පිටකොටුවේ ගින්නක්… වෙලදසැල් දෙකක් සුන්..

July 7, 2018 at 12:40 pm | lanka C news
පිටකොටුවේ ගින්නක්… වෙලදසැල් දෙකක් සුන්..

අද පෙරවරුවේ පිටකොටුව ප්‍රධාන හරස් වීදියේ වෙළෙද සැලක ඇති වූ ගින්නකින් වෙලද දැල් දෙකක් මුළුමනින්ම පාහේ විනාශ වී තිබේ.

ගිනි ඒකකය හා නාවික හමුදාව එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුව නැත.

ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැත.

3,696 Viewers

One Comment to “පිටකොටුවේ ගින්නක්… වෙලදසැල් දෙකක් සුන්..”

  1. David Milli-banda says:

    Aadaayam badu gewanna kaatada salli thiyenne?
    Insurance eken mudhal ganna eka labai. Not taxable.

Main News