පිටරටින් කෝටි 15ක් දමා බැංකු ගිණුම අත්හිටුවා ඇත්තේ ඇමති දුමින්ද දිසානායකගේද..?

October 3, 2018 at 10:36 pm | lanka C news
පිටරටින් කෝටි 15ක් දමා බැංකු ගිණුම අත්හිටුවා ඇත්තේ ඇමති දුමින්ද දිසානායකගේද..?

විදේශ රටක සිට රුපියල් කෝටි 15ක මුදලක් බැරවී ඇතැයි කියන බැංකු ගිණුම හිමි ඇමතිවරයා තමා නොවන බව ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

කෝටි 15ක මුදලක් බැංකු ගිණුමට බැර වී ඇතත් ඒ කුමක් සදහාදැයි හෙලි කර ගැනීමට අපොහොසත් වීම නිසා ප‍්‍රබල ඇමතිවරයෙකුගේ ගිණුම අත්හිටුවා පරික්ෂා කරන බවට අන්තර්ජාලයේ පලවූ වාර්තා ගැන ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා කියා සිටියේ අදාළ පුවත සමඟ තමන්ගේ පිංතූරයක් අන්තර්ජාලයේ හුවමාරු වුවත් තමන්ගේ කිසිදු බැංකු ගිණුමක් අත්හිටුවා නැති බවත්ය.

තමන්ගේ ගිණුම් තහනම් කරන්නේ නම් ඒ මුදල් නැති වීම නිසා බවද ඔහු සඳහන් කළේය.

විදේශ රටක සිට රුපියල් කෝටි 15 ක මුදලක් අදාළ ඇමතිවරයෙකුගේ මුදල් ගිණුමට බැර වී ඇති බවත් ඒ වන විටද කෝටි 40 ක මුදලක් ගිණුමේ තිබූ බවත් එම අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි සඳහන් විය.

17,156 Viewers

10 Comments to “පිටරටින් කෝටි 15ක් දමා බැංකු ගිණුම අත්හිටුවා ඇත්තේ ඇමති දුමින්ද දිසානායකගේද..?”

  1. Seegiri says:

    Gal Anguru walata sambandha amathi kenekuge nedha?

  2. කවද හරි කියන්න වෙන්නේ පාඩම් නකො කියලා තමා සර්. අනේ පව් අර බර්ටි මහත්තයා. says:

    කවද හරි කියන්න වෙන්නේ පාඩම් නකො කියලා තමා සර්. අනේ පව් අර බර්ටි මහත්තයා.

  3. gaps says:

    Attamada……?????
    Ganja ganja ganja
    Gahala
    Namai nada

  4. Puran Appu says:

    So Mr. Duminda Silva, You do know very well Mr. Sandaruwan, who is always critical of HE, some ministers for lesser amount never say a word against PM.

    • Capt. Haddock says:

      Mr. Appu, He is not Duminda Silva. This story is about Duminda Dissanayake, who is based in Anuradhapura.

  5. සිංහල බන්ඩා says:

    ‘යහපාලනය’ කියල රට‌ෙි වත්කම් දූෂණය‌ෙන් හ‌ොරා කාලා බැදුන්ක ජරාව කාපු ඇත්ත හ‌ොරැ ස‌ෙට් එකටම ක‌ෙලව‌ෙන දිනය වැඩි ඈක නැහැ.

  6. Sunil aththanayaka says:

    අම්මට හුඩු! කලින් කෝටි 40 යි, අලුතෙන් කෝටි 15 යි.

    මුන් අවුරුදු 3 1/2 ට මෙච්චර ගැහිල්ලක් ගැහුවනම්, සම්පූර්ණ අවුරුදු 5 ම හිටියොත් කොහොම
    ගැහිල්ලක් ගහයිද?

  7. Wikramabahu says:

    moona wenakenekge, athanam mage. drugs ganta amathakawelada me?

  8. ජනක says:

    අනේ මුදල් නෑ කියල කියන්න එපා සබීතා ඇන්ටි තරහවෙයි .නෝටි කොලුවා අර බිල්ඩිමේ සල්ලි වලින් ටොපි කෑවද?
    ලැස්ති වේලා හිටපන් රජයේ ගොඩනැගිලි තියෙද්දී පුද්ගලික ගොඩනැගිල්ලකට කෝටි ගානක් වියදම් කරලා අරගෙන අවුරුද්දක් එක වහලා තියෙලා මහජන මුදල් අපහරණය කලාට අනිවාර්යෙන් හිරේ යවනවා .මුක්කු ගහල බේරෙන්න හිතන්න එපා .

  9. නිහාල් අයියා says:

    උන් පින්තුරේට තමුන්ගේ අත නිකන් දාන්නේ නෑ .අතක් දාන්න ඕනා නම් තමුන්ගේ අතම දන්න ඕනා කරන්නේ නෑ උන්ගේ ඔෆිස් එකේ එකෙක්ගේ අතක් දාන්න තිබුනනේ ලේසියෙන්ම .තමුන්ගේ අත දාලා තියෙන්නේ හේතුවක් ඇතිව .මෙතන බොරුවට සුදනා වෙන්න හැදුවට තමුනුත් ඉතින් සුදුපිරුවට චරිතයක් නෙවෙයි නේද ?

Main News