පාර්ලිමේන්තුව දැඩි උණුසුම් සන්ධානය කතානායක පුටුව අල්ලාගනී.. කතානායක ඇතුළු කාමරයක හිරවේ.. [Live]

November 16, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුව දැඩි උණුසුම් සන්ධානය කතානායක පුටුව අල්ලාගනී.. කතානායක ඇතුළු කාමරයක හිරවේ.. [Live]

මේ වන විට පාර්ලිමේන්තුවේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු කතානායක අසුනේ අසුන්ගෙන විරෝධතාවයේ යෙදෙමින් සිටී.

ඒ ආසන්නයේ සන්ධාන මන්ත‍්‍රිවරුන් විශාල පිරිසක් විරෝධතාවයේ යෙදෙමින් සිටි.

ස්තාවර නියෝගවලට නොතකා කතානායකවරයා කටයුත කිරීම හා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ආයුද ගෙන ආ පාලිත තෙවරප්පෙරුම, රන්ජන් රාමනායක යන මන්ත‍්‍රිවරුනට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තුව 01.30ට ආරම්භ වීමට නියමිතයව තිබුනද ආරම්භ වී නැත.

අද දිනයේදීද කතානායකවරයා ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුව පවත්වාගෙන පවත්වාගෙව යාමට තීරණය කිරීමත් සමගම පක්‍ෂ නායක හමුවද දැඩි උණුසුම් විය.

66,471 Viewers

12 Comments to “පාර්ලිමේන්තුව දැඩි උණුසුම් සන්ධානය කතානායක පුටුව අල්ලාගනී.. කතානායක ඇතුළු කාමරයක හිරවේ.. [Live]”

  1. Shasi says:

    කරු සහ රනිල් මෙ ගේම ගහන්නේ රනිල් ජනපති උනාම නවීන් දිසානායක අගමැති කරන පොරොන්දුව මත . මේ කෙස් එක සජිත්ගේ මෝඩ රල දන්නේ නෙහෙ

  2. රූපබන්දු අමරසිංහ says:

    බැංකු හොරු සියල්ල හිරේ දමව්. එතකොට UNP කීප දෙනයි ඉතුරු වෙන්නේ. සමාදානෙන් රට කොරන්න පුළුවන්.

  3. kamal says:

    ලංකාව නැවතත් තෝරා පත් කරන රජ කමට
    විධායකය රජකම ලෙසද ව්‍යවස්ථා මණ්ඩලය පුරෝහිත මණ්ඩලය ලෙසද . අග්‍ර පුරෝහිතයා නැතිනම් අගමැති රජකමට විධායකට යට බවට. ජනාධිපති සිරිසේන 8 වන විමල ධර්මසුරිය ලෙස ලංකාවේ අද රජ වෙයි. රජ කමට ජය වේවා ලංකාවට ජය වේවා සිංහලයට ජය වේවා

  4. irisiyawa. says:

    katha nayaka thuma dan irisiyawen pupuranna yane thamanta labenna thibunu agamathi kama mr ta labunanisa. ekayi me wada aol karane.

  5. කතානායක ඉල්ලා අස්විය යුතුය..මෙය නරක ආදර්ශයකි.... says:

    කතානායක ඉල්ලා අස්විය යුතුය..මෙය නරක ආදර්ශයකි….දෙය්යන්ගේ නාමයෙන් ලංකාව විහිලුවල් කරන්න එපා. ඔබ ස්වාධින කතානායකයෙක් නොවේ. ඉල්ලා අස් වී ගෙදර යනු මහජනතාවගේ මතය එයයි.

    • Ohio says:

      මහජනතාව කියන්නෙ අර කෑගගහ හිටපු පාදඩ රැලද? සුලුතරයට බලය දීමද ප්‍රජාතන්ත්‍රවාදය ?

      • කොකා says:

        තමන් කවුද කියලා මහ ජනතාව පෙන්නාවි . නාවන්න යන බල්ලා වගේ පස්ස ගහන් නැතුව එන්න කියාපිය රනිලට චන්දෙට.

  6. මේ පෙන්නන්න්ගේ අවුරුදු හතරක පිඩනයයි..... says:

    මේ පෙන්නන්න්ගේ අවුරුදු හතරක පිඩනයයි..නොහැකියාවයි.විහිළු නොසපයා මක බා වෙයව්.

    • ලපයා says:

      අවුරුදු 4ක පීඩනය මෙහෙම නම් අර මරාගෙ අවුරුදු 10 පීඩනය කොච්චරක්ද ? එහෙම කියලා අද අර හොර ආණ්ඩුවේ සත්තුටික හැසිරෙන ආකාරය පිලිකුල් සහගතයි.

  7. kamal says:

    ඊලග ඡන්දයෙන් 9 වෙනි විමලධර්මසුරිය වන මම එනතුරු දැන් රජ කරන්නෙ 8 වන විමලධර්මසුරිය වන සිරිසේන ජනාධිපති තුමායි. මම කියන්නෙ පුරොහිත මණ්ඩලයට නැතිනම් පාර්ලිමේන්තුවට අලුත් පුරෝහිත මණ්ඩලයක් 2020 අගෝස්තු මම ඡන්දයෙන් තෝරා ගන්න කම් වර්ථමාන පුරෝහිත මණ්ඩලය වන පාර්ළිමේනතුව රජ්ජුරුවන්ට කිකරු වන ලෙස මම ජාතිමාමක හැගිමෙන් පවසමි මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහා රහත් හිමි හා කමල් හෙවත් දියසෙන් කුමාරයා

  8. Praba says:

    Aye nam me wage kalakanni lankawe thiya kisima rataka ipadenna epa

  9. රටවැසියා says:

    කතානායකය දැනගන්න එපායැ කතානායකය විදියට ඉන්න. හිරිකොතේ වැසිකිලි හෝදන එකයි කතානායක කමයි එකට කරන්න බෑනෙ.

Main News