පිටකොටුවේ දැවැන්ත විරෝධතාවක්.. වාහන ධාවනය නවතී.. ලෝටස් පාර වහයි..

October 9, 2017 at 12:40 pm | lanka C news
පිටකොටුවේ දැවැන්ත විරෝධතාවක්.. වාහන ධාවනය නවතී.. ලෝටස් පාර වහයි..

පිටකොටුව ප‍්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පොලිසිය පවසයි.

විරෝධතාවය හේතුවෙන් කොටුව පිටකටෙුව ප‍්‍රදේහයේ සියළු මාර්ග අවහිර වී ගොස් ඇත.

මෙම විරෝධතාවය පවත්වන්නේ රාජ්‍ය විශ්‍රාමිකයින්ගේ සංගමය විසින් කොටුව දුම්රියපල ඉදිරිපිටයි.

මෙම පිරිස විරෝධතා පවත්වන්නේ තම විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

20,489 Viewers

7 Comments to “පිටකොටුවේ දැවැන්ත විරෝධතාවක්.. වාහන ධාවනය නවතී.. ලෝටස් පාර වහයි..”

  1. rambanda says:

    තව ටිකකින් පෙනෙයි ජලප්‍රහාරයක්. අනේ අපේ රටට සිදුවුනු විපතක්

  2. CORBRA says:

    ඉල්ලීම් ලබා දෙනතුරු වර්ජනය කරව් …රටම ගිනි ගනිද්දී සිරිසේන දැන් තිරුපති යදිනවා .මුළු රටම පාර්ලිමේන්තුව වටලා මේ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරව් ,,තවත් බලා සිටියොත් සිංහලයට මුහුදට පැනලා දිවි නසා ගන්නයි සිදුවන්නේ …සමගි එක්වෙයව්

  3. SALMAL says:

    Do not wait to strike till the iron is hot but make it hot by Striking
    Send Jada palanaya to hell.. current government focuses only themselves not the people
    WAKE UP SINHALESE FOLKS WAKE UP TIME TO SAVE OUR COUNTRY

  4. SUNIMAL says:

    රාජ්‍ය විශ්‍රාමිකයින්ගේ සංගමයට ජයවේවා !!!!
    ඉල්ලීම් ලැබෙන තුරු විරෝධතාවය නතර නොකරව් …ජයවේවා!

  5. Nim says:

    OBE SATANATA HADAWATHINMA
    SUBA PATHUM.
    OBA RATATA JANATHAWATA AWANKA
    SEWAWAK KARALI ME ELLEEM ELANE
    RATA KANA HORUNTA RAJA SAPA
    JAYA WEWA…..

  6. ගිරවා says:

    Wake Up Sri Lankans Save our people, save our economy and save this country..
    .Get up, stand up, Stand up for your rights. Get up, stand up, Don’t give up the fight.
    Jaya Weva

  7. wishramikaya says:

    Videsha ratawalanam vishrama wayasak naha, puluwan tharam kalayak wada karanna puluwan. Lankawe eke anith paththa. Weda karanna puluwan aya 60n wishrama yawanawa,70 ganan panapu, o/l wath hariyata pass nathi ayawa parlimenthu yawanawa.

Main News