පාර්ලිමේන්තුව විසිරවූ ගැසට් නිවේදනය ආපසු කැදවීමට කිසිම සූදානමක් නෑ..

December 3, 2018 at 6:31 am | lanka C news
පාර්ලිමේන්තුව විසිරවූ ගැසට් නිවේදනය ආපසු කැදවීමට කිසිම සූදානමක් නෑ..

පාර්ලිමේන්තුව විසුරුවීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ආපසු කැදවීමට කිසිදු සූදානමක් නැතැයි ඇමති උදය ගම්මන්පිල මහතා සදහන් කලේය.

එය එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂයේ අසත්‍ය ප‍්‍රචාරයක් පමණක් යයිද ඔහු සදහන් කලේය.

පාර්ලිමේන්තුව විසුරුවීමට ගැසට් නිවේදනයක් නිකුත් කල පසු එය ආපසු කැදවීමට ව්‍යවස්ථාවෙන් කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයක් නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

25,010 Viewers

15 Comments to “පාර්ලිමේන්තුව විසිරවූ ගැසට් නිවේදනය ආපසු කැදවීමට කිසිම සූදානමක් නෑ..”

  1. Donald Isuru Wilegoda says:

    Great President, shows real character. He knows he is acting according to the constitution and in the best interest of Sri Lanka. He can take these brave decisions as he got the full support of President Rajapaksa.

  2. desta says:

    methiwaranayak tiyala beraganna mangala wage mudal emathi warayek nam apata epa ranil wage pm kenek apata epa chchrai

  3. Rohan says:

    එතකොට ඕකා කරේ, ව්‍ය්වස්තාවේ තියෙන දේවල්ද. .

  4. Gehan says:

    I think whatever people say Maithripala has lot of courage.First he fought with Mahinda and became the president now he is fighting with Ranil,Chandrika, butterfly clan, international community to bring this country a country which suits srilankans..Great guy we should respect and support him

  5. Gayan says:

    My3 finally took bold decision against betterfly clans international community and CBK. He should great consistency till now ; he should have shown it earlier without hitting around the bush .

  6. Sesatha says:

    My3 finally took bold decision against betterfly clans international community and CBK. He should great consistency till now ; he should have shown it earlier without hitting around the bush .

  7. පොඩි එකා says:

    ඡනපතිට තියෙන කිසිදු බලයක් ඡනමත විචාරණයකින් තොරව ඉවත් කරන්න බෑ.. 4 1/2 න් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඡනමතයක් ඇහුවේ නෑ.. ඒ හින්දා 4 1/2 වගන්තියත් දාලා.. වෙනත් වගන්ති දෙකකින් ආපහු ඡනපතිට බලය දීලා තියෙනවා.. ඒ වගන්ති දෙකෙන් රිංගලා ඡනපති පාර්ලිමේන්තුව විසුරුවා.. ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියෙනවනේ…

  8. ක්‍රිමිනල් says:

    හම්මට බයියො ජනාධීපති උතුමා ගුණවර්නනා කරන හැටි දැකලා මට ඔක්කාරෙට ආවා.. 🤣🤣🤣..

    • හූ ..ඌ..! says:

      උඹට පුරුදු තණකොල කාපං එතකොට හරියයි 😀

Main News