පාසලක සිසුවෙකුට ලිංගික අතවර කල විදුහල්පති වරයෙකු අත්අඩංගුවට…

November 3, 2018 at 2:03 am | lanka C news
පාසලක සිසුවෙකුට ලිංගික අතවර කල විදුහල්පති වරයෙකු අත්අඩංගුවට…

පාසල් සිසුවෙකුට ලිංගික අතවර සිදු කළ වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු සැක පිට (31) දින පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ විදුහල්පතිවරයාට එරෙහිව නැගී ඇති චෝදනාව වන්නේ එම පාසලේ නව වන වසරේ සිසුවෙකුට පාසල තුළදී ලිංගික අතවර සිදු කොට ඇති බවට වූ චෝදනාවය.

සිසුවා විසින් අදාල විදුහල්පති වරයා පිළිබඳව දෙමාපියන්ට දැනුම් දීමෙන් පසදුව දෙමාපියන් විසින් අදාල විදුහල්පතිවරයාට එරෙහිව සිදුකල පැමිණිල්ලට අනුව පොලීසිය විදුහල්පතිවරයාව අත් අඩංගුවට ගෙන ඇති අතර වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා සිසුවා සහ විදුහල්පතිවරයාද වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

අදාල සිද්ධිය පිළිබදව වවුනියාව සහ සෙට්ටිකුලම් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,897 Viewers

2 Comments to “පාසලක සිසුවෙකුට ලිංගික අතවර කල විදුහල්පති වරයෙකු අත්අඩංගුවට…”

  1. Ranga Bandara gelioya says:

    equal rights nathi nisa thama mehema wenne , principal also a human , eyata sex karanna kenek nah , ithin pressure , ape ranil agamathi thuma genna hadapu LGBT rights awanam oya lamayata ohoma wenne nah .

  2. Sinhalaya says:

    Principal Mongalayage sahodarayek wenna athi.

Main News