පැය 24ක් තුල ජාතියෙන් සමාව ගනු.. නැතොත් නීතීඥකමෙන් පන්නනවා..- දෙරණේදී බෞද්ධයන්ට බොරු චෝදනා කල නීතීඥයාට විජේදාස දන්වයි..

June 17, 2017 at 10:28 pm | lanka C news
පැය 24ක් තුල ජාතියෙන් සමාව ගනු.. නැතොත් නීතීඥකමෙන් පන්නනවා..- දෙරණේදී බෞද්ධයන්ට බොරු චෝදනා කල නීතීඥයාට විජේදාස දන්වයි..

ගතවූ කාල සිමාව තුල මෙරට ක‍්‍රිස්තියානි පල්ලි 166කට පහර දී ඇති බවට ජාතිවාදී අසත්‍ය ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධියේ කරනු ලැබූ නීතීඥ ලක්‍ෂාන් ඩයස් පැය 24ක් අතුලත සමස්ථ ජාතියෙන් සමාව ගත යුතු යයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

එසේ නොකලහොත් ඔහු නීතීඥ වෘත්තියෙන් නෙරපා දැමීමට තමන් කටයුතු කරන බවද ඇමතිවරයා කියා සිටී.

31,307 Viewers

25 Comments to “පැය 24ක් තුල ජාතියෙන් සමාව ගනු.. නැතොත් නීතීඥකමෙන් පන්නනවා..- දෙරණේදී බෞද්ධයන්ට බොරු චෝදනා කල නීතීඥයාට විජේදාස දන්වයි..”

  1. kamalsirikuruwita says:

    මෙන්න කොන්ද පන තියෙන කෙනෙක් හුඟ දවසකට පස්සේ දැක්කේ. ඔබතුමා ගැන අපි ආඩම්බර වන්නෙමු . හැබැයි ආණ්ඩුව නම් හොඳටම ෆේල් කියලත් කියන්නම වෙනවා.

    • kaniya says:

      ජයවේවා අපි හංසයාට කතිරේ ගහපු අය නෙවෙයි එත් විජේදාස මහත්මයා පක්ෂ බේදයක් නැතිව සිංහල බෞද්දයන් වෙනුවෙන් පෙනී සිටීම ගැන ඉතාම සතුටුයි ,

    • nalin says:

      මෙන්න නියම යහපාලනය …1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති කෝ….අධිකරණ ඇමති කොහොමද මෙහෙම තර්ජනය කරන්නේ…මහින්දගේ සෙට් එක හිරේ දැම්ම ගමන් සුවච කීකරැ වෙලා. නීතීඥවරයෙක් එලවන්න අධිකරණ ඇමතිට බෑ.

      • Daya says:

        මෙන්න මෙහෙමයි ලක්ෂාන් ඩයස් එලවන්නේ..අදිකරණ ඇමති ශ්‍රේස්ටදිකරණයට පමිනිලිකරනවා. ඊට පස්සේ ශ්‍රේස්ටධිකරණය එය නීතඥ සංගමයේ විනය කොමිටියට දාල Rule එකක් ඒ වරතාව අනුව නිකුත්කරනවා. මෙහෙම ගල් පැලෙන බොරු කියන්න ඉඩ දෙන්න බැහැ .

    • Amda says:

      Hats off to Mr.Wijedasa !!!!

  2. palle says:

    Excellent !!

  3. SALMAL says:

    When you make the right decision, it doesn’t really matter what anyone else thinks.
    It ‘s great decision , Thank you , Hon Minister Wijedasa Rajapaksha
    We Salute you Sir

  4. CORBRA says:

    මෙවැනි බොරු කාරයක් NGO ඩොලර් කාක්කෙක් නීතීඥ වෘත්තියෙන් නෙරපා දැමීමට කටයුතු කල යුතුයි
    මෙවැනි පුද්ගලයින්ට නීතීඥ වෘත්තිය සුදුසු නැත

  5. Pitigala says:

    kiyanawaa wagema karanawada habaatama? Mata nam karana kal wiswaasa naha.

  6. ෂංඉඳියා says:

    විජේදාස බොස්ට FCID යන්ඩ වෙයි වගේ- ෂංඉඳියාවට පොලු අදිනව කියල!

    NGO අබිබගාත් බොස්ට ලොකු මැඩොංගෙ ෂංඉඳියා ඔපීසියෙ ඩියුටි ප්‍රී කාර් එක්ක බර ජොබක් සැට් කොරයි මගෙ හිතේ!

  7. Chethiyasena says:

    Don’t you think the law under which Gnanasara there applies to this idiot as well.

    Will our authorities dare arrest this guy?

  8. Pasindhu Kariyawasam says:

    Great, Mr. Rajapakse! I salute you!

  9. nilu says:

    Thanks Dr. Wijedasa Rajapaksha. You show that you are a real Sri Lankan. I am always with you.

  10. Dayani says:

    Hon. Wijedasa Rajapaksa, you are a pillar of Justice, as peaceful Sinhalese Buddhist are named as violators not only by racist Tamils and Muslims, but some racist Sinhalese too.!! These people are the very people who can’t accept reconciliation, but try to put the blame on Sinhalese, including our Buddhist Prelates.!!!
    Hats off to you for asking this racist SInhalese lawyer Lakshan Dias to apologize to Sinhalese.!!! We respect you for speaking the truth without blaming Sinhalese Buddhist, who are going on and have no time to get involved in arson.!!! Thank you.

  11. rathana himi says:

    excellant we need leaders like this who can take strong decissions against NGO dollar thieves. NGO s are behind all type of problems in our country. we need strong legal mechanism to monitor NGO dollars coming to country.

  12. ශාන් says:

    ඔය තියෙන්නේ මේ වගේ තමයි මුන්ට දෙන්න ඕන ..
    මේ ලක්ෂන් ඩයස් ට දැන් කලිසමී හුජ්ජ බේරෙනවා ඇති

  13. NARAYANA says:

    This buggerand goyanudayath distroying this country. People must get themin tasked for the benefits of future generation

  14. Lionheart says:

    This fellow should be debarred regardless he apologizes or not. Clearly unfit to be a member of the Bar

  15. sarath says:

    Wijedasa is wrong. Mr Laxman has not committed any misconduct for unbecoming of an attorney at Law. This is nothing to do with regard to his profession. ” Nikan Picha wenna epa Emathi thumo”

  16. shantha kuru says:

    not only them chase Muslim , Tamil mp.s and ranil sirisena as well they tarnishing Buddhism

  17. sisira says:

    හූ එන් පියේත් සිංහලයෙක් ඉන්නවාදැක්කාමයි

  18. sanidu sooriarachchi says:

    නීතිඥ වෘත්තීයෙන් ඉවත් කරන නීති ගැන කෙසේ වෙතත් මේ කතාව ගැන සාධාරණ පරීක්ෂණයක් නම් කල යුතුමයි. ඇයි මේ ගැන කවුරුත් නඩුවක් නොදාන්නේ? ඒ කියන පල්ලි 166 ලිස්ට් එක ඩයස් ඉදිරිපත් කල යුතුයි. තීන්දුව ගැන ජාත්ය න්තර ප්ර සිද්ධියක් දිය යුතුයි. මොකද මේ කතා ලෝකෙ විවිධ ආයතන වලට මේ වන විටත් ගිහින් තියෙන්න පුළුවන්.

  19. ෂර්ලොක් හෝම්ස් says:

    කෙනෙකුට මේක ආණ්ඩුවත් පුරවැසි බලයත් අතර deal එකක් විදියට පේන්න පුළුවන්… මොකද ආණ්ඩුවට සිංහල බොදු චන්ද පදනම හදා ගන්න හොඳ අවස්තාවක්… මොකද මෙම සිද්දිය ඉක්මණට වුන විදියත් ලැබුණ ප්‍රචාර්යත් එකක් එහෙම හිතෙන්න පුළුවන්… මොකද කොච්චර උතුරු නැගෙනහිර බොදු විරෝදී දේවල් උනත් ජනපති ගේත් මේ ඇමැතිතුමාගේත් අවදානය යොමු වෙන්නේ හරි අඩු වෙන්… නමුත් මේ සිදුවීමට මේ දේපල අසාමාන්‍ය ඉක්මන් අවදානයක් යොමු කරනවා… මෙම සිදුවීම් මාලව අසාමාන්‍යයි ….

  20. nimal says:

    You are a Proud Rajapakshe!!
    The Brave man…. We Buddhists do not want to harass any others

  21. rathne says:

    Please ask him to do this pardon in English language.

Main News