පැවති යුගයෙන් බේරාගත්තා කියා මිනිස්සු මාව හොයාගෙන ඇවිත් වදිනවා.. – චන්ද්‍රිකා

November 13, 2016 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
පැවති යුගයෙන් බේරාගත්තා කියා මිනිස්සු මාව හොයාගෙන ඇවිත් වදිනවා.. – චන්ද්‍රිකා

පැවති දුෂිත කප්පම් යුගය අවසන් කල නිසා දැන් නිදහසේ හුස්ම ගන්නා බව පවසමින් ව්‍යාපාරිකයින් පිරිසක් තමන් හමුවීමට පැමිණ තමනට වැන්ද බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවත් අමතමිනි.

10,968 Viewers

18 Comments to “පැවති යුගයෙන් බේරාගත්තා කියා මිනිස්සු මාව හොයාගෙන ඇවිත් වදිනවා.. – චන්ද්‍රිකා”

  1. janaka says:

    මේ ගෑනිට නම් ඇත්තටම පිස්සු .මේ ආණ්ඩුවට කවුරු චන්දෙ දුන්නත් වියාපාරිකයෝ චන්දෙ දුන්නේ නෑ දැන් වියාපාරිකයෝ ඉන්නේ පිස්සු වැටිලා හැම පැත්තෙන්ම වියාපාර හාන්සියි .මේ ගෑනිට හීනෙන් ඇවිල්ල වියාපාරිකයෝ වඳින්න ඇති .කොටින්ම මේ ආණ්ඩුවට චන්දේ දුන්නු මුස්ලිම් මිනිසුන්ගේ වියාපාරිකය්නුත් දැන් ආණ්ඩුවට බනිනවා .මේ ගෑනිත් අර හිලරි වගේ මවාගත්තු ලෝකෙක ඉන්නේ අනේ පවු,චන්දයක් තියෙල බලපන්

    • නෝනෙ දණගහල වදිනඅය දණගහගෙන උඩටත් වන්ඳනා කරනවද? නෝනෙ නොදන්න හින්දයි අහන්නෙ අර ඔඩොක්කු කුක්කත් පෙරපරිදිම ඔබතුමියට වන්දනාව කරනවද?

      • leel says:

        මූන දැක්කහමනම් හිතෙන්නෙ අද හෙටම හොරගොල්ලෙ තුන්වැනි වල කපන්න වේයි කියල…..මැඩම් එන උන් හූ කියාගෙනද වදින්නෙ ?

  2. Kolitha says:

    Oyalata pin siddawenna peradiga muthu ataye okkoma hari joliyen inne…

  3. AMAL says:

    ane madam matath dennam oya gena dukai .a nisa api kokatath manasika waidyawaryek muna gehila beheth tikak gammu. , mokada issarahatath thawa weda thiyenawane.

  4. fernando says:

    HUUUUUU
    HUUUUUUU
    HUUUUUUUUU

  5. ගමරාළ says:

    ඔය වදින්න ආවයි කියපු කට්ටිය අනිවාර්යෙන්ම වික්ටර් අයිවන්ගේ චෞර රෑඡින පොත කියවන්න ඇති.. ඒක කියෙව්වම උන්ට විතරක් නෙමෙයි මටත් හිතෙනවා හොරගොල්ලට ඇවිල්ලා වැදලා යන්න… ඒ තරමටම ගරු කටයුතු කල යුතු චරිතයක්…

  6. Hemanth says:

    Not a single Sinhalese stays behind you dirty and crazy lady. we feel shame to say Madam for such a stupid Lady Like you. You are a real cancer for Pure Sinhalese. You will feel the curse of Whole Sri Lankan soon. better be away from our Home Land, not only you, your son too.

  7. දුගී_පුරවැසියා says:

    හූ පාරවල් නම් දුන්නා මතකයි මැඩම්.

  8. brisbane says:

    nothing to say

  9. jagath says:

    ඔය වදින්න ආවයි කියපු කට්ටිය අනිවාර්යෙන්ම වික්ටර් අයිවන්ගේ චෞර රෑඡින පොත කියවන්න ඇති.. ඒක කියෙව්වම උන්ට විතරක් නෙමෙයි මටත් හිතෙනවා හොරගොල්ලට ඇවිල්ලා වැදලා යන්න… ඒ තරමටම ගරු කටයුතු කල යුතු චරිතයක්…

    Reply

  10. Jaya says:

    Adi minisun gas gal walatath wanda. Adakaleth dewyanta gaswalata wadinawa, habai me wage hathiriyanta wadina minussu sitina bawa amu boruwak. Chandrika dan mannayen pissu watila. Ane paw. Janapathiduni obata sahaya dun aththheta anukampa kara angodata yawanna.

  11. pura vasiya says:

    කප්පම් ගත් හා චණ්ඩි කම් කල යුගය හමාරය​.අනෝජා වීරසිංහ කලාකාරිනියගේ ගෙට ගිනි තබා ගත්තේ ඇය විසින්ම වෙන්නට ඇත.රෝහණ කුමාර ඝාතනය කර ගත්තේ ඔහු විසින්මය​.කුමාර් පොන්නම්බලම්ද එසේමය​.රූකාන්තලා ඔවුන් විසින්ම ඔවුනට අඩන්තේට්ටම් කර ගත්තෝය​.ඒවාට එවක රැජිනගේ උපාසක ආරක්‍ෂකයින් සම්බන්ධ නැත​.බැද්දගානේ සංජීව රැජින හා එක්ව කල පින් බලයෙන් මාර්ග ඵලයක් ලැබීය​.කොමි සනා මාර්ග ඵල බලාපොරොත්තුවෙන් සිටින්නේය​.ඔහු රාජ භවනට සැපත් වන හැම වාරයකදීම රැජිනට දණ ගසා වැන්දේය​.ඒ මතක සටහන් තාමත් රැජිණ සතුව ඇති බව ඈ අද කරනා ප්‍රකාශවලින් තහවුරු වන්නේය​.තුන් කාලක් ගැසූ කල දණ නමනා සිහින පෙනීම අරුමයක්ද නොවන්නේය​.ඒ පෘතග්ජන ගතිය මිස අන් කවරක්ද​?

  12. love nature says:

    ප්රභාකරන්ව, මරා දැමීම, මෙරට ජනතාවට වටින්නේය. ඒ ඔහු ඔබතුමියගේ පාලන කාලය තුලදී මේ රටට ලගාකරදුන් විනාසයන් දෙස බලන විටය. වර්ෂ 1994 සිට වර්ෂ 2005 නොවැම්බර් මස 18 වෙනිදා දක්වා කාලය තුලදී, මේ රටේ පාලකයින් හා ත්රස්තවආදීන් එකාවන්ව මේ රට මහා විනාශයක් කරා ගමන් කරවමින් තිබූ ආකාරය සිහිපත් කලවිට මහින්ද රාජපක්ෂ මහතා වේළුපිල්ලේව හා ඔවුන්ගේ ඇම්බැට්ටයින්ව විනාශ කිරීම යුගයේ සිදුකල විශාලම ව්යාපෘතිය බව ඉතිහාසය පෙන්වා දේ. ඒ යුගයේදී, රාජ්ය පාලකයින් කිසිදු සංවර්ධනයක් සිදු නොකලේ යුද්ධය පෙන්නමිණි. ඔබතුමියගේ පාලන කාලයේදී, වර්ෂ 1995 සිට 2005 නොවැම්බර් මස 18 වෙනිදා දක්වා, ප්රභාකරන් ඔබේ රජය පවතින කල සිදුකල ක්රියාකාරකම් මෙරට ජනතාව,
    1. අහිංසක සිංහල ගම් ඉලක්ක කරගෙන සිදුකල වාරිගික පදනමින් කල ජන සංහාරයන්.

    රජයේ ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කේන්ද්රීය කරගත් විනාශ කරීම්
    ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන සිදුකල ප්රහාරයන්.
    ද්රවිඩ දේශපාලකයින් ඉලක්ක කරගෙන සිදුකල ප්රහාරයන් වශයෙන් හදුනාගෙන ඇත.

    වර්ෂ 1995,දී ගම්මාන පිටින් කැතිගෑම හා නගරවල බෝම්බ පුපුරුවා හැරීමෙන් පොකුරු පිටින් මිනිසුන් මරාදැමීම සාමාන්ය දෙයකඅ බවට පත්ව තිබූ යුගයක, ඔක්තෝම්බර් 20 වෙනිදා, කොලොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයට පහරදීම විශේෂිත පහරදීමක් විය.

    වර්ෂ 1996 ජනවාරි මස 31 වෙනිදා මහා බැංකුවට එල්ල කරන ලද ප්රහාරයද අති විශේෂිත ප්රහාරයක් වන අතර, ලංකාවේ ආර්ථිකයට පහරදීම මෙහි ඉලක්කය විය.

    වර්ෂ 1996දී ජූලි 18 වෙනිදා මුලතිව් කදවුරට පහරදී හමුදා බටයින් 1200කට අදික සංඛ්යාවක් ඝාතනයට ලක්කර් යටත් වුන සොල්දාදුවන් සිය ගනනක් පන පිටින් පුලුස්සා මරා දමන ලද්දේද, චන්දඅරිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ යුගයේ වීම විශේෂිතය. ඊට දින හයකට පසුව දෙහිවල කෝච්චියක් තුල බෝම්බයක් පුපුරවා 70කට අධික ජනතාවක්ද මරා දමන ලදී.

    වර්ෂ 1997 ඔක්තෝම්බර් 15 කොළඹ ලෝක වෙලද මශ්යස්ථානය ඉලක්ක කරගෙන පුපුරවන ලද බෝ්බයෙන් මිනිසුන්13 ඝාතනය කර, සිය ගනනකට බරපතල තුවාල සිදු කරන ලදී.

    වර්ෂ 1998 ජනවාරි මස 25 වෙනිදා ශ්රී දළදා මාලිගාවට පහරදීමත්’ එම අවුරුද්දේම අගෝස්තු මස 29 වෙනිදා ලයන් එයාර් ගුවන් යානයට වෙඩිතබා මගීන් හා කාර්ය මණ්ඩලය 55 දෙනෙක් විනාශ වූයේද චන්දඅරිකා කුමාරතුංග මැතිණියගේම පාලන සමයේදීය.

    වර්ෂ 1998දී තවත් අමතක නොවන ප්රහාරයක් දියත් කරන ලද්දේ කිලිනොච්චි හමුදා කදවුරට එරෙහිවය. එහිදී, හමුදා සබලුන් 1500කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ අතර, 500 කට අධික පිරිසක් අතුරුදන් වූවන් සේ සලකන ලදී, තවද 3000කට අධික සෙබලුන් තුවාල ලදහ. මේ අන්ත පරාජයට ලක්වන්නේද චන්ද්රිකා කුමාරතුංග සේනාධිනායිකාව ලෙස සිටි ස්රී ලංකා හමුදාවය.

    වර්ෂ 1999 මෙරට යුධ ඉතිහාසයට ඉතා වැදගත් වර්ෂයකි. මේ වර්ෂයේදීන් සාමාන්ය ලෙස සිවිල් වැසියන් පොකුරු පිටින් ඝාතනය වන අතර,නොවැම්බර් මස 1 වෙනිදා සිදුවූ ඔඩ්ඩුසුඩාන් හමුදා කදවුරට පහරදීම තුලින් සොල්දාදුවන් 800කට වැඩි පිරිසක් මියගිය අත, සොල්දාදුවන් 1200ක් හමුදාව අතහැර පලා යෑමෙන් රටේ යුද්ධය මෙහෙයවන සේනාධිනායිකාව, යුද්ධය කරනවා නොව, තමන්ව මරා දැමීම සදහා සතුරා වෙත ගාලකර බාදෙන ආකායක් අවබෝධ කරගත් බැවිණි.

    වර්ෂ 1999 අප හමුදාවන්ට විශාල පරාජයන‌් අත්කර දෙමින්, දෙසැම්බර් 11- වර්ෂ 2000 ජනවාරි මස 2 දක්වා වූ මසකට අඩු කාලය තුලදී,සොල්දාදුවන් 250කට අධික සංඛ්යාවක් මියගොස්, 2118 ආසන්න සංඛ්යාවක් තුවාල ලදහ. ඒ අතර, දෙසැම්බර් මස 18 වෙනිදා සේනාධිනායිකාව වූ ජනාධිපතිතුමියද බෝම්බ පහරකට ලක්ව එක ඇසකට බරපතල තත්වයකට පත්විය.

    වර්ෂ 2000 අප්රේල් 22දින එලිෆන්ට්පාස හමුදා කදවුරට එල්ල කරන ලද ප්රහාරයෙන් හමුදා භ‌ටයිනම් විශාල සංඛ්යාවක් මරුමුවට පත්ව කදවුරේ පාලනයද අහිමි කරගන්නා ලදී. එයද සේනාධිනායිකාව වශයෙන් චන්ද්රිකා කුමාරතුංග මැතිණිය මෙරටට උරුම කරදුන් දැවැන්ත පරාජයකි

    වර්ෂ 2001 ජූලි 24 වෙනිදා කතුනායක ගුවන් තොටුපලට සිදු කරන ලද බලවත් විනාශයත් සමගම වාගේ,ශ්රී ලංකා ජනරජයේ සේනාධිනායිකාව කොටි සංවිධානය ඉදිරියේ විවෘතවම යටත් වීමේ ස්වභාවයක් දක්වන ලද අතර, 2002දී සාම ගිවිසුමක් මගින් උතුරු නැගෙනහිර දෙපලාතම කොටි සංවිධානයේ පාලනයට නතු කර නිවට නියාලු ස්වභාවයක් රජය පාර්ෂවය පෙන්නුම් කරන ලදී.

    රජය නිවටව කටයුතු කරන විට ස්වභාවය ප්රචණ්ඩව කොටි සංවිධානයට දැඩි ප්රහාරයක් එල්ල කිරීමත් සමගම කොටි සංවිධානය මහා අර්බූදකාරී තත්වයකට ඇද වැටුන වෙලේ, ශ්රී ලංකාවේ සේනාධිනායිකාවට දකුණේ විනාශයන් ගොඩනංවමවාට වඩා, තමන් ලිඛිතව කොටි සංවිධානයට බාරදී තිබූ දෙපලාතට සුනාමි සහන මණ්ඩලය ලබාදීමට උත්සහ කිරීමේ හේතුවෙන් බලයෙන් ඉවත්ව යන්නට සිදුවිය.

  13. sinha le says:

    Stay away from Sri Lanka, traitor. Mother is choura rajina.
    Son going to be choura raja. Nobody trust you after what the choura rajina done
    to our country.

  14. gadol says:

    ශ්‍රී ලාංකිකයකු වීම ගැන තමන් ලජ්ජා වෙනවා කියලා විජයටත් අපහාස කරපු එකාගේ මව නේ

  15. gamaya says:

    මේ ගෑ නිට නම් හොන්දටම පිස්සු. මොල් කලන්තේද මන්ද

  16. Walimuni Abeysekera says:

    She has been destroying SL to the utmost level. Introducing her son to politics will be a failure.

Main News