පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.. මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..[Video]

November 15, 2018 at 10:32 am | lanka C news
පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.. මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..[Video]

පාර්ලිමේන්තුවේ මේ වන විට ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබේ. ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ආසනය අසලට පැමිණ මෙම ගුටිබැට හුවමාරුව සිදු කර ගනිමින් ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ මහ මැතිවරණයක් සඳහා යෝජනා සම්මතයට සියලුම විපක්ෂ මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බවයි.

ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනා වූයේ එය ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරන ලෙසයි.

මහ මැතිවරණයක් එපා යයි එජාපය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඉල්ලා සිටීමත් සමගම මෙම උණුසුම් තත්වය ඇති විය.

96,935 Viewers

25 Comments to “පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.. මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..[Video]”

  1. AG says:

    The western Ambassorders has ordered RW to have a brawl in parliament today for their entertainment and RW has instructed his MPs to act according to their western masters.

    • නැවු ගුටි says:

      මේක අපේ රට…
      මහින්දගේ කොල්ලනි, දැන් සටන් කලාව ඉගෙන ගනින්… පාර්ලිමේන්තුවේන් මහ පාරට නැවු ගුටි

    • ලොකු මාමා says:

      ශ්‍රේෂ්ඨාධිකරණන් අහන්න තියෙන්නේ “ඔබට සතුටුයි ද දැන්” ?

    • අපි වෙනුවෙන් අපි says:

      තව නෙලපිය රට කෑවට…

    • Ajith says:

      Oya waliya giye mathiwaranaya epa kiyala nemey ne. wiswasa bangeta chande thiyanna epa kiyana ne.. oyath harima singithi athal ekak ne ganne ohoma amu amuwe boru liyala

  2. රූපසිංහ says:

    ජනපතිතුමනි වහාම පාර්ලිමේන්තුව කල් තබන්න එසේම වහාම හමුදාව යොදවා පාර්ලිමේන්තුව සීල් තබන්න එසේම කරු ජයසුරිය රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයකට සහය දැක්වීම නිසා අත්අඩංගුවට ගන්න
    මේවා සියලල බටහිර තානාප්තියන්ගේ අනුග්‍රහයෙන් සිදුවනදේ නමුත් අපි රටේ ජනතාව ඔබ සමගයි එනිසා වහාම පාර්ලිමේන්තුව මාස තුනකට කල්තබා ජනමත විචාරණයකට යන්න .ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යටතේ බලය පාවිච්චි නොකර දිගින් දිගටම මුන්ට ඉඩදීම නිවටකමක් ලෙස මුන් ගන්නවා එනිසා මුන්ව ඇත අඩංගුවට ගන්න හමුදාව යොදවා රථ ස්ථාවර කරන්න අරලියගහමන්දිරයේ සිටිනා රස්තියාදුකාරයන් වහාම ඇත අඩංගුවට ගන්න වික්‍රමසිංහ නමැති රාජ්‍ය විරෝදියා අත්අඩංගුවට ගන්න .ජනපති ගාතන්යට විරුද්දව අත්අඩංගුවට ගන්න

    • lama says:

      umbe ammada yako

      • නිලන්ත සුදේශ් says:

        අනිවාර්යෙන්ම කරු ජයසොරියට විරුද්දව අනෙක සාක්ෂි ඇත .
        බටහිර තානාපතියන් මිනිහගේ ගෙදරට හා පාර්ලිමේන්තුවට කැඳවීම පිලිබඳ සාක්ෂි ඇත
        එසේම ජනපතිට අබියෝග කිරීම තම තනතුර අබිබවා යන ක්‍රියාවකි
        එසේම වියවස්තව් විරෝදී අන දීම පුවත්පත් සාකච්චා කැඳවීම
        පාර්ලිමේන්තුවේ මොහුගේ හැසිරීම
        මේ පුද්ගලයා අනිවාර්යෙන්ම රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයක කොටස් කරුවෙක් වහාම මේ අන්තවාදී කතාකාරයා අත් අඩංගුවට ගන්න .
        මුට මේ රට නැති කරන්න කරන උත්සාහයට හැමෝම ශාප කරන්න මුගේ හුලන් ටික යන්න කියා ශාප කරන්න .
        දෙවියන්ට බුදුන්ට පිදු මේ රට සුද්දට පාවා දෙන්න හදන මේ පරයාට ශාප වේවා

  3. සීගිරි says:

    මේ යටත් විජිත රාජ්‍යයේ කඩා වැටීම චමත්කාරජනකයි !!!!!!
    යටත් විජිතයේ මහජන නියෝජිතයන් යයි කියා ගන්නා උදවියද,එහි පොලිස් ලොක්කන්ද,හමුදා ලොක්කන්ද ,උසස් නිළධාරින්ද ලෝකය ඉදිරියේ විහිලුවක් බවට පත් වෙමින් තිබේ.
    ජනතාව එක් වී මේ කෝලං කාරයන්ව ගුටි දී පන්නා දමා ජනජීවිතයට අදාල කටයුතු තම අතට ගත යුතුයි !!!!

  4. බන්ඩා says:

    පලාත් පාලන, පලාත් සභා චන්ද වසර ගනනක් කල් දමපු රනිල්ගෙ එජාපය පාර්ලිමේන්තු මැතිවරණයකට කැමති නැහැ.

  5. සිංහලයා says:

    කිසියම් කෙනෙක් පාට පක්ෂ භේදයකින් තොරව පාට කණ්නාඩි ඉවත්කර රට යන මාවත දෙස මෙතෙක් බලා නැති බව ස්ථීරවම කිවහැක.එසේ බැලුවේනම් අතීතය ආදර්ශයට ගෙන වර්ථමානය සාර්තක කිරිමෙන් අනාගතය ගොඩනැගිය හැක.
    හුදෙක්ම වර්ථමානයේ පවතින තත්වය මත බහුතරයකට නොපෙනෙන අදුරු මාවතක ඛේදනීය ඉරනමක් වෙත මේ දේශපාලනය රට ඇදගෙන යනු නියතය. අතීතය දෙස ලොවක් ලෙස බලන විට සුඩානය, ලිබියාව, ඉරාකය වැනි රටවල් වලටද මුලින් අත්වූයේ මෙවැනිම ඉරණමකි. මුලික අරමුණ නම් රට අභ්‍යන්තරයේ කැරලි ඇති කිරීමයි.
    දෙවැන්න නම් විධායකය ව්‍යවස්ථාව හා අධිකරණය එකට හප්පා රටේ අස්ථාවරත්වය පිලිබිබු කිරීමයි. තෙවැන්න ලෙස රට අභ්‍යන්තරයේ කෝලාහල ඇති කිරීමයි.
    එවිට අස්ථාවර රාජ්‍යයක් ස්ථාවර කිරිම පිණිස බටහිර බලවේග සියල්ලම ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර ගැටලු සදහා අත පොවනු නියතයි. එය ඔවුන්ගේ සරල ක්‍රමවේදයයි. මෙය තේරුම් නොගෙන
    එකිනෙකා කුලල් කා ගැනීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ ගමනට පෙරමග සැලසීම පමණි. කෙසේ නමුත් UNPආණ්ඩුවට මුල සිටම අරමුණක් හෝ ඉදිරි දැක්මක් නොතිබිණි.2015 ඔවුන් බලයට පැමිණීම සදහා දුන් පොරොන්දු ඉටු කිරීමට සිදුවිය.
    නමුත් පසුව ඔවුන්ට එයින් දුර ගමනක් යාමට නොහැකි බව තේරුම් ගත් පසු රටේ සම්පත් විකිණිම හැර වෙන විකල්පයක් ඔවුන් දුටුවේද නැත.
    ඔවුන් දුන් පොරොන්දු අතර රාජ්‍යය සේවකයන් සදහා රුපියල් 10000ක වැටුප් වැඩි කිරීමේ පොරොන්දුව ඉටුකිරීමට තිබුනද එය කෙසේ කරන්නේද කියනා ඉදිරි දැක්මක් ඔවුන්ට නොතිබුණි.
    සුලු සේවකයාගේ සිට 10000ක් වැඩි වූ විට වැටුප් විශමතාවය මත විධායක ශ්‍රේණියේ සේවකයාගේ වැටුප පනස්දහසකට වැඩි මුදලකින් ඉහල යයි.
    එවිට මාසික රාජ්‍යය සේවක වැටුප දල දේශීය නිෂ්පාදනයේ මාසික අගයට වඩා වැඩි අගයකින් ඉහල යනබව නොරහසකි. ඉක්බිතිව කල යුතුව තිබුනේ මහා භාණ්ඩාගරයට අත පෙවීමය. ඔවුන් එයද කැත නැතිව සුද්ද කලහ.
    2015 පෙර ඩොලර් බිලියන 8.7ක්ව පැවති විදේශ මුදල් සංචිතය 2.3 අඩුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ අගය රුපියල් 170 ඉක්මවා යාම වලක්වාගත නොහැකි විය.
    ඉන්පසුව කලයුතුව තිබුනේ එකම එක තුරුම්පුවක් පමනි.එනම් ණය ගැනීමයි. එයද ඔවුන් පෙර ආණ්ඩුවට වැඩිය හොදින් ඉටු කර ගත්හ. මෙවැනි එදා වේල කෑමේ පිලි වෙතක් හැරුනු කොට තිරසාර දැක්මක් රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට නොවීය.

    මේ අතර මුල් කාලයේ සිටම කිසිදු තිරසාර රට ගොඩනැගීමේ ක්‍රමවේදයක් නොතිබූ ජනතා විමුක්ති පෙරමුණ ලැජ්ජා නැතිව ආණ්ඩුවට මුක්කු ගසාගෙන බොරුවට වේදිකාවේදී පමණක් ආණ්ඩුව විවේචනය කරමින් සුපුරුදු ලෙසින් ආණ්ඩුවේ රෙදි සේදිම කලා.
    ඒඅතර තුර නිරන්තරයෙන් රාජපක්ෂ රෙජිමය පිලිබදව උඩබුරලන්න අමතක නොකලේය.
    එය ඔවුන්ගේ පිලිවෙත විය. ව්‍යවස්ථාවේ යෝද හිල් අඩුපාඩු පැවතුනද ඒවා නිවැරදි කිරීමට වචනයක් හෝ ජනතාව වෙනුවෙන් කතා නොකොට 20 සංසෝධනයක් ගේන්නට ඕවුන්ට අවැසි විය.
    කෙසේ නමුත් අනුර කුමාර මහතා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ගත් පසු JVP මූලධර්ම හා ප්‍රතිපත්ති සියල්ල විකුණා දමා ඇත. අප උගත් ජේ.වී.පී ප්‍රතිපත්ති මේවා නොවේ. ඔවුන් අපට කියා දුන්නේද මෙය නොවෙයි.
    කටින් කියනා කතා ක්‍රියාවෙන් නොවීම ඉතා ශෝක ජනකය.

    මහින්ද මහතාගේ පෙර පැවති රජයේද අඩුපාඩු නොතිබුනාම නොවෙයි. මහින්ද මහතා කල ලොකුම වරද නම් තමන්ගේ ලග සිටි පිස්සු බල්ලන් බැද නොදැමීමයි. තවද රට වෙනුවෙන් කල හිතකර බොහෝදෑ තිබුනද බටහිරයන් සමග හිතුවක්කාර ලෙස පෙනීසිටිම
    ඔහුට හා රටට අවාසි දායක විය. ආසියානු බලවතා වූ චීනය සමග දැඩි ලෙස සබදතා පැවැත්වීම දකුනු ආසියානු බලවතා ලෙස අසල්වැසි ඉන්දියාවට ආර්ථික හා යුධමය අතින් බොහෝම හිසරදයක් විය. මන්ද අපද දකුණු ආසියානු රටක් වූ බැවිණි. චීනය ඇමෙරිකානු ගැති රටක්
    නොවනවා සේම ඉන්දියාව බොහෝසෙයින් ඇමරිකානු ගැති රටක් බැවිනි. මහින්ද ජනාධිපතිතුමා එවකට රටේ ආර්ථිකවාසිය උදෙසා චිනයට ලංවූවත් චීනය ආර්ථික සමාජීය හා යුධමය ලෙස බලවත් වීමට ලංකාවට නැබුරු විය. මෙය ඉන්දියාව බැලුවේ යුධමය ලෙස පමණකි.
    ලෝකයේ සියලු බලවත් රටවල් ලංකාව දෙස බලනුයේ යුධමය ලෙස ඉතා වැදගත් භූමියක් ලෙස මිසක් ස්වෛරී රාජ්‍යයක් ලෙස නොවන බව අප තේරුම් ගත යුතුව ඇත. එයට හේතු ගනනාවක්ම ඇත. එනම් ශ්‍රිලංකාව සමක ආසන්න රටක් හා ලොව ඇති ග්‍රැවීටි අඩුම තැන වීම හා කිසියම් රටකට
    ලුධමය ලෙස ස්ථානගත වීමට ඇති හොදම භූමිය ලෙස පවතින නිසාවෙනි. මෙම කරුණු ලංකා දේශපාලනයේ නියුතු අම්බරුවන් නොදන්නවා වූ නමුත් ලොව අනෙකුත් රටවල් දන්නා කරුණකි.

    උගතුන් විසින් පත්කර යැවූ නූගත් දේශපාලකයන් විසින් එකිනෙකාට බලය වෙනුවෙන් කා කොටා ගැනීමෙන් අපි අපිටම උඩ බලාගෙන කෙල ගැසීමක් කරගෙන ඇති බව නොරහසකි.
    කෙසේ නමුත් අපගේ මුතුන් මිත්තන් දුටු ලස්සන ලංකාව අපි නොදුටුවෙමු. අප අද දකින අපගේ රට හෙට උපදින අපගේ දරුවන් නොදකිනු ඇත.

  6. එජාප මංත්‍රී රැල says:

    චන්ද එපාමය් – චන්ද ගෙනාවොත් අපි මරාගෙන මැරෙනවා. – එජාප මංත්‍රී රැල.

  7. Rasika says:

    අැයි බන් රනිල් සහ ජෙප්පො මහජනතාවට ඔච්‍චර බය.ඕකුන් පජාත වෙලා ඉවරයි.ඔයරනිලයව ඔහොමම එලවල දාන්න සිරිසේන මහත්තයාේ.

    • මරා හොරා says:

      ප්‍රජාතන්ත්‍රවාදය යනු මෑතිවරන කිසිවක් නොතියා දිගටම බලයේ සිටීමයි. ඒ වෙනුවෙන් ජනතාව පෙල ගස්සවා මරාගෙන මෑරෙන ජන සටනක් දියත් කරමු.

  8. sathya says:

    Dilum Amunugama – Hooray……… Okata gahala madi. Honda wade!

  9. sathya says:

    Dilum Amunugamata gahuwata Isthoothi.

    • Janaka says:

      ඇයි උම්බට දිලුම්ට කියලා ඇරගන්න බැරි උනාද?

  10. manhatton says:

    Well Done Mahinda. ! Proceed with democratic way. Expose true nature of UNP and JEPPA .

  11. indunil says:

    janamathaya uthumya……………..

  12. Dilini says:

    Maha mathiwaranayak epa kiyanne meyala mahajana kamaththata garu nokarana bawaki. Eyala hondata dannawa mathiwaranayak awoth wenne monawada kiyala. hondin hari narakin hari balaye radenna wage kalpanawa. Ratata thiyena adareta wenna athi. Hora kapu tharama meken penawa.

  13. Mangala says:

    Mahajana kamaththa balata dala hondin hari naraken hari ellila inna wage kalpanawa. Thawa athine parampara ganan godadaganna gahapu plan.

  14. රජින්ද says:

    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම 1978ට පෙර තිබු ක්‍රමයට ගෙන යා යුතුයි. වර්තමානයට ගැළපෙන සුළු සුළු වෙනස්කම් කරමින් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. නැවත කිසිදාක ව්‍යවස්ථාදායකය සහ විධායකය පක්‍ෂ දෙකකට නොයා යුතුය. රට අස්ථාවර කිරීමට දේශද්‍රෝහීන්ට ඉඩ නොදිය යුතුය. රනිල් යනු ලංකාවේ එකම අපලයයි. එය වහා ඉවත්කළ යුතුයි.

Main News