පාර්ලිමේන්තුව විසුරවීමෙන් සමනලයෝ පැන දුවති.. රනිල් අරලිය මැදුරෙන් පසුබසී..

November 9, 2018 at 11:07 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරවීමෙන් සමනලයෝ පැන දුවති.. රනිල් අරලිය මැදුරෙන් පසුබසී..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් අරලියගහ මන්දිරයට දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය ව්‍යවස්ථා විරෝධී බවත් පැවති පාර්ලිමේන්තුවම යලි ස්ථාපිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බවටත් ඇතැමෙක් තර්ක කරති.

දැන් ඒ සියල්ල නවතා මැතිවරණයට මුහුණ දීම සදහා තම තමන්ගේ ආසන බලා පිටත් විය යුතු බව අති බහුතරයකගේ අදහස වී ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතාද අරලියගහ මන්දිරය අතැහැර දැන් මැතිවරණයට මුහුණ දීම සදහා පක්‍ෂය සූදානම් කල යුතු බවට පාක්‍ෂිකයෝ පෙන්වා දෙමින් සිටිති.

මේ තත්වයන් මැද පෙනී යන්නේ අරලිගහ මන්දිරය අතහැර සිය ආසන කරා පසු බැසීම හෙට දිනයේදී සියළු හිටපු මන්ත‍්‍රිවරුන් විසින් සිදු කරනු ඇති බව යයි එහි සිටි ප‍්‍රකාශකයෙක් පැවසීය.

91,036 Viewers

41 Comments to “පාර්ලිමේන්තුව විසුරවීමෙන් සමනලයෝ පැන දුවති.. රනිල් අරලිය මැදුරෙන් පසුබසී..”

  1. Dev says:

    Oyala nadu kiyanna

    api chande wada patan gannam

    • Manel says:

      සදුදා සිට ශ්‍රේෂ්ඨාධිකරණය ට නඩු ගොඩයි….
      කලු සුද්දන්ට මල් හතයි…!

    • බන්ඩා says:

      රනිල් අස්කිරීම හරිද වැරදිද කියල තීරණය කොරන්න ජරාව කන මංත්‍රීලට නොදී ජනතාවට පැවරීම ගැන ජනාධිපතිවරයට අපි ස්තුතිවන්ත වෙමු.

      • Saradiel says:

        වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
        බීපු ලිදේ දිය බොරකර මුහුදට ආ වඩල්ලා
        දනින් වැටී නළල ඔබා නිලතල අර ගනිල්ලා
        කල දුටු තැන වල ඉහ ගෙන මඩි තර කර ගනිල්ලා
        කලවම් JVP රතු අලි එකාලා තමන්ගේ බලය රැකගන්න UNP ,TNA දේශද්‍රෝහීන් ලග පදිරි උනාට,
        හැබෑම සිංහලයා තමන්ගේ රට ජාතිය ආගම රැකගන්නවා

  2. Asaranaya says:

    සමනලුන්ට කෙලවිය, අත්තටු බිඳී ඇත, ගල් කපුටෝ ඉගිලයති, ගල්කොල්ලො පස්ස පිහිදා රෙදි නැතුව අරළිය මන්දරේ ඒ මේ අත දුවති
    රනිලයො නොනගින එකෙන් කෙලපිය ගෙදර ගිහින්, තුක් ! පාහරයා

    • Alapaluwa says:

      හරි නේ දැන් ටොපිය කලාවරෙන්කෝ දැන් ඔය අරලිය ගස්වටේ බයිලා කිය කියා හිටපු ටෝමියා ඇතුළු ඔවුගේ ගොරකයෝ ටික.කොහොමද අපේ මහින්ද මහත්තයාගේ ටිකිරි මොළේ? දැන් අපේ චාන්ස් එක දෙන්නම් පැරදුනු අයටත් ඇඳුම් ගලවලා අමුඩේ පිටින් මුහුදට පැනලා ඉංදියාවට යන්න.මෙය ජෙප්පොන්ටත් අදාලය.දැන් පුංචි අම්මගේ හුරතලා කොහොමද උඹගේ කෙරුවාවල් දැන් කියවපන් තව හොඳට කට උල්කරලා ඉන්න ගොන් හැත්තෑව මුළා කරන්න නැතිනම් ඉතින් උඹට කැ බල්ලෝ ඉන්න වෙන්න අපායේ.කොහොමත් උඹලා අපායේ දොරටුව ළඟ සිටියේ මේ දිනවල. ඇති යන්තම් සැනසිල්ලේ අපිට රැකියාව කරගෙන ඉන්න පුළුවන් වේවි.

      • Manel says:

        නිකං බයි කතා කියන්න එපා….පාවෙන චන්ද දායකයන් චන්දය දෙන්නේ මෛත්‍රී ට විරුද්ධව බව තේරුම් ගනින්…මෙහි වාසිය unp/ jvp වලටයි..ශක්තිමත් විපක්ෂයක් සහ දුර්වල ආණ්ඩුව ක් මෙහි ප්‍රතිඵල යයි…රාජපක්ෂ ලාට තිබූ නඩු නිසා ඔවුන් මේ උගුලේ හසු විය..

        • Janaka says:

          පාවෙන චන්දදායකයන්ගෙ ලබ්බ තමා අලින්ටයි, අලින්ගෙ ඇට මිරිකපු ජෙප්පන්ටයි ලැබෙන්නේ..

        • Alapaluwa says:

          උඹනම් නියම ජෙප්පෙග් හෝ වල් අලි පැටවෙක් බවයි පෙනෙන්නේ කණගාටුයි මට උඹලා ගැන.දැන් ඉතින් උඹලට තිබෙන්නේ ජානක කියනවා වගේ මාරුවෙන් මාරුවට UNP එකේ එවුන්ගෙ jvp හොරුන්ගෙයි ඇටදෙක මිරික මිරික හින්දපන් මාරුවෙන් මාරුවට දුක තුනී වෙලා යනකම් ඔය දුක මගහැරී යාවි එවිට.

        • maraya says:

          JVP /UNP කෙසේද ශක්තිමත් විපක්ෂයක් වෙන්නේ ? ඔවුන් රට ජාතිය පාවාදෙන /දුන් අවස්ථාවාදී දේශද්‍රෝහී නරුමයෝ
          ඔවුන්ට නැවත කිසිවකු ජන්දේ නොදිය යුතුයි ….බටලන්දේ වාදකයාට කඩේ යන JVP රතු අලි ගැන කුමන කතාද ?
          මහබැංකු හොරා රනිල් වහාම අත්අඩංගුවට ගෙන සිරගත කල යුතුයි

        • sahan says:

          Manel kiyanne batalande banku horaa molaya soodapu jeppek,
          munta me mahapolawe siduwena dewal therum ganta behe.
          hirikothe toilat eke ringagena jeewath wena jepponta wede weradunaa neda?

        • silva says:

          dakune kattiya ekka harennawath kolaba unata puluwanda

        • belo says:

          මහ-නෙල් ගොන් හරකෝ. තාමත් මෙතන කොටනවද ? නගුට ගහගෙන කැලේකට ගිහින් හැංගිලා හිටපන් දන්වත් අපට පව් නොදී. නැට්ටෙ හිටන් ගොම. ඉතින් කොහොමද නගුට ගහගන්නෙ.

        • පුරවැසියා says:

          පාවෙන ඡන්ද දායකයො දෙයි ආයෙ රනිල්ටයි ජෙප්පන්ටයි. බලං හිටහං. මමත් පාවෙන ඡන්ද දායකයෙක් තමයි. ගිය පාර දුන්න යහපාලනේට. දීලා කෙලවගත්තා. රටටම කෙලෙව්වා. අපි ආයෙ දෙයි. මම කියන එක ෂුවර් නැත්තං පාරට බැහැලා මිනිස්සුන්ගෙන් අහල බලන්න.

        • සීගිරි says:

          උඹට පයිත්තියන්ද?

        • vishnu says:

          පාවෙන චන්ද වලින් unp හෝ jvpට
          චන්දෙ දෙන එකම ගොනා උඹ
          විතරයි

    • Samanalaya says:

      Navasilaa yugaye vikruthiyak vu samanala kalliyata duke beha den indala Araliyagaha medure ‘Ille gal action nathi nisaa. Pav ane.

  3. mahesh Gamage says:

    yako Yahapalana junto kaawe naa me wage kaamak jeewitheta.
    dan ethin kaala warellako,
    ane ape Damabare Amila malli, Aruma kumara malli, Janaranjana malli, Mail Nurse, Uyangoda muththa

    hak hak hak

  4. somapala says:

    Have not seen news so pleasurable for years. Hooray.

  5. හැක - හැක! says:

    හැක – හැක!

    ජෙප්පන්ට තමා මේකෙන් වැඩියෙන්ම කෙලවෙන්න!
    උන් අනාථයි! වැලේ වැල් නෑ!!!

    හැක – හැක! හැක – හැක!

  6. Shana says:

    Great decision no 2. Sirisena. Jayawewa!!!

  7. ආන්න බොලන් සමනල අගමැති අරලිය ගහ උඩ කොන්ද කඩා ගන්න හදනවා,, says:

    ආන්න බොලන් සමනල අගමැති අරලිය ගහ උඩ කොන්ද කඩා ගන්න හදනවා, දැන් ඉතින් ම්න්දිරයෙ ඉදන් ආප්ප ගහවි?

    • Asaranaya says:

      ආන් බොලන් සමනල අගමැටි කොන්ද කඩාගෙන බිම වැටිලා දොයි
      පව් බන් ජෙප්පෝ බිජු ඇට අහුලා ගන්නට පොරකන හැටි රඟ දෙයි

  8. ලයනල් දොලපිහිල්ල says:

    විදේශ බලවේගවලට, පරගැති NGO කුක්කන්ට භිය නැතිව රටේ අභිවෘද්ධිය සඳහා එඩිතර තීරණ ගැනීමට ශක්තියක් ඇති
    ජනාධිපති කෙනෙක් සහ අගමැති කෙනෙක් අපට ඇති බව නැවත වරක් මුලු ලෝකයටම ඔප්පුකර පෙන්වා ඇත!

  9. mahesh Gamage says:

    hak hak hak

    kamak naa Sirisena uncluth 2015 apai pawala deepu paw hoda gaththa
    dan thiyrnne Ranilaya y ara kalakanniya Aruma Kumarayay gedara yawana eka

    hak

  10. Nishantha says:

    Ranilta rajithata ravita rata paneema thahanam karanu

  11. laankika says:

    dan penawane Ranilta karuta baya wechcha tharama

    • bleo says:

      බය නැද්ද යකෝ තමන්ට තියන එකෙම රට මේ පාහරයො කෑලි කෑලි වලට විකුනගෙන ගියකොට. තව අවුරුද්දක් හිටපු පාහරයො එක්ක ගියා නම් අපේ කටේ පසුත් නෑ. දැන් ඉතින් ජම්පරේ අඳින්න ලෑස්තිවෙලා හිටපියව්. පර හැත්ත.

  12. රාහුල කොලුව says:

    වසර 3 1/2 ක් රට පාලනය හරියට කලාද වැරදියට කලාද කියලා ඡනතාව තීන්දුව දෙයි… චීන ඉන්දියන් සිංගප්පුරු ඡාතිකයින් නෙවෙයි තීරණය කරන්නේ.. ශ්‍රී ලාංකික අපි…..

  13. Alapaluwa says:

    යකෝ කවදාකවත් අවරුදු 5ක් ඉක්මවගන්න බැරි තොපේ සුදුපිම්පියට අයින් වෙන්න කියපන් තවත් උඹලට UNP කියලා පක්ෂයක් තබාගන්න අවශ්‍යනම්,නැතිනම් වෙන්නේ සදා දුකේ තමයි.මු මහා බලලෝභී ඒකාධිපති නපුංසකයෙක්.මු ඉන්නකම් කවදාවත් මුන්ගේ එකෙකුටවත් හරියන්නෙත් නැ හරියන්න මු දෙන්නෙත් නැ.මෙය හොඳට මතක තබා ගණින්.ඒකනිසා දැන්වත් ඉක්මණට ඔය පිලිළය අයින් කර දාපියවූ නැතිනම් හැමදාම උඹලට අන්ධකාරේ තමයි ඇවිදින්න වෙන්නේ.

    • vishnu says:

      නෑ අලපාලුව උන්ට සුදුන්පියා (පිංපිය )උන්ගේ
      නායකයා ව්ධිහටම තියාගන්න කියමු.එතකොට
      ඕක සහ unp අපතයෝ සදාකාලික විපක්ෂයේ

  14. gorilla says:

    i have never seen political parties that are afraid to go to elections ever in my life. if you had done correct things people will vote for you, why worry ? gud luck unp jvp tna and muslim congress

  15. D .Nimal says:

    Face the people verdicts and their will? That is democracy of our country.
    We cannot allowed few of anti-democratic forces to hijack sovereignty, Territorial integrity and independence undermine our civilization by political vandalism of UNP leadership.

  16. Kohomada Eka says:

    Baya Nathi Janapathi

  17. Nim says:

    PO….OO PO PO PO
    RA NUL PO
    RANIL GE AWA BAWETHA
    NADUWA HAKI EKMANIN
    GENA PASS PORT
    AKA THAHANAM KARANNA
    WEMAL ME GANA WAHA WAHAA
    KRIYATH MAKA WENNA
    JAYAWEWA JAYAWEWA JAYAWEWA
    THERUWAN SARANI
    DEVI PIHITI

  18. RAVI K says:

    Jvp only get 4 seats.
    UNP 65

  19. මුන් රැල බුදු පුතුන්ට දුන් අවමන්, හිරිහැර වලට සංගාධිකරණයකින් නඩු අසා ජම්පරෙත් නැතුව නිදිවස්තරෙන් බටලන්දේ ගාල් කළ යුතුයි.

  20. මෙවර ජනපති,අගමැති ප්‍රමුක පෙරමුණ ලබන්නේ 77′ ජේ .ආර්. මෙන් 6න් 5 කටත් වැඩි බලයකි.
    ජේ. ආරුත් වලෙන් නැගිට විත් බෑණාට විරුද්දව දෙනවා මේවගෙ පොනිලෙක් හැදුව විලිලජ්ජාවට.

  21. david milibanda says:

    Caretaker government must get a full audit done on Temple Trees, a complete stock and condition of equipment before anyone could move in.

    Next PM must work from his residence and keep temple Trees to entertain foreign guest like Ackland House those days.

    Paget Road can be made a high security area.

Leave a Comment

Main News