයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය ලබා දීමට ඇමති රවුෆ් හකිම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇත.

එමෙන්ම ඇමති මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව පවසයි.

ඇමති රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ථ ලංකා මහජන කොංග‍්‍රසයද තීරණය කර ඇත්තේ විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය දීමටයි.

ජාතික හෙල උරුමයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව සදහන් කර ඇත.

මෙම පක්‍ෂ සියල්ල එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ වෙයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය ගැන වූ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරු 09.30ට ඇරඹෙන අතර රාත‍්‍රී 09.30ට ඡන්ද විමසීම පැවැත්වේ.

24,644 Viewers

10 Comments to “පාන්දරම රනිල්ට වාසියක්.. හකීම්, බදියුදීන්, මනෝ විශ්වාස භංගයට විරුද්ද බව කියයි..”

  1. Dev says:

    විස්වාස බන්ගය දිනුවත් පෑරදුනත් ජනතාව දිනුම්.ඔවුන්ට මන්ත්‍රීලගෙ හෙලුව අඩ එලි වෙවි.එලන්ග චන්දෙදි මෙක නියමෙට භවිත වෙවි.මෙක ජෙහාන් ගහපු ගෙමක් වගෙ.
    රනිල් අයින් පෑරදුනොත් පොඩි වාසියක් තියෙවි රටට.මොකඩ රනිල් තරම් වෙගයෙන් රට කවත් විකුනන්න බෑ. වික්කම සින්හ කියන්නෙ එකයි.

    • ඇත්ත says:

      ඉංග්‍රීසි ජාතිවාදීන්ව පරාජය කර රට නිදහස් කිරීම කොපමණද දුෂ්කරද යන්න අද තේරේවි….

    • Samuvel says:

      ඔබේ කතාව හරි ,පොඩ්ඩක් වෙනස් කරමු. විස්වාස බන්ගය දිනුවොත් එජාපය පරාදයි දැම්මම.පැරදුනත් එජාපය පරාදයි. තාවකාලිකව කකුලුව දිය කෙලියේ වාගේ ගොන් ආතල් එකක් ගනී. ජනතාව තවාකාලිකව පරාදයි නැවත් චන්දය ක් එනතුරු 2020 දි . එතකොට රට ගොඩගමු රටක් ඉතුරු වෙලා තිබුනොත්.

  2. kalana says:

    ඕකනේ කියන්නේ හම්බයව විශ්වාස කරන්න එපා කියල.

  3. ගන්ජ බන්ඩා says:

    බදුද්දීන්ට තව කැලයක් කපල මුසල්මනය පදිංචි කර ගන්න ඉඩ දෙන්න රනිල් කැමති වෙන්න අැති. හකීම්ටත් මද්රාසා කිහිපයක් දලදා මාලිගාව අසලම හදන්න ඉඩ දෙන්න අැති.

  4. සිංහල බන්ඩා says:

    විස්වාස භන්ගයෙ ලියල තියන ඒවා අැත්තද නැත්තද කියල රනිල හොරා කෑවද නැද්ද කියල මුන්ට වැඩක් නැහැ. ජරාවට සහ තම වර්ගයෙ වාසියට ඔිනැ දෙයක් මුන් කරනවා.

  5. පොඩි එකා says:

    රාඡපක්ෂලාගේ හොරකම්වලට සම්බන්ධ අය හිරේ දාන්න ඕනලු… අළුතෙන්ම උසාවි හදන්න ඕනලු… මහ බැංකු හොරකම්වලට සම්බන්ධ අයව ආරක්ෂා කරන්න ඕනලු… අගමැති පුටුවල වාඩිවෙලා ඉන්න ඕනලු… යකාගේ තියරි තමයි අපේ දේශපාලඥයන්ට තියෙන්නේ…

  6. නැවුම් මාවත says:

    එජාප නුගත් කුමන්ත්‍රණ කරුවන් ගේ කුමන්ත්‍රණ වලට එදිරිව එඩිතර තීරණයක් ගත් පාඨලී චම්පික රණවක මැතිතුමාට එජාප පාක්ෂිකයන්ගේ උපහාරය .ජාතික හෙලඋරුමය සෑදීම සදහා එදා එක්වුයේ එජාප උගත් ප්‍රජාවයි එජාපය නිවැරදි මාවතට ගත හැක්කේ එම ප්‍රජාවටයි

  7. raawana alla says:

    dan theerum ganna oonaa , rata bedada, sinhala jathiya vinasa karana , sanskruthiya epakiyana , kadawuru kaa samagada inney kiyala . munwa paraja karanna onaa ewun idiriyata warella nathnam hoda handen bedanawaa

  8. Kings says:

    We can understand, why the Europian Union Parlimentarians came to Sri Lanka suddenly.

Main News