පිටිදුවේ හිමියෝ බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තබති..

June 18, 2017 at 10:07 pm | lanka C news
පිටිදුවේ හිමියෝ බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තබති..

තමන් වහන්සේ විසින් බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තැබූ බව දෙහිවල නැදිමාල සිරි සහදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්ත බද‍්‍ර හිමියන් පවසති.

මෑතකදී තරුණ තරුණියන් සිය දිවි නසා ගැනීමේ ප‍්‍රවණතාවය ඉහල යාම ගැන අදහස් පල කරමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

වීඩියෝව මෙතනින්

17,104 Viewers

17 Comments to “පිටිදුවේ හිමියෝ බෙල්ල වෙනුවට උපාධි සහතිකය කෝච්චියට තබති..”

  1. shantha kuru says:

    tawa unmathakayek

    • sky says:

      shantha kuru
      යමක් තේරුම් ගැනීමට බැරි උබවැනි මෝඩයෝ තමයි උම්මන්තකයෝ
      බොරුවට ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කිරීම නතර කරනු

      • Alapaluwa says:

        මට මේ හිමිනමගේ සම්බන්දව වෙන කිසිමදෙයක් වැඩක් නැ.නමුත් උන්වහාන්සේ කියා තිබෙන දෙයනම් සම්පුර්ණ සත්‍යයි මේ වගේම කියන ධර්මයත් සම්පුර්ණ සත්‍යයි. මෙතරම් දුක් ගැහැට විඳිමින් උස්මාහත් කර ශිල්ප සතර උගන්වා පෝෂණය කරමින් හැදු වැඩු ඇය අද දෙමවුපියන්ගේ බලාපොරොතු කඩකරමින් කොහෙවත් යන අමනයෙක් නිසා තමන්ගේ ජීවිතය නැතිකරගත්තා එය කොතරම් ශෝකජනකද?ඒ දුක දැනේවි එය තමන්ට උවහොත්,ඉතින් කරුමෙක තරම කොතරම් උගත් වුවත් යථාර්තය හරි හැටි අවබෝධ කරගන්න මේතරම් උගත් මොළයක් ඇති කෙනෙකුට නොතිබීම මහාත් දුකකි..ඇත්තටම ඇ සතුටුවිය යුතුයි මෙවැනි අත්මර්ත්කමින්ගෙන් ඇත් වෙන්න විම පිළිබඳව දුරදිග නොගොස් සත්‍ය දැනගෙන නමුත් ඒ වෙනුවට ඇ ගත් පියවරනම් මමත් කෙසේවත් අනුමත කරන්නේ නැ. ඒ සහෝදරිය නැතිවනා ඒ දුක ඔවුන්ගේ දෙමවුපියන්ටයි. නමුත් මෙවැනි දේවල් තවත් නොවෙන්න තරුණ තරුණියන් අනාගතය ගැන සිතා සිහිනුවණින් කටයුතු කිරීම මැනවි නැතිව ඔවු හෝ ඇය වෙනුවෙන් තමන්ගේ ජීවිත නැතිකරගන්නේ නැතිව.

  2. අන්තරේ says:

    ඔබවහන්සේ විතරයි මිනිසුන් මාන දෙකකින් හිතද්දී තෙවන මානයකින් ලෝකය පෙන්නුවේ..

    • Sharia Boy says:

      Yes society needs people like this….. They make you think and question the usually majority beliefs..

  3. Dev says:

    Jeewamana budu keenek dutimi.

  4. Abiththaya says:

    Sasane gana hithala oba wahanse kochchiya enakota selfiyak gahuwa Nam neda honda.

  5. දිසාපාමොක් says:

    බෙල්ල වෙනුවට පීල්ලට (ව) තියන්න.පිස්සු තමා රහත් සහතිකේ.

  6. ජනක says:

    මේ වගෙ දහමක් මීට කලින් අහල තිබුනෙ නෑ.. මේ දහම අහපු කෙනෙක් කවමදාවත් මෙහෙම කරගන්නෙත් නෑ.. නූතන පටාචාරලට කිසාගෝතමීලට අංගුලිමාලලට ඔබ වහන්සේගේ බුදු කෙනෙක්…

  7. Premasiri says:

    kathaawa aththa.

  8. kith says:

    Ane ai bella tiwwe naththe ? Ikmanata niwan dakinna thibuna ne , eka ekenage katha ahanne nathiwa?

  9. ඉරේෂා says:

    උපාධිය ජීවිතය කරගත් ජීවිතය නොදත්
    පොතේ දැනුමට උගත් ජීවිතේට නූගත් මිනිස්සුන්ට ඒ ජීවිතය කියා දෙන මුණිඳානෝ

  10. mettha says:

    hemoma ekathuwela meyage kahawatha galawala oluwe othanna.klisama koheda meyage. eka andala netha parata danna. eyage upasaka ammalata balanna. mehema aya bududahamatah nigawak. wahama alla ptamakaranna. kochchiparatama danna.pisiddawewa. borukarayo.kasawathatah agaru me wage aya nisa thama budu dahamatah vinasa. karanne.

    • mettage bappa says:

      මෙට්ටා උඹ එක එකාට කියව කියව ඉන්නේ නැතිව උඹම ගිහින් කරපන්කෝ.හරියට වචන ටයිප් කරගන්ට බැරි වටේට ඉන්නේ තම්බියෝද ?

  11. Prageeth says:

    ඔබ වහන්සේ දේශනා කරන ධර්මය සත්‍යය පව්කාර මිනිසුන්ට කවදාහරි වැටහුනොත්

  12. Champa says:

    මෙයාට මොංගල් බව ඇත්ත, නමුත් මේ අවස්ථාවෙ මේ කියන දේ නම් හරියටම හරි.

  13. ExUNPer says:

    Ven Samanthabadras statements are universally valid.
    People open up your minds.

Main News