පාර්ලිමේන්තුව රැස්වෙයි.. විපක්‍ෂ නායකයා කවුදැයි කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්…

August 7, 2018 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තුව රැස්වෙයි.. විපක්‍ෂ නායකයා කවුදැයි කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්…

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයා කවුදැයි පක්‍ෂ නායක හමුවෙන් සහ නීතිමය උපෙදස් ලබා ගැනීමන් පසු පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුව රැුස්වූ අවස්ථාවේදී කතානායකවරයා මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70ක් නියෝජනය කරන තම පාර්ශවයට විපක්‍ෂ නායක ධුරය ලබා දෙන්නැයි ඒකාබද්ද විපක්‍ෂය විසින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

20,339 Viewers

4 Comments to “පාර්ලිමේන්තුව රැස්වෙයි.. විපක්‍ෂ නායකයා කවුදැයි කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්…”

  1. Saradiel says:

    මැති සබේ කවටයා ගැන තව මොන කතාද

    • Asaranaya says:

      මේ නිවට කවටයාට හෙණම ගහපිය, නැත්නම් මග තොටේදි නයෙක්ම ගහපිය

  2. Dp says:

    ස්වාදීනව මෙම තනතුර කිරීමට බැරි නම් කරු ඉවත් විය යුතුයි .කථා නායක තනතුර කවටයෙක් ගේ ගානට පත් වෙලා ඉවරයි .

  3. Aurora says:

    1987-90 විනාශය සේ විනාශයක් කරා කරු ජයසුරිය මේ රට ගෙනයනවා. එහි වගකීම මේ විනාශ-කරු සතුය.

Leave a Comment

Main News