පැදුරටත් නොකියා ආයෝජකයෝ පැන යති.. 2017 මුල් දින හයට කොලඹ කොටස් බිලියනක අදී.. රොයිටර් ලෝකයටම කියයි..

January 6, 2017 at 1:20 pm | lanka C news | ලංකා සී නිවුස්
පැදුරටත් නොකියා ආයෝජකයෝ පැන යති.. 2017 මුල් දින හයට කොලඹ කොටස් බිලියනක අදී.. රොයිටර් ලෝකයටම කියයි..

2017 නව වසරේ මුල් දින හයක කාලය තුල පමණක් රුපියල් මිලියන 996ක මුදලක් (ලක්‍ෂ දස දහසකට ආසන්න) විදෙස් ආයෝජකයින් විසින් කොළඹ කොටස් වෙලදපොලෙන් ඉවත් කරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මීට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාව නිසා මෙසේ විදෙස් ආයෝජකයින් ඉවත් වන බවයි.

මෙමගින් රුපියල මත තවත් පීඩනය දැඩි වී තව දුරටත් අපව‍්‍රමාණය වනු ඇති බවද දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටිමේ අවධානම වැඩි වී ඇති බව රොයිටර් සේවාව වාර්තා කරයි.

රොයිටර් පුවත මෙතනින්

21,787 Viewers
Main News