පාර්ලිමේන්තුව විසුරුවනු.. මහ මැතිවරණයක් කැදවනු.. ජනමතයට හිසනමනු..- කල්යල් බලා මහින්ද විශේෂ ප‍්‍රකාශයක..[Video]

February 12, 2018 at 11:27 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවනු.. මහ මැතිවරණයක් කැදවනු.. ජනමතයට හිසනමනු..- කල්යල් බලා මහින්ද විශේෂ ප‍්‍රකාශයක..[Video]

වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැදවීම සදහා ආණ්ඩුව කටයුතු කල යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලද දරුණු පරාජයත් සමග රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට වහාම මැතිවරණයක් කැදවා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කල යුතු යයිද ඔහු කියයි.

අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.

45,338 Viewers

47 Comments to “පාර්ලිමේන්තුව විසුරුවනු.. මහ මැතිවරණයක් කැදවනු.. ජනමතයට හිසනමනු..- කල්යල් බලා මහින්ද විශේෂ ප‍්‍රකාශයක..[Video]”

  1. Ha Ha says:

    Asking for feathers from “Gal Ibba”

    • darshana says:

      2015 චන්ද ලක්ශ 58යි, 2018 ලක්ශ 50යි, 2015 ට සාපේක්ශව ලක්ශ 7ක් වැඩිපුර මහින්ද මහත්තයව ප්‍රතික්ශේප කරල තියෙනවා. පක්ශව 45%යි විපක්ශව 55%. ජනතා මතයට අනුව ඔබ තුමාව නැවත වරක් බහුතර ජනතාව ප්‍රතික්ශේප කර ඇත.

      • මාලතී says:

        ඒ 2015 තිබ්බේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයකදී මිනිස්සු චන්දෙ දෙන විදියයි පළාත් පාලන ආයතන මැතිවරණයකදී චන්දෙ දෙන ආකාරයයි ගොඩක් වෙනස් . පළාත් පාලන ආයතන මැතිවරණයක් සංසන්දනය කරන්න ඕනේ පළාත් පාලන මැතිවරණයක් එක්ක විතරයි .

      • leel says:

        පොහොට්ටුවෙ 4941952 ට අතෙ 491835 එකතුකරල ඒකට බුලත් කොලෙ 989821 එකතු කරහම එන උත්තරෙ කියද දන්නවද….6423608…මෙක 62 ලක්සෙට වඩ ව්ඩිද අඩුද කියල ගනන් හදල බලන්න ? මොකද අතෙයි, බුලත් කොලේයි [ස්‍රි ලන්ක නිදසස් පක්සෙයි]ප්‍රදාන අනුසාසක මහින්ද මහත්තයා නිසා…….

      • කොලුවා says:

        darshana කියන බත් කන බුරුවට – 2015 දී චන්ද ලක්ෂ 62 යි 2018දී චන්ද ලක්ෂ 36යි ………. 50%ක් UNP ප්‍රතික්ෂේප කර ඇත UNPයට ආණ්ඩු කිරීමට ජනමතයක් නොමැති බව නැවත වරක් තහවුරු කර ඇත

      • Rala says:

        Need counting votes received by independence groups at places where SLPP applications rejected.

      • bleo says:

        දුකට කියන කතා. උඹ නාඩන් උඹ නාඬන් පොනිල් උඹට දෙයි වයි ෆයි.

      • සිංහල බන්ඩා says:

        ගොන්ජ වගෙ ගොන් කතා කියවන්න එපා යකෝ ! 55% ක් ගත්ත පක්‍ෂ මැතිවරණ වේදිකාවෙදි එකට හිට ගත්තෙ නැහැ. බැඳුන්කර හොරු අල්ලනව, 10 වෙනිදායින් පස්සෙ ප්‍රභල තීන්දු ගන්නව, අගමැති අයින් කොරනව සහ “අපි තරහය්” කියල සිරිසේනය් අපේක්‍ෂකයොය් UPFA සහ SLFP වෙදිකා වල රඟපාලා දැන් පොහොට්ටු විරෝධි කියන්න බැහැ.
        බුලත් කොලේ (8.94) සහ අත ලකුන (4.44) චන්ද 13.4% ක් ගත්තා. ඒ්වා හැමදාම යූඑන්පී විරෝධිය් කවදාවත් ඒවා රනිල්ටවත් එජාපෙට වත් දෙන චන්ද නෙවෙය්. ඒ චන්ද ඉබේම මහින්දට යන චන්ද. පොහොට්ටුවෙ 44.6%ට ඒවා එකතු උනහම 58% කට වැඩි බව මතක තියා ගන්න.

      • Kolitha says:

        menna samalingika ballek buranawooooo

      • Wijebahu says:

        That’s correct, if there is a presidential election tomorrow with a common candidate MR will lose. So he is looking for a easy way to get into power specially to hide all corruption charges against Rajapakse’s being investigated. at least now MY3 and RW should expediate the prosecuting of these Rogue family. There are ample of evidence they have involved in multiple corrupt dealings.

      • Hoo !!! says:

        බොල darshana හරකො තොපිට 2015 ලක්ශ 62 ‍‍යි- 2018 දි ලක්ශ 30යි. තොපි මෙදා පාර බලු වෙලා කුජීත වෙලා ඉවරයි.දැන් ඉතින් කට මැත නොදොඩා අමුඩයක් ඇඳන් ගෙදෙට්ට වෙලා හිටු.

      • silva says:

        oya O/L ganan fail neda?????????//

      • dutu says:

        2020 දී ඹයාලාගේ ජනාධිපති අපේක්ෂකත්වය
        රනිල්ද?
        මෛත්‍රීපාලද ?
        සම්බන්ධන්ධන් ද?
        අනුරද ?
        රනිල් ඉල්ලුවොත් මෛත්‍රීපාල ට ලැබුණු 989821 +491835 රනිල්ට ලැබේවිද ?????????
        මෛත්‍රීපාල ඉල්ලුවොත් රනිල් ට ලැබුණු 3612259 ම මෛත්‍රීපාල ට ලැබේවිද ??????????
        සම්බන්ධන්ධන් ඉල්ලුවොත් 6127465 ම සම්බන්ධන්ධන්ට ලැබේවිද ???????????
        අනුර ඉල්ලුවොත් 6127465 ම අනුර ට ලැබේවිද ????????????

      • darshana says:

        හප්පේ මෙන්න ඇත්ත කිව්වම වහල්ලු ටිකට රිදිලා.. ආන්ඩුවට ජනතා ප්‍රසාදයක් නැති බව සත්යක් හැබැයි එකෙන් කියවෙන් නෑ මිනිස්සු මහින්දට කැමතියි කියලා. 2015 මහින්දට විරුද්දවෙච්ච චන්ද ටික බෙදිල ගිය එක විතරයි වෙලා තියෙන්නේ. මහින්දගේ පැත්තෙන් ගත්තොත් 2015 හම්බෙච්ච චන්ද වලිනුත් ලක්ශ 7ක් අඩුවෙලා. හොරු අල්ලනව කියල ඇවිත් හොරුන්ව හුරතල් කරපු නිසා තමයි ආන්ඩුවට මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. ආන්ඩුවට දැන් තියෙන්නේ පොරොන්දු වෙච්ච විදිහට හොරු අල්ලන්න. නැත්තම් අකුලගෙන ගෙදර යන්න.

        • SWoRD says:

          තමුන්ට පිස්සුද අයිසේ ? මොලේ හොඳ නැද්ද ? ගොන් කතා කියන්න​.

      • minimuthu says:

        You cannot state like that because who else got vote-cumulative other than slpp? Muslim vote and tamil votes are cumulative for a different purpose.( separatism) If you count that too.. It is a different aspect. You also falling into a separatist votes.
        Take unbiased votes that has given to non racial parties. If any party that has a name of a race or a religion, should be completely eliminated from this country. Eelam people’s or tamil makkal or Muslim congress means they are talking of themselves only. Not fair parties. such parties should be banned from Sri Lanka.. and must re-organize non racial, non religious political parties, that everyone from north to south and East to West could vote impartially.
        Mr. Commissioner..!( for elections) please consider this and make a decision with the help of 2/3 rd majority of the parliament.

    • Gamini says:

      මහින්ද මහත්තයො ඉස්සෙල්ල තමන්ගෙ තරම දැන ගන්න…නාමල් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලුව කියල ඔයත් ඒ වගේ කතා කියන්න එපා..තව 5%ක් චන්ද එකතු කර ගන්න හැටි ගැන කල්පනා කරන්න…ඉස්සෙල්ල ඇමති ධුර ටික අඩු කර ගන්න බලන්න…
      ඔයාගෙ හැසිරීම බැලුවහම පේන්නෙ ලබන චන්දෙන් පස්සෙ ඇමති ධුර 100ක් විතර පත්කරන්න ඔයා හදනව වගේ…

      • bleo says:

        Gamini, you talk (write) as if you are Mahinda’s uncle. How many years of political experience do you have over and above MR ? Just asking? No need to answer.

        ‘Argue for your limitations. You get to keep them.’

        • Gamini says:

          ඒ හින්දද නාම්බො 2015 පරදවෙලා පජාත වුණේ.විමල්ල නොහිටින්න අද මහින්ද කෙනෙක් නෑ….uncle aunty වැඩක් නෑ…කියන්නෙ ඇත්තද බලහන්….ඇමත පිදේනිවලට ආස වුන් ඇමතිකටු අඩුවෙනවට කැමති නෑ

          • bleo says:

            You don’t need to show your pedigree by calling others, with yours. We all can see the ‘green’ tail of yours.

        • nalaka says:

          ජාතික ආණ්ඩුව කඩාගෙන ඇමතිවරු 30ට අඩුකර ගන්න බැරි මහින්ද 50%ක් කොහොම ගන්නද?

          • ExUnper says:

            මේ ඇමතිලා 30 ට අඩුකරන කතාව ඉස්සරහට දාන උන් පජාත උන UNP JVP කුක්කන් බව හඳුනා ගන්න​.

      • dutu says:

        2020 දී ඹයාලාගේ ජනාධිපති අපේක්ෂකත්වය
        රනිල්ද?
        මෛත්‍රීපාලද ?
        සම්බන්ධන්ධන් ද?
        අනුරද ?
        රනිල් ඉල්ලුවොත් මෛත්‍රීපාල ට ලැබුණු 989821 +491835 රනිල්ට ලැබේවිද ?????????
        මෛත්‍රීපාල ඉල්ලුවොත් රනිල් ට ලැබුණු 3612259 ම මෛත්‍රීපාල ට ලැබේවිද ??????????
        සම්බන්ධන්ධන් ඉල්ලුවොත් 6127465 ම සම්බන්ධන්ධන්ට ලැබේවිද ???????????
        අනුර ඉල්ලුවොත් 6127465 ම අනුර ට ලැබේවිද ????????????

    • ලක්මාතා says:

      මව්බිමට අලුත් උදෑසනක් බිහිවුන අසා සතුටු වුනි
      සෝභිත ප්‍රබාකරන් හිසනමා රටවැසියට තුති වුනි
      එක්සත් රටකට වෙර දැරු විමලරතන හිමි පින් දුනි
      රණවිරු දෑස් සතුටු වැඩිකමට කඳුලින්ම තෙත් වුනි

  2. rohantha says:

    Kiyanakan Hitiye

    • nalaka says:

      ද්‍රෝහීන් එක්ක එකතුවී බලය අල්ලනවට වඩා තනියම විපක්ෂය අල්ලගෙන ඉන්න එක වටිනව කියල පොහොට්ටුව දන්නවද?

  3. Janaya says:

    Good start, but SLFP and UNP will never do that.
    Keep on pressure and eventually it will be good for 2020

  4. sathya says:

    Hora Mahindata aayeth Bala thanhawa awith.
    Munwa hire nodapu eke waradda
    Ape Moda minissu aayeth moowa isssarahata ganna hadanawa. Noogath aya.

  5. Maduwaligaya says:

    Thank you Sir, Very Good and start the game.

  6. AluthKade Saita says:

    ඕක වෙන දෙයක් නොවේ. මෛත්‍රී සහ ඇමැති set එක UNP එකේ සාමාජිකත්වය අරගෙන තවත් හොඳින් රට පාලනය කරනවා.

  7. Edward says:

    It is really good idea to holding new election because there is no trust on the operational activities of the government. The major investors in Sri Lanka, China must press to conduct new election, otherwise they will loose value in their investments

  8. Niru says:

    Get rid of this impotent government run by impotent Ranil and clueless Doratupala My3palan

  9. Open mind says:

    පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමට ව්‍යවස්ථාමය ප්රතිපාදන කවරේද

    • Yasantha says:

      Good question. When they amended the constitution they changed the president’s right to dissolve parliament after one year to four years. So even My3 wants to do it he can’t go against the constitution!

  10. කොලුවා says:

    darshana කියන බත් කන බුරුවට – 2015 දී චන්ද ලක්ෂ 62 යි 2018දී චන්ද ලක්ෂ 36යි ………. 50%ක් UNP ප්‍රතික්ෂේප කර ඇත UNPයට ආණ්ඩු කිරීමට ජනමතයක් නොමැති බව නැවත වරක් තහවුරු කර ඇත

  11. wishwa says:

    Ai janadhipathi waranayak epada?

  12. ramesh says:

    Kiyanakan Hitiye !

  13. Raawana says:

    Thawama teliya iwara nehe. thawa tikak iwasanna. palaath paalana chandekin paarlimenthuwa peralanna behe.ekata paarlimenthu chandayak enakam inna.thawama nadu ehemath iwara nehene.

    • Samuwel says:

      Umba hithanawada Cheena Badu Gattha Haber Eka Aye Wena Aaanduwakata Pooja Karai Kiyala…
      MaRa Kewwa Neda Me Aaanduwa Deepu dewal Apahu gannawa Kiyala …

  14. Sam says:

    Danmama Thibboth MaRa Nockout …

    Me paaara Thawa chanda Laksha 7 k Adui 2015 paradichcha Gaanata

  15. Nim says:

    JAYA. ..JAYA. …..JAYAWEWA

Main News