පැනි බීම බොනවාට වඩා බියර් බීම ගුණයි… යහපාලන ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරයි…

November 11, 2017 at 12:08 am | lanka C news
පැනි බීම බොනවාට වඩා බියර් බීම ගුණයි… යහපාලන ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරයි…

ආණ්ඩුවේ අයවැයෙන් සියලුම පැනි බීම සඳහා නව බද්දක් හදුන්වා දුන්නේ ය. ඒ අනුව සියලුම සිසිල් බීම වර්ගවල මිල ලීටරයක් රුපියල් 50 කින් පමණ වැඩිවීමට නියමිතය.

එනම් සමාන්‍ය කොකා කෝල හෝ අලියා බීම බෝතලයක් රුපියල් 15 සිට 20 කින් වැඩිවීමක් සිදු වනු ඇත.

ඒ අනුව කොකා කෝලා ලීටර් 2.2 බෝතලයක් රුපියල් 250 සිට රුපියල් 350 දක්වා ඉහළ යනු ඇත. ජින්ජර් බියර් බෝතලයක් රුපියල් 220 සිට රුපියල් 320 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම අලියා පැනි බීම සමාන්‍ය බෝතලයක් රුපියල් 50 සිට රුපියල් 75 දක්වා ඉහළ යනු ඇත.

විශේෂයෙන්ම බියර් කෑන් එකක් (විදේශීය) 800 සිට 400 දක්වා අඩුවනු ඇත.

එමෙන්ම සමාන්‍ය ලයන් ලාගර් බියර් බෝතලයක් රුපියල් 390 සිට රුපියල් 250 දක්වා අඩුවනු ඇත.

වීඩියෝව මෙතනින්

8,356 Viewers

9 Comments to “පැනි බීම බොනවාට වඩා බියර් බීම ගුණයි… යහපාලන ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරයි…”

  1. Kolitha says:

    Ubala aanduwa karanna gaththa daa idala lankaawapura kudu..wahi wahala.eekatath saadarana tax ekak gahuwaoth narakada….

  2. Nimal R says:

    මූ තව ටික දවසකින් කියයි කසාද බඳිනවාට වඩා සමලින්ගිකව ඉන්න එක හොඳයි කියලා .

  3. Sisira says:

    තිතට මත.! ආප්ප කාල බියර් බොමු හිටන්.

  4. Rohan says:

    බයියෝ කොච්චර කෑ ගැහුවත් මේ කරලා තියෙන වැඩේ හරි.

    මංගලට මන් එච්ච්චර කැමති නැති වුනත් මේ ලොජික් එක නං හරි.

  5. dasa says:

    so they can reduce sugar level. isn’t it.

  6. perera says:

    අපේ රනිල් උතුමන්ගේ ආර්ථික සැලසුම්වලින් රට ගොඩ නැගුමට එක්වව්.

  7. බබා උක්කුන් says:

    බියර් ප්‍රචලිත කරන්න සිම්පල් වැඩක් තියෙන්නේ අ..මංගල මහත්තයෝ, හෝටල් වල තේ තහනම් කරලා ඒ වෙනුවට බියර් විකුනමු.

  8. Dasum says:

    Beer mila adukireema subha wadiwa dakinna.beer wala madyasara atte 5% pamanai.sara beema wala 49%.sarabeema mila wadiwee atha.
    Ema nisa beer panayata purudu weemen mudaluth.,sukayath dekama araksha we
    Meya mudal amathi thumage itha niwaradi theeranayaki

  9. Ms silva says:

    As you know this mangala does not have any culture and he is not an ordinary man. He is a spoiled character and wants to promote this type of germ among the sinhalese.

Leave a Comment

Main News