පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ දෝෂාභියෝගයක් නිසා?

April 14, 2018 at 10:50 pm | lanka C news
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ දෝෂාභියෝගයක් නිසා?

පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කළේ එළඹෙන 19 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් පිළිබඳ වාර්තාවීම නිසා බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම දෝෂාභියෝගය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ සංස්ථා සභාපතිවරයකු විසින් සකස්කර ඇති බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයට තොරතුරු ලැබී තිබුණු බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව එළඹෙන 19 වනදා නැවත රැස්වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා විදෙස්ගතවීම හමුවේ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වාලීම සඳහා පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් කඩිනමින් අවසන් කරමින් එය මැයි 08 දක්වා කල් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ බලතල අනුව අංක 2066/43 අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවාරය අවසන් කිරීම සිදුකර ඇත්තේ ඒ අනුවය.

– infosrilankanews

24,697 Viewers

11 Comments to “පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ දෝෂාභියෝගයක් නිසා?”

  1. tilvin silva says:

    ITHIN OYI EHENAM 08 WENIDATATH OYA MAGULA GENENNA PULUWANNE. YAKO SUMANAYA WAGE NAKSHASTHRA KRAMAYATA ANAWAKI NEWS LIYANNE NATHIWA ATHTHA NEWS WITHARAK DAMAPAN. WIMALAYO ME MOL ADMINWA AYIN KARA MOLAYAK THIYENA EKEK PATH KARA GANIN.

    • Wimal says:

      Ranil hamu reka ganime satana awul wunada Tilwin.Lanka c news eka dakala,

    • ජනක says:

      අපි කිව්වේ නැද්ද ?මෙයා හැම දේම කරන්නේ තමුන්ගේ බලය රැකගන්න කියලා . කෙනෙක්ට එකක් කියන ගමන් තව කෙනෙක්ට තව දෙයක් කියනවා ඔහොම පච රෝල් කරලා කොහොමින් කොහොමින් හරි තමන්ගේ තනතුරේ එල්ලිලා ඉන්නවා .රටක් ජාතියක් තියෙන්න ඕනා නේද මගේ නමත් කැත නොවී ඉතිහාසගත වෙන්න ඕනා නේද මමත් දවසක මැරෙනවා නේද සදාකාලික බලයේ ඉන්න බෑ නේද කියල හිතන්න ඕනා නමුත් මෙයා තනිකරම හැසිරෙන්නේ තමුන් සදාකාලික ජීවත්වෙන ගානට

  2. Asaranaya says:

    පඹ මල්ලි බයවෙලා රෙද්දේ එක දිගට මළ පහාවෙනවලු, සෝදා පිරිසිදු වෙන්න නිවාඩු ගත්තලු

  3. Saman says:

    2500ක සංස්කෘතියක් තියෙනවා. එත් අන්ද විශ්වාශය නිසා රට තවමත් දුප්පත්. හැමදාම අහන්න ලැබෙන්නේ සියදිවිනසාගනීම්. ඉස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, කුඩු විකුණුම්, හොර අරක්කු, හොරකම් මැරකම් වගේ දේවල්. ජනතාවට හරියකට වැඩට යන්න එන්න බස් එකක් දුම්රියක් නැහැ. හැබැයි දේශපාලකයෝ විතරක් නෙමෙයි උන්ගේ ළමයිනුත් යන්නේ ලක්ෂ 800 වාහන වල. එක ආණ්ඩුවක් කෝටි ගණන් හොරකම් කරාම හොරු අල්ලන්න ආපු එවුන් හොරකම් කරනවා මදිවට කලින් හොරකම් පියවගන්න ජනතාවට අලුත් බදු ගහනවා. තවම ඉරු සඳු වගේ ග්රහලෝක අදහන ගෝත්‍රික පිරිසක් ඉන්නේ. ටෙලස්කෝප් එකකින්වත් ග්රහයෙක් දැකලා නැති එවුන් ග්‍රහයෝ බලලා වැඩ කරන්නේ. රටේම සතියක්ම සියලුම වැඩ නවත්තලා නිවාඩු අරගෙන අවුරුද්දක් සමරනවා. අවුරුදු 150ක් දෙසීයක් පරණ රටවල් අද ඉතාමත් සීග්‍ර ලෙස දියුණු වෙලා. ඒ රටවල දුප්පත්කම තුරන් වෙලා. හොඳ වෙලාවට කිරි කලේ පරක්කු වෙලා හරි ඉතිරිලා ගියේ. නැත්නම් ඉතින් මාසයක් විතර තොරතෝංචියක් නැතිව විමල් වීරවංශ ඕක පට්ට ගහනවා. බුදුන් වහන්සේ ඉන්න කාලේ හෝල් සේල් රහත් වුනා. දැන් එකෙක්වත් රහත් වෙන්නේ නැත්තේ වැරදි ආගමක් අදහන නිසා නේද ?

    • magaari says:

      Ubala wage kalu suddo innakam Lankawata hariyanne natha, Waten kade yanne nathiwa kelin kade palayan Ranilta.Anura kumarage kalliya karannema waten kadeyana eka,

  4. Gamini says:

    විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමට ඒකාබද්ධ විපක්ෂය සහාය නොදිය යුතුයි. අපගේ මූලික පරමාර්ථය වියයුත්තේ උතුරු සහ නැගෙන හිර පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලය පැවරීම වැලැක්වීම මිස සිරිසේන එලවීම නොවේ.

    බටහිර උවමනා මත ක්‍රියාකරන බැසිල්/නාමල් වැන්නවුන්ට අවශ්‍ය කෙසේ හෝ සිරිසේන එලවා බලය ලබාගැනීම මිස රටේ ඒකීය භාවය ආරක්ෂා කරගැනීම නොවේ. මෙම කාරණයේදී ගෝඨාබය, විමල්, ගම්මන්පිල, රියර් අද්මිරාල් සරත් වීරසේකර වැන්නවුන් විධායකය අවසන්කිරීමට විරුද්ධවනු ඇත. මහින්ද පවා බැසිල් නාමල් කඳවුරේ මතය වෙනුවෙන් පෙනී සිටීම බලාපොරොත්තුවිය හැකිය.

    මෙවැනි තත්වයක් යටතේ දේශප්‍රේමී කණ්ඩායම්, මහා සංඝරත්නය සමග සිරිසේනගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටීම නොවැල්ක්විය හැකිය. එමගින් ඒකාබද්ධ විපක්ෂයේ දියවීම ආරම්භවේ.

    • ජනක says:

      අපි සහය දියයුත්තේ ජනාදිපති ධුරය ඉවත් කිරීමට විරුද්ද වීමට මිස සිරිසේන එළවීමට විරුද්දව් නොවේ
      අපේ සටන් පාඨය වියයුත්තේ “විදයකය අහෝසි නොකරනු රාජපක්ෂ මීළඟ ජනපති කරමු “යන්නයි

  5. wandinnam yanna. ratata wedakmkale netha rata sawariwalata giya wiyadama api hoyanawa…
    obata behe, ugathkama buddiya madi…ranilgen ahala rata palanaya karana pambayek
    parliment eke wena dewal dannema nedda>>> 8000 manthrien denada dekke? janathawa modayo kiyalada hithanne

  6. Saradiel says:

    මේ කල දේ හොද වැඩක් රනිල් බලාගන හිටියේ මේ අතර තුර තමන්ට ඕනේ පනත් ඉක්මනින් අනුමත කරගන්න සිරිසේන කලේ හොද වැඩක්

Main News