113 හරි.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..- මහින්ද

November 8, 2018 at 6:48 pm | lanka C news
113 හරි.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..- මහින්ද

අවශ්‍යතාවයක් ඇතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපතිවරයාට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවේ ප‍්‍රතිපාදන ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නමුත් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු උවමනාවක් නැති බවත් ඒ මහතා සදහන් කර ඇත.

මේ වන විටත් නව ආණ්ඩුවට අවශ්‍ය කරව බහුතර බලය ඇතැයිද ඒ මහතා සදහන් කර ඇත්තේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කන්ඩායම අමතමිනි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම හමුව පැවැත්වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

41,484 Viewers

16 Comments to “113 හරි.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..- මහින්ද”

  1. Saradiel says:

    මින් පසු දොන් ජුවන් රජයක් නැවත ගේන්න මහා ජනයා ඉඩදෙන්නේ නැහැ

    • Janaka says:

      ජනමතවිචාරණය ක් වහා කැදවා නු..ජනතාවට පාර්ලිමේන්තුව ගැන තීරණය ක් ගැනීමට දෙනු..බෙදුම්වාදී ව්‍යවස්ථාක් අටවන්න ගිය පාර්ලිමේන්තුව ප්‍රතිකේෂ්ප කිරීමට ජනතාව ට අවස්ථාව දෙනු…

    • බන්ඩා says:

      රනිල් කියන්නෙ මැරිල ඉපදිච්ච පන්සල් කඩපු අපේ රට විනාස කල පෘතුගීසි කාරයෙක්.

    • මහින්දගේ පොඩි පුතා says:

      බලය තියෙනවන් කලින්ම විසුරවන්න තිබුනේ ……..

  2. Saman says:

    Okkoma weapon ape laga jayaweva
    No more Ranil

  3. gorilla says:

    ඔබතුමා පින් අගමැති කෙනෙක් වෙන්න එපා. එහෙම වෙන්න අවශ‍ය්ත් නැ.හිටන්ව ඔනෙවට වඩා විශ්වාස කරන්නත් එපා. වහාම රටට හිතවත් උගතුන් බුද්දිමතුන්ගෙන් සැදුන උපදේශක මණ්ඩලයක් පත්කරගන්න. ඔබතුමාගේ දේශපාලන නුවනට වඩා ගොඩක් වැඩි කපටියෙක් හිටන්කියන්නේ කියල ඔබතුමාට පිලිගන්න වෙනවා. මේ වෙලාවේ කරන්න පුලුවන් එකම හොදම දේ තමාපොහොට්ටුවෙන් චන්දෙට යන එකයි.

  4. SPM says:

    Wegawath, thirashara sanwardanayekata Ape “Raju Mahinda” idiriyatama

  5. Rathgama MC says:

    ව්‍යවස්ථාව අනුව අගමැති පත්කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබාගත හැකි මන්ත්‍රීවරයා යයි ජනපති විශ්වාස කරන මන්ත්‍රීවරයා,ජනාධිපතිගේ අභිමතය අනුව වුවත් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති මන්ත්‍රීවරයා කවරෙක්ද? යන්න පිළිබඳව ජනාධිපතිතුමාගේ දැක්ම නිවැරදි නැති බව මේ වන විට රටේ ජනතාවටත් ජාත්‍යන්තරයටත් වැටහෙමින් තිබෙනවා.නිවැරදි දැක්මක්,නිවැරදි ක්‍රමවේදයක් නැති ජනපතිවරයෙකුට ව්‍යවස්ථාව මොන ලබ්බක්ද?එනිසා නිසැකවම සිරිසේන ජනාධිපතිතුමා නොබෝ දිනකින් එනම් 14 වෙනිදට පෙර හෝ පසු පාර්ලිමේන්තුව විසුරුවනවාමයි.එහෙත් මෙහි ප්‍රතිපල භාටානක විය හැකියි. මේ නිසා රටට යම් අයහපත් ප්‍රතිපල ගෙනදුනහොත් ජනපති එයට කෙලින්ම වගකිව යුතුයි,එම වගකීමේ කොටසක් මහින්ද මහත්තයටද දරන්න සිඳු වනු ඇත්තේ 113 නැත්නම් එතුමා ඉල්ලා අස්විය යුතුව තිබුන බැවිනි.මගේ පෞද්ගලික අදහස නම් 113 නැති උනොත් සිරිසේන ජනපතිතුමාට ඕන කුදයක්‌ ගහගන්න කියා 113 නැති බව ප්‍රත්‍යක්ෂ වූ මොහොතේම මහින්ද අගමැතිතුමා ඉල්ලා අස්වනු ඇති බවයි.එසේ කළහොත් මහින්ද මහත්තය ආප්ප න්‍යායෙන්ම සිරිසේනට උත්තර දුන්නා හා සමානයි.ඉල්ලා අස්වීමට පෙර සිරිසේන ජනපතිතුමා සමග ආප්පයකුත් කා දමා ආවොත් නම් සිරිසේනට 2015 නිතැතින්ම මතකයට නැගෙනු ඇත.
    රත්ගම MC

    • waruna says:

      Rathgama MC. me dawaswala hirikothe sita araliya mendiretai. araliya mandire
      sita hirikottatai duwana athare lassanata liyanawa neda.?
      MR.saha pohottuwa goda daanta oyaata puduma unanduwak thiyenne.
      oyaata thiyena mole ranila thibuna nam ranil ada gedara yanne nehe.
      Rathgama MC. denwath unp ye ihala thanaturak labaagena ooka goda daanta
      puluwanda kiyala balanna.
      welgamawa pumbanakotam apti therunaa oba kiyala.

  6. මැදමුලනෙ මුත්තා says:

    රනිල අරලියගහ මන්දිරෙන් යන පාටක් නැහැ වගේ. අනේ අමිමපා මෛත්‍රීපාලයි, එස්බී ඇතුළු සෙටි එකයි දීල තියෙන්නෙ මාර ලණුවක්නෙ.
    මීට වඩා හොඳයි නාමල් කොළුවට කටයුත්තක් කරල දුන්න නමි. ඌත් දවසෙන් දවස වයසට යනවා.
    වෙල්ගමය කිවිව නේ ඔය ගොං වැඩේ කරන්න එපා කියල.

    • sahan says:

      NAMAL. jawasampanna tharunayek. eyaa kohen hari kellek hoyaa ganeewi.anika eyaata kello hoyanta oyaa eyaage kawda.?
      MEDATH. MULATH. AGATH. pana nethi. heramitiyen yana UNP. mutthe. UNP. yatawath jeppontawath
      den pana nehe.
      namalta katayutthak hoyanawata wadaa..ponsiya .mongalaya. saa galaya.gonja.wage .
      KATATA…….YUTTHAK. hoyaa ganta.
      samalingikainge wiroodhathaa reliyata b giyaanam. wede hariyatama hari bbyanawa.

  7. සිංහලයා says:

    ජනාධිපතිතුමනි නව අගමැතිතුමනි රනිල් අර්ජුන් මහේන්ද්‍ර රවි සජීව ඇතුලු දේශද්‍රෝහී හොරුන්ට දඩුවම් ලබා දිය යුතුයි.

  8. සිංහල කොන්ග්‍රස් says:

    මො⁣න ක්‍රමයට චන්ද අයිතිය දුන්නත් ජනතාව චන්දය තියනවට ඉතා කැමතිය්. මොන චන්දෙ තිබ්බත් පෘතුගීසි රනිල පරාදය්.

  9. fernando says:

    In any case speaker and UNP try have a unconstitutional vote on who has majority(on 14th). what MR and others suppose to do is, hands up in favor of Ranil disrupt their effort. then all 225 vote for Ranil. then they cannot count real vote to show their western bosses. anyway even 225 vote, no validity since unconstitutional.

  10. නිකිල් says:

    දොන් ජුවන් උඹ හිතන්න එපා උඹලා බටහිරයෝ එක්ක එකතුවෙලා කුමන්ත්‍රණය කරලා ඩොලර් විසිකරලා ආපහු බලය ගන්න පුළුවන් වේවි කියලා .උඹලට ආයෙත් බලයට එන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නෑ. මේ උඹලා නටන්නේ උඹලගේ අන්තිම නැටුම .පෘතුගීසි ,ඉංග්‍රීසි කාරයට අවජාතක වෙච්චි තොපේ පක්ෂයේ එවුන්ව මේ රටේ මහජනතාව ගහලා පන්නන දවස බොහොම ලඟයි .නුගත් ජඩ ලුම්පන් ගොන්ජා ,සහ සමාන චරිත ලාස්තිවෙලා හිටපන් උඹ අර හොරට ඩියුටි ෆ්‍රී එකෙන් ගෙනාපු ටිවී එකේ ඉඳන් අදිනවා හැම දේම ඇදලා තොපිව හිරේ දානවා .දැන් ඔය බයවෙලා ඉන්නේ කරපුවා ආයේ කැරකිලා එනවට .ගොන්ජා මොන්ගල් පොන්නා රට රරටවල ගෙහිල්ලා කරපු වැඩ අදින්න ඕනා .අර පොන්න මංගල ට දාපු අපහාස නඩුව වගේ ගොන්ජාටත් ඩුබායි ගිහිල්ල හෝටලයක් වටලලා කරපු අපහාසයට සහ ආර්ථික අලාභ වලට නඩු දමන්න ඕනා ඊට සමාන ඌ විසින් කල අනෙක් ගොන් පාට් වලාටත් නඩු දාන්න ඕනා

Leave a Comment

Main News