පිංකැට කඩන අමනෝඥ දේශපාලඥයින් බෞද්ධ විරෝධයෙන් දැවී අලුවි යයි..- ආණ්ඩුකාර

July 17, 2017 at 8:40 am | lanka C news
පිංකැට කඩන අමනෝඥ දේශපාලඥයින් බෞද්ධ විරෝධයෙන් දැවී අලුවි යයි..- ආණ්ඩුකාර

ඇතැම් අමනෝඥ දේශපාලඥයින් පන්සල්වල ඇති පිං කැට කඩන්නට පටන්ගෙන තිබීම නිසා තමන්ගේ සිංහල බෞද්ධ ලේ කකියන බව දකුණු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

මෙවන් දේශපාලඥයින් සිංහල බෞද්ධ ජනතා විරෝධයෙන් දැවී අලු වී යනු ඇති බවත් ඔහු කියා සිටියේ මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමිනි. Link

14,498 Viewers

10 Comments to “පිංකැට කඩන අමනෝඥ දේශපාලඥයින් බෞද්ධ විරෝධයෙන් දැවී අලුවි යයි..- ආණ්ඩුකාර”

  1. බොරු භූමිපුත්‍රයා says:

    අනේ බං මෙච්චර දේවල් වෙද්දි උඹ කොහෙද හිටියේ?

    ඩී. කේ. පී දසනායක අත් අඩංගුවට ගන්න කොට ඔය ලේ කොල පාට වෙලාද තිබුනේ?

    • OLU says:

      කතාව ඇත්ත …අපේ රට ජාතිය බේරාගත් විරෝධාර රණවිරුවන් පෝරකේට සිරගෙදර ගෙනියන විට ,අපේ ගෞරවනීය සංඝයාවහන්සේලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්නා විට මෙතුමා සිටියේ සිහින ලෝකෙද ? ජනතාවගේ ලකුණු දාගන්න හදනවා වගෙයි ..සේරම බොරු ෂෝ

      • ගිරවා says:

        යමපාලනේ අමනෝඥ ආණ්ඩුකාරයකුගේ රැවටිලි චාටු බස් අසව් ..අසව් .. සිංහල බෞද්ධයෙනි නොරැවටෙනු

  2. sira says:

    dan wath oya kola pata satakaya galawala behepan eliyata

  3. Bandara says:

    Katu Lewakana ekek.

    • Saradiel says:

      උතුරේ අධිආරක්ෂක කලාප දෙමල කොටි ත්‍රස්තවාදීන්ට මේ ආණ්ඩුව බෙදලා දෙන විට මේ දකුණු ආණ්ඩුකාරයා
      සිටියේ පිටරටකද ? ලැජ්ජයි මෙවැනි කපටි පුද්ගලයින් ගැන

  4. Alapaluwa says:

    මොවුගේ මිහිරිපැන්න නිවසේ වත්තේ පොලගස්වල ගෙඩි කඩා දමන අයගේ මුදල් ඉල්ලා පැමිණි විට පිස්තෝලයක් පෙන්නා එලවාදමන මොවුගේ කොහේද දුක දැනෙන හදවතක් තිබෙන්නේ.නිකම කටට එන පට්ටපල් බොරු තමයි ඔය.

  5. sura says:

    පහයාලනයට රෙද්ද නැතිව කඩේ ගිය එවුන්ට, කැහැපු එවුන්ට දැන් තමයි තේරිලා තියෙන්නෙ, අමනෝඥ දේශපාලඥයින්ගේ තරම.
    දැන් තමයි මොලේ පෑදිලා තියෙන්නෙ.

  6. නේවි says:

    ඩි.කේ.පි. දසනායක කියන්නෙ මස් වැද්දෙක් කියල නෙවි එකේ හැමෝම දන්නවා.

  7. ප්‍රභාගෙ මස්සිනා says:

    අනේ පලයං බං යන්න​.උඹේ ලේ කකියන්නෙ ආණ්ඩුව හබක් උනොත් උඹේ තනතුරට කෙලවෙයි කියලනෙ හා නැද්ද කියපං..

Main News