පිටරටින් සහල් ගෙනැත් කෑම අපට අගෞරවයක්..- ජනපති

September 1, 2017 at 12:00 pm | lanka C news
පිටරටින් සහල් ගෙනැත් කෑම අපට අගෞරවයක්..- ජනපති

පසුගිය මාස කිහිපයක් තිස්සේම පිටරටින් සහල් ගෙන්වුවත් පිටරටින් සහල් ගෙනැවිත් කෑමට ගැනීම අපට අගෞරවයක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කරඩියනාරු ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

4,108 Viewers

11 Comments to “පිටරටින් සහල් ගෙනැත් කෑම අපට අගෞරවයක්..- ජනපති”

  1. ExUNPer says:

    එතකොට සැප වාහන ගෙන්වීම….?
    රට ජාතිය ආගම පාවාදීම…?

  2. Kuvevi says:

    This same president a few weeks ago told that he would bring rice from diffent countries without delay.

    A boneless toung can be turned into any direction!

  3. upul says:

    ඉංග්‍රීසිය රජ කරවා සිංහලයන්ගේ නිෂ්පාදන බිංදුවට බස්සමු . සිංහලයන්ගේ ගේ නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමීමට බටහිර අධ්‍යාපනය උපරිම ලෙස යොදා ගනිමු

  4. renuka wijesundera says:

    එන්න අපේ කඩෙන් හාල් ගන්න.

  5. Nandasoma says:

    පොහොර සහනාධාරය කපල, වී මිල අඩු කරල මල්ලිගෙ ලාබෙ වැඩි කරගන්න ඉඩ දීල, ලංකාවෙ වී ගොවිතැන විනාශ කරල දැන් වැදි බණ කියනව!

  6. Saman says:

    You’re spot on. If one looks at Surisena’s political history dating back to late 1960s he or she will easily understand he is only a typical VC/ PS member level polotician at best who has no vision at all and is only good at talking big, but delivering. Further, us a master in backstabbing, lieing, deceipt and cheating for mean political gains.

  7. BARCARDI says:

    Please ask from PM also where it is a disgrace.

  8. Saradiel says:

    අපේ රටේද බොහෝ මද්‍යසාර නිෂ්පාදකයෝ මද්‍යසාර නිපදවීම සඳහා දැන් කලක සිට මෙලෙස වී යොදාගත්තද එය රහසිගතව සිදුකළේ එයින් ගැටලු ඇතිවීමේ අවදානමක්‌ තිබූ නිසාය. මෙරට ප්‍රධාන ආහාරය බත් වීම නිසා එවැන්නක්‌ හෙළිවුවහොත් සමාජය තුළ ඊට එරෙහි වීමක්‌ ඇතිවන්නට ඉඩ තිබූ නිසා ඔවුහු එම කටයුතු රහසිගතව සිදු කළහ. මේ නිසා මද්‍යසාර නිෂ්පාදකයෝ පසුගිය කාලයේ සහල් වෙළෙඳාම ද ආරම්භ කළේ එම රහස තවදුරටත් රහසක්‌ කර රැක ගන්නටය.

    ඇත්ත වශයෙන්ම අපේ රටේ නිපදවන සහල් අපේ රටේ ජනතාවට සෑහුණු අතර රටේ සහල් හිඟයක්‌ ඇතිවීමේ සැබෑ හේතුව මෙසේ මද්‍යසාර නිෂ්පාදනය සඳහා වී තොග ලබාගැනීම විය. ඒ තරම් අතිවිශාල වී තොගයක්‌ මද්‍යසාර නිෂ්පාදනය සඳහා යොදාගැනේ.

  9. love nature says:

    අපේ රටේ වී හෝ සහල්වලින් මද්‍යසාර නිපදවීම තහනම් කෙරෙන නීති රීති වහාම ගෙන ආ යුතුය. එවිට දැනට අහස උසට නැඟ ඇති සහල් මිල රටේ ජනතාවට දරන්නට හැකි තරමට පහත බසිනු ඇත.

  10. SUNIMAL says:

    ගොවියාගෙන් කුණු කොල්ලයට මිලට ගන්නා වී අරක්කු ෆැක්‍ටරී වලට පටවයි ..පාරිභෝගිකයන්ට ගිණි ගාණට හාල් විකුණා මඩි තද කර ගනී …

  11. Sam says:

    Api monawa hari sahal kannam, thamusele punnaku kanawa, ethakota lajjawa nathi wenawa

Main News