‘පැයක් ඇතුලත පහර දී පැනයන්නැයි පොලීසිය කලහකරුවන්ට කියලා..’ ඇමති හලීම් නුවර ගැටුමේ මහ රහසක් හෙලි කරයි…[Video]

March 10, 2018 at 10:37 pm | lanka C news
‘පැයක් ඇතුලත පහර දී පැනයන්නැයි පොලීසිය කලහකරුවන්ට කියලා..’ ඇමති හලීම් නුවර ගැටුමේ මහ රහසක් හෙලි කරයි…[Video]

පැයක් ඇතුලත පහර දී පලා යන්නැයි මහනුවර කලහකාරීන්ට පොලීසිය විසින් කාලය ලබා දී තිබූ බව ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

පොලීසිය එම ප‍්‍රහාරයන්ට ඉඩ සලසා දුන් බවත් තම ප‍්‍රදේශයේම දේශපාලන නායකයෙක්ද ඊට සම්බන්ධන බවද ඇමතිවරයා කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති සාකච්චාවකදීය.

මහසොහොන් බලකාය නම් සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ දිගන ප‍්‍රදේශයේ නිසා මේ ආකාරයේ ප‍්‍රශ්න ඇති වේ යයි තමන්ට සැක සිතුනු නිසා විශේෂ ආරක්‍ෂාවක් දෙන්නැයි පොලීසියෙන් ඉල්ලා සිටි බවද ඔහු කීය.

මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ කලහකාරී සිදුවීම් වලින් සිදුව ඇති හානි පූර්ණය හා ඉදිරි කටයුතු සම්බන්දයෙන් මෙම සාකච්චාව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර ඊට දේශපාලඥයන් මෙන්ම ප‍්‍රදේශයේ පිරිස්ද එක්ව සිටියහ.

43,555 Viewers

13 Comments to “‘පැයක් ඇතුලත පහර දී පැනයන්නැයි පොලීසිය කලහකරුවන්ට කියලා..’ ඇමති හලීම් නුවර ගැටුමේ මහ රහසක් හෙලි කරයි…[Video]”

  1. Niru says:

    Best time to be a retired judge!!

    • සුදා says:

      ඔය සිද්දියට උස කළු හින්දාරි හාදයෙක් සම්බන්ද බව දැනගන්න ලැබුනා මිනිහා කවදත් වැඩකරන්නේ යම් සැලසුමක් ඇතිව තමයි .හැබැයි ඉතින් මිනිහව ඕකට කොටුකරගන්න ලේසි වෙන්නේ නෑ මොකද මිනිහා හද්ද කපටියා කිසිම දෙක සාක්ෂි ඉතුරු කරන්නේ නෑ වතාවක් මිනිහා මුළු මාර්ගයකම තිබ්බ cctv දර්ශන විනාශ කෙරෙව්වා ,තව එකෙක්ට කරන්ට් එක ඇල්ලුවා .ජනවාරි අට විප්ලවයෙන් පස්සේ ඉඳලා මිනිහ කතා කලේ සහජීවනය ගැන .ඉතින් මිනිහා ඔය මහසෝන් බලකායේ විදායක තනතුර දරනවා වෙන්න බෑ නේද ?මොකද මිනිහගේ නමේ මුල අකුරු වලින්ම කියන්නේ මිනිහා සත්යවාදියෙක් බව නේද ?

      • අපි ගොන්නු සංවිධානය says:

        ලංකාවම ගොන් බානක් කාකා උනි
        ඉන් එක ගොනෙක් වල්ගය නැතුව වැනිවැනී
        වල්ගය අැති ගොනා මැස්සන්ට බැටදුනී
        විධායක බලෙත් හරියට ගොනා ගෙ වල්ගය වැනී

  2. බෙබා says:

    ගේම් එලිවෙනවා කියලා ඊයෙ කූඹියොයි, සහෝදරයයි පෙන්නුවෙ නැහැයි කියහන්කො…. !!!

  3. Ranarala says:

    banku horakamata deveni ne.

  4. නයා.... says:

    ජේ ආර් මාමා 83 දී සිද්ධිය සෑහෙන පමණට ඇවිලෙන්න පැය විසි හතරක් පොලීසිය පාරට දාන්නේ නැතුව ඇඳිරි නීතිය දාන්නේ නැතිව බලා උන්නා.

    දැන් 2018 දී උන්දැගේ බෑනා ගේ පොලීසිය කාලය දුන්නේ පැය එකයි ද?

    හැබැයි පැය එකෙන් හරි වැඩේ ගොඩ දාගත්තා. මාමගේ පාරෙම යන බෑනා.

  5. සිංහලයා! says:

    මම මගේ සිංහල ජාතියට පන වගේ ආදරෙයි. මට මගේ ජාතිය එතරම් උතුම්. එය මට මගේ හත් මුතු පරම්පරාව විසින් දායාද කල මගේ ඇගේ දුවන ජාන ගත බැදීමකි. මම සිංහලයෙක් වීම මට මහත් ආඩම්බරයෙකි. මේ සිංහල අපගේ රට. අප ඉපදෙන මැරෙන රට. නමුත් මම ප්‍රචණ්ඩත්වය පිළිකුල් කරමි. මම ජාතිවාදීයෙක්ද ?

  6. daminda says:

    amusohonata awiyaythu jaathiwaadin parlimenthu yaweemae warada kaagede?

  7. Podiralahami says:

    Mohuge me prakashaya sambandayen Policiya waha piyawara gatha uthuya. Policiye keerthi namaya vinasa kireema gena mohu athadanguwata gatha yuthuya. Meweni prakasa nisa ratehi samaya ethi karana thrivida hamudawama apahasayata lak we. Mewenoi prakasha karannan rata arajika kireemata uthsaha ganna bawa pene. Neethiya ha samaya pilibanda emathi thuma me karuna gena awadhanaya yomu kala yuthuya.

  8. sathyapala says:

    sathyapala Saturday, 18 November 2017 12:12 AM

    මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටී. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැක. ඇඳිරිනීතිය, හදිසිනීතිය මගින් මැතිවරණ කල් දැමීම සියලු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැති ඇමතිවරුන් වලක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරය යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි.

    Reply : 73 1197

  9. sathyapala says:

    sathyapala Saturday, 18 November 2017 12:22 PM

    සුහායිර් උන්නැහේ ඔයාට සිංහල පුළුවන් නිසා මෙහි පහත මේ ලංකාදීපයේ මම මීට හරියටම දින 45 කට කියූ දෙය කියවා බලන්න. මේවා අහඹු සිද්ධීන් නොවේ. “ඕස්ට්‍රේලියාව අපේ රට වගේ 117 වතාවක් විශාලයි. නමුත් ඉන්නේ අපේ රටේ ජනගහනයට සමාන ජනගහනයක්. එහෙම වෙලත් නීති විරෝධී සංක්‍රමණකයින් රට ඇතුළට නොගෙන ආපසු හරවලා යවනවා. ලංකාව කුඩා රටක්. ගෙරි හම එළාගන්න ඉඩක් දීලා ඉතිහාසයේ කරගත් විනාශය අති මහත්. ඒ මදිවට මාලදිවයින් වැසියන් බොහෝ දෙනෙක් අප රට තුල ඉන්නවා. මේ රටට වෙනත් රටවලින් ජනගහනය කෙසේවත් තරම් නොවේ. නමුත් දෙමළ මුස්ලිම් ඡන්ද තමනට ලබාගැනීම අපේක්ෂාවෙන් මේ රජය මහා ජාතිය නොසලකා සිටීමෙන් ජාතින් අතර සමහන් වෙමින් තිබූ විරසක දැන් කොයි මොහොතක හෝ පුපුරායන මහා ගිනි කන්දක් දක්වා පත්කර ඇත. නැවතත් මේ රට තුල කළු ජූලියට සමාන ජාතිවාදී ගැටුම් තුලින් රටට සිදුවන විනාශය ඉතා බරපතලය. එහෙත් තමනට අනතුරක් ඇතැයි සිතන තාක් සුළු ජාතින් මේ රජය කෙසේ හෝ බලයේ තබාගැනීමට වෙර දරන බැවින් ඒ බිය සුළු ජාතින් අතර පවත්වාගෙන යන්නට ආණ්ඩුව ජනයා අතර විරසක බව පවත්වාගෙන යන්නට උත්සාහ දරමින් සිටියි.

    Reply : 207 918

  10. Saradiel says:

    මුස්ලිම්වරුන්ට අනික් ආගම් අදහන අයට බොරු කීමට පවක් නැති බව කියා දී තිබේ

Main News