පාර්ලිමේන්තු පලමු දිනයේම කරු ජයසූරිය කතානායක ධුරයෙන් පන්නයි..

November 8, 2018 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තු පලමු දිනයේම කරු ජයසූරිය කතානායක ධුරයෙන් පන්නයි..

නව පාර්ලිමේන්තුුව රැුස් වූ පසු කතානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉවත් කර නව කතානායකවරයෙක් පත් කර ගැනීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව යෝජනාවක් ගෙනැවිත් ජයසූරිය මහතා කථානායක ධූරයෙන් ඉවත් කිරීමට සූදානමක පවතී.

සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු නව කථානායකවරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

14 වැනිදා කැදවන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට පළමු කාර්ය ලෙස නව කථානායකවරයෙකු  පත් කිරීම කිරීම යොදනු ඇතැයිද පැවසෙයි.

ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකිශකයෙකු සදහන් කලේ විශ්වාස භංගයකින් පරාජය වීමට පෙර කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවයි.

35,478 Viewers

7 Comments to “පාර්ලිමේන්තු පලමු දිනයේම කරු ජයසූරිය කතානායක ධුරයෙන් පන්නයි..”

  1. Asaranaya says:

    ලොම් හැලිච්ච විල්සන් කරුට දෙයියෝ සාක්කි, ඔන්න ඕවට තමයි කියන්නෙ හීන් බබෝ ඉල්ලන් කනවා කියලා

  2. Rathgama MC says:

    113 තියෙනවද? ඒක කරන්න.113 තියෙනවා නම් ඔක්කොම .හරිනේ

  3. D .Nimal says:

    The speaker of House man who discarded Parliamentary procedure, its denied to an accepts since 1948. Having rich conventions and accepts rule of Parlimreantry matter handle by previous speakers has been discarded by Karu Jooo. has created new political tragedy of UNP Speaker. Karu Joo…. violated people mandate of President gain from2015 January 8th.
    He (Jooo Karu ) has not respect people verdicts and do not that too care hoots of the Will of majority people of Island

  4. සිංහල කොන්ග්‍රස් says:

    යහපාලනය ආණ්ඩුව කැඩිලා ඉවරය්. ඒ කියන්නෙ 2015 ජනවරමත් ඉවරය්. කතානායකට විධායක බලයක් නැහැ. ආණ්ඩු බලය නැතුව කතානායක නිකමෙක්. දැන් කලයුත්තේ ආණ්ඩුවක් තෝරගන්න මංත්‍රී ලට නෙවෙය් මහජනතාවට අවස්ථාව දෙන එකය්. නමුත් 19A නිසා ජරාව කාලා පැති මාරැ කොරන මංත්‍රී ල බලවත් වෙලා. නමුත් ජනතා වරම පාර්ලිමේන්තු බලය අභිබවා යනවා. ජනමතය විමසීම ජනාධිපතිගෙ අයිතියක්. එනිසා ජනමතවිචාරණයකින් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර චන්දයක් තියනු. ආණ්ඩුව තේරීම ජනතාවට පවරනු.

  5. අල්ලා පොළොවේ ගසන්න කලියෙන් ඉල්ලා අස්වීම ඇගැට ගුණයි සීයේ.... says:

    අල්ලා පොළොවේ ගසන්න කලියෙන් ඉල්ලා අස්වීම ඇගට ගුණයි සීයේ….නම්බුකාරයි පුරවසිය ගේ තුන් වන අවතාරේ රට හිනාවට ලක් කලෑ. සැහැල්ලුවට ලක් කළා.

  6. Gorilla says:

    Muwa elawala madi honda danduwamakuth denna one

Leave a Comment

Main News